ෆොරෙක්ස් පැක්ටරියෙන් නිකන් බාගත්තෙ නැ කීයල දහ අතේ දිවුරපු, ලින්ඩ පරයගෙ තොරණ , මේන්න ෆොරෙක්ස් පැක්ටරියෙ කුණුකූඩෙ තිබිල හොයා ගත්ත මම..
ලින්ඩගෙ රෙපරල් ලින්ක් එකෙන් සල්ලි ඩිපොසිට් කරල 300$ 200$ නාස්තිකරගෙන මේ කුණු ගොඩවල් ගන්ඩ එපා මේව ෆොරෙක්ස් පැක්ටරියෙ කුණු කුඩෙ තියෙන ඉන්ඩිකේටර්..








ජර්මන් ෂෙපර්ඩ් ගහනවද??? විස්තර ටිකක් pm කරන්න ප්ලීස්.....