බලන්නකෝ මල්ලිලා වෙන දේ........
මම උයාලට වඩා මේ අසික්ලන්තේ ජිවත් වෙලා තිනවනේහ්![]()

බලන්නකෝ මල්ලිලා වෙන දේ........
මම උයාලට වඩා මේ අසික්ලන්තේ ජිවත් වෙලා තිනවනේහ්![]()

ජනමතවිචාරනයකට යන්නේ ඔය මේන්තුව කල් තියලා ...ඒක කල් තියන එක මයිත්‍රිට සිම්පල්
![]()
කොච්චර කාලෙකට කල් තියන්නද?

එහෙනං ඔයා මාසයකට කලින් මේ තීන්දුව ගැන predict කලේ මොකක්ද? ඒක හරි ගියාද?

ජනමතවිචාරනේට නියමිත දිනේ පහු වෙනකම් ..මයිත්‍රි දින්නොත් පාර්ලිමේන්තුව ඉබේම විසිරෙනවා .අධිකරණයටවත් මැදිහත් වෙන්න බෑ ..![]()
මිත්‍රයා ....ඒ පුරෝකථනය හරි....
මතක තියා ගන්න මේක ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික තීන්දුවක් නෙවේ......
බෙදුණු එකක්......
එතනම තියනවා ජනමතවිචාරණයකට යන්න හේතුවක්.....
මයිත්‍රි දින්නොත් පාර්ලිමේන්තුව ඉබේම විසිරෙනවා .අධිකරණයටවත් මැදිහත් වෙන්න බෑ ..![]()

මිත්‍රයා ....ඒ පුරෝකථනය හරි....
මතක තියා ගන්න මේක ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික තීන්දුවක් නෙවේ......
බෙදුණු එකක්......
එතනම තියනවා ජනමතවිචාරණයකට යන්න හේතුවක්.....

කොහෙද මෙහෙම තියෙන්නේ?![]()

මිත්‍රයා ....ඒ පුරෝකථනය හරි....
මතක තියා ගන්න මේක ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික තීන්දුවක් නෙවේ......
බෙදුණු එකක්......
එතනම තියනවා ජනමතවිචාරණයකට යන්න හේතුවක්.....
What? Ekamathika kiyala kiwwe boruda ban? Kawda wirudda une?

Theenduwa ekamathika. Issella eka kiyawagena waren
http://www.lankadeepa.lk/topnews/542151/ජනපතිගේ-ගැසට්ටුව--අධිකරණයෙන්-අවලංගු-කරයි

නැද්ද.....
හුටා.....කෝ මේ මට නිව්ස් එක කිව්වා ලෝයර් කාරයා.....![]()

දැන් එතකොට ජනමතවිචාරනයකට යන්න බැරිද ?නැද්ද.....
හුටා.....කෝ මේ මට නිව්ස් එක කිව්වා ලෝයර් කාරයා.....![]()

4ට 3ක්.......![]()

දැන් එතකොට ජනමතවිචාරනයකට යන්න බැරිද ?![]()