මේ Nihilist එකනෙ. ඒ උනාට අපි Use කරන්නෙ Modified එකක් මේකෙ.
මචං උබ නැට්ට පාගගෙන වගේ කෑගහන්න එපා බොරුවට. උබ කලින් මැරෙන්න හැදුවා මේක Photoshop එකක් කියලා. පැය ගානක් තිස්සෙ හොයලා හොයලා Indiයක් හොයාගත්තට පස්සෙ දැන් ඇවිල්ලා කියනවා කුණු කූඩෙ තිබුනලු. අපිට නම් ඇත්තටම වැඩක් නෑ කුණු කූඩෙ නෙවෙයි බොක වලේ තිබුනත්. අපිට ඕනෙ දේ වෙනවා නම් එච්චරයි. උබට මේක හොයාගන්නම පැය හතරක් පහක් ගියා නම් අනිත් දේවල් ගැන මොන කතාද?













