Machan Travel karana kenekta video walata hodama cam eka mokakda?
Cam gana danna aya sup ekak denna


https://sjcam.com/product/sj5000x-elite/
![]()
මෙක තමයි මමත් පාවිච්චි කරන්නේ පට්ට භාන්ඩේ (Budget Sports Cam) මචන්
gopro action camera eka hodayi, but zoom karanna baa. eka nisa monawa hai deyak (bird, flower) gena detailed photo ekak/video ekak ganna amaaruyi. video hadala hoda youtube channel ekak karanna. ela.
gopro series eke koi ekada machan hoda?
mama meka film kare hero 7 black eken
Drone ekak ganion- https://www.youtube.com/user/TheDroidMaster





යකෝ උබේ මේ චැනල් එකේ උබට සල්ලි දෙන්නයි කියලත් දාලනේ යකෝ. උබේ මේ චැනල් සල්ලි දෙන්නේ මොකටද ? Drone එකේ ගාන හොයාගන්නද ? ඒකත් දාපන්..
අර තලගොයාගේ (කකුල් හතරේ එකා) වීඩියෝ එකත් දාපන් මේකේ.![]()

