1. Snail facials in Thailand
ගොළුබෙල්ලන් ඔවුන්ගේ ශ්ලේෂ්ම පතුරුවමින් ගමන් කිරීම මගින් මුහුණට හොඳ සම්භාහනයක් වගේම සුන්දරත්වයක් ලැබෙනවා කියලා තමයි තායිලන්ත වැසියන් විශ්වාස කරන්නේ.
2. Apitherapy
මී මැස්සන්ගේ විෂ භාවිතා කරලා තමයි මේ Apitherapy ප්‍රතිකාරය කරන්නේ. ශරීරයේ පටක ඝනවීම, ආතරයිටිස්, ආසාදන සහ පාමන් රෝගයට මෙම ප්‍රතිකාරය කරනවා.
3. Peruvian dolphin therapy
ඖෂධීය ප්‍රතිකාර වලට විවිධ වර්ග වල සතුන් භාවිතා කරනවා. පේරුහි මුහුදුබඩ උද්‍යානවල ඩොල්ෆින් සමඟ පිහිනීම භෞතික චිකිත්සාවක් විදියට කරනවා.
දරුවන් බලාපොරොත්තු වන කාන්තාවන් මෙම ප්‍රතිකාරය භාවිතා කරනවා, ඩොල්ෆින් කාන්තාවන්ගේ උදරයට ලංව ඉහළ සංඛ්‍යාත ශබ්දයක් නිකුත් කිරීම මගින්
දරුවාගේ මොළය උත්තේජනය කිරීමට උපකාරී වන බව ඔවුන් විශ්වාස කරනවා.
4. Snake massage in Israel
ඊශ්‍රායලයේ ස්පා එකක සර්පයන් යොදාගෙන ශරීරය සම්භාහනය කරනවා. මෙම ප්‍රතිකාරය කරන අතරතුර සර්පයන් අධීක්ෂණයට වෙනම කෙනෙක් ඉන්නවා.
සේවාදායකයින් පවසන්නේ ඔවුන්ගේ ඉරුවාරදයට හා මාංශ පේශි වේදනා වලට මෙය උපකාර කරන බවයි.
5. Californian & Dutch placenta facial
චර්ම ගැටළු ඇති පුද්ගලයන් සඳහා වැදැමහ යොදාගෙන ප්‍රතිකාර කරනවා. සුන්දරත්වය වැඩි කරගන්න ෆේෂල් සඳහාත් එය යොදාගන්නවා.
6. Beer spas in Europe
කදිම උණුසුම් ස්නානයකින් සෑම විටම ඇගපත වේදනාව අවම කරගන්න පුළුවන්. නමුත් මේ සඳහා ජලය වෙනුවට විවිධ විකල්ප සොයාගෙන තිබෙනවා.
ජර්මනිය, ඔස්ටි්යාව සහ චෙක් ජනරජයේ බොහෝ හෝටල් හා ස්පා වල බියර් ස්නානය කිරීමට අවස්ථාව ලබාදෙනවා. මෙමගින් සමේ ගැටලු, මානසික පීඩනය හා
කාඩිෙයෝ ක්‍රියාකාරිත්වය සඳහා උපකාරී වෙන බව තමයි කියන්නේ.
7. Volcanic sand bath
mud baths, sand baths ගැන ඔබ අහලා ඇති, ඔන්න දැන් ගිනි කඳු වැලි යොදාගෙනත් ප්‍රතිකාර කරන්න ආරම්භ කර තිබෙනවා.
8. Cryotherapy
Cryotherapy කියන්නේ ශීත කිරීමේ ප්‍රතිකාරයක්. මෙහිදී සීතල ටැංකියක වාඩිවී සිටීමට සිදුවෙනවා. මෙමගින් ඔබේ මානසික සෞඛ්‍යය වැඩි දියුණු කර ගත හැකි අතර,
දිර්ගායුෂ ලබාගත හැකි බව විශ්වාස කරනවා.
9. Hay treatments in northern Italy
ඉතාලියේ Heubad හෝටලයේ තෙත, පැසුණු පිදුරු යොදාගෙන ස්පා සත්කාරයක් කරනවා. සන්දි වේදනා වලට, තරබාරුකමට සහ මස් පෙරළීමට මෙම ප්‍රතිකාරයෙන්
සහනයක් ලබාගත හැකි බවයි පැවසෙන්නේ.
10. Equine Reiki in Australia
Reiki යනු මිනිසුන් අතර "ජීව ශක්තිය" බෙදාහදා ගැනීම සම්බන්ධ විද්‍යාවකි. සේවාදායකයින් සම්බාහන ඇඳක් මත හිඳුවා අශ්වයින් ඔවුන්ගේ ශක්තිය හුවමාරු කර ගැනීම සඳහා
අවට ගමන් කිරීමට සලස්වනවා.
11. Kati Basti
කළු මයිසූර් පරිප්පු පොඩිකර මැද හිඩැසක් හදා රවුමක් හදාගෙන වේදනාවට පත්වූ ප්‍රදේශයේ තබනවා. පසුව රත් කරන ලද අතර ඖෂධීය තෙල් එම ප්‍රදේශයට
දාලා තියනවා. ඒ විදියට තමයි මේ ප්‍රතිකාරය කරන්නේ.
12. Cured meat therapy in Italy
හොඳ ඉතාලියානු මස් වර්ගයක සුවඳ ආග්‍රහණය කිරීම තමයි මේ ප්‍රතිකාරයෙන් කරන්නේ. ඉතාලියේ Hosteria da Ivan හෝටලයේ තමයි මේ ප්‍රතිකාරය කරගන්න ලැබෙන්නේ.
අපි සාමන්‍යයෙන් හුමාලය අල්ලනවා වගේ මොවුන් හිස නැප්කින් එකකින් ආවරණය කරගෙන මස් සුවඳ ආග්‍රහණය කරනවා.
13. Ramen baths in Japan
ජපානයේ Yunessun Spa House එකෙන් නුඩ්ල්ස් tub එකක නාන්න සලස්වනවා. මෙමගින් පරිවෘත්තිය වැඩි දියුණු කරනවා වගේම සමේ ගැටළු අඩු කරනවා කියලා තමයි කියන්නේ.
14. Fire cupping
මෙය චීනයේ සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රමයක්. වීදුරු කෝප්ප රත් කර සේවාලාභියාගේ පිට ප්‍රදේශයේ තබනවා. මෙම ප්‍රතිකාරය මාංශ පේශි ගැටළු වලට සහ
වෙනත් වේදනාවන් වලට යොදාගන්නවා. කොහොම වුනත් මේ ප්‍රතිකාරයෙන් පස්සේ සමේ රවුම් ආකාරයට පැල්ලම් තිබෙනවා ටික කාලයක්.

|| ගුඩ් පෝස්ට් ++ 