ජනමතවිචාරණයක් එයි?

3.5G

Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    ඇයි ජාත්‍යන්තරයට ඕන විදියටද අපි වැඩකරන්න ඕන.;);)

    Do you really think that Srilanka is free from geo political power play by us, India, europre & China ?

    Look at what happend to turkey Iran

    Jathianthara balawegawalta hisa namanna baa thamai Ath do you really think you have a choice ?
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජනමත විචරනයක් තියන්න පුලුවන්ඩ බැරිද කියල දන්නෙ නෑ....හැබැයි සිරිසේන ජනමත විචාරනයක් තියන්න හැදුවොත් ජාත්‍යන්තරේ ප්‍රතිචාර හොද ඒවා වෙන එකක් නෑ.ඒවගෙ ප්‍රතිඵල අපිට තමයි ගෙවන්න වෙන්නෙ.
    මල හෝන්තුවෙක් ජනාධිපති කරපු අපිට තමා ගහන්න ඕනෙ.

    :yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ වහලො ආයෙ ජනමත විචාරණ තියල වැඩක් වෙන්නෙ නෑ. අධිකරණයෙන් කියල ඉවරයි විසුරවාහැරීම නීති විරෝධියි කියල. දැන් ඉතින් කට වහගෙන ගෙදර යන්න කියපන් තවත් කිච වෙන්නෙ නැතුව.
     
    • Like
    Reactions: trilobite007

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇයි ජාත්‍යන්තරයට ඕන විදියටද අපි වැඩකරන්න ඕන.;);)
    තෙල් නැවක් සතියක පරක්කු උනාම රටම අවුල් යනව. උඹල කියනව ජාත්‍යන්තරේ අපිට වැඩක් තියනවද කියල. උඹලට වඩා අපි හොදට වෙන රටවල අයව අදුරන හින්දයි කියන්නෙ.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,205
    113
    Nugegoda
    මෙතන ජේ ආර් පප්පගෙ 1982 ලාම්පු කලගෙඩි සෙල්ලම ගැන කියන තිබුන හින්ද. මම ඒක පැහැදිළි කරන්නම් දැන් තියෙන තත්වයත් එක්ක සංසන්දනාත්මකව

    1982 ජනාධිවතිවරණයෙදි රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගෙන විරුද්ධ පාක්ෂිකයන් මර්ධනයට ලක්කරත් ජේ ආර් දිනුවෙ 52.9ක ප්‍රතිශතයක්. එවන් තත්වයක් තුළ ආයෙමත් ඡන්දෙයකට ගියෙත් ජයග්‍රහණයක් ගත්තත් තියෙන විශාල බහුතර බලය (5/6) අභියෝගයට ලක්වෙන නිසා සදාචාර විරෝධි උපායක් යෙදුව ජනමත විචාරණයකින් තියෙන ආණ්ඩුව තව අවුරුදු 6කට දික්කරන්න.

    හැබැයි එයා එහෙම කරේ 2/3 තිබුන නිසා 4 වන සංශෝධනය එකතු කරා. ඒකට ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිහින් 3/4 බෙදුන තීන්දුවක් අරගෙන තමයි කරේ. මූලිකම දේ එහිදී පාර්ලිමේන්තුවේ වාර කාලය, යෝජිත පරිදී දිගු කර හැක්කේ (පාර්ලිමේන්තුවෙහිදී) විශේෂ බහුතරයක් (ඒ කියන්නෙ 2/3:cool:)සහිතව සම්මත කර ගැනීමෙන් සහ ජනමත විචාරණයක් තුල ජනතාවගේ අනුමැතියට පාත්‍ර කිරීමෙනි.

    එනම් ලාම්පු කලගෙඩි සෙල්ලම කියන්නෙ ජේ ආර් ලොක්ක නිකන් ගහෙන් ගෙඩි එන්න වගේ දාපු දෙයක් නෙමෙයි. 2/3 විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන ගිහිපු ජනමත විචාරණයක්.

    ඊට පස්සෙ මේ ලාම්පු කළගෙඩි සෙල්ලම තිබ්බ. එතකොට මැතිවරණය තිබුනෙ කොට්ඨාශ මට්ටමින්. මැතිවරණ කොට්ඨාශ 168න් 48ක් පරාද වුනා.. ඒ නිසා ඒ කොට්ඨාශ 48ට අතුරු මැතිවරණයක් තියන්න වුනා. අවාසනාවකට ඡන්ද බෙදීම නිසා ඒ 48න් වැඩි හරියක් යූ එන් පී දිනුව. මහජන එක්සත් පෙරමුණට එක ආසනයක් සහ නිදහස් පක්ෂෙට ආසන තුනක් ආව (රිචඩ් පතිරණයි අමරසිරි දෙඩංගොඩයි 1983දි පාර්ලිමේන්තු ආවෙ ඒ විදියට).

    ඒ නිසා දැන් තියෙන තත්වයයි ලාම්පු කලගෙඩි සෙල්ලමයි සංසන්දනය කරල මෛත්‍රීට ජනමත විචාරණයක් හරහා ව්‍යවස්තාවේ provisions වලට පටහැනි ලෙස පාර්ලිමේන්තව විසිරුවන්න පුලුවන් කියන එක විහිළුවක්.

    මෙරට ජනමත විඡාරණයක් කැඳවීමේ බලය ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවෙන් ම ලබා දී ඇත.

    ජනරජයේ ස්වාධීනත්වය, ඒකීයභාවය, ජනතා පරමාධිපත්‍යය, ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික දිනය මෙන්ම බුද්ධ ධර්මය සුරක්ෂාකිරීම යන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයන් ද, මූලික අයිතිවාසිකම් ලෙස පිළිගැනෙන සිතීමේ නිදහස, හෘදය සාක්‍ෂියේ නිදහස සහ ආගමික නිදහස මෙන්ම වදහිංසාවෙන් මිදීමේ නිදහස යන වගන්ති මෙන්ම ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය දක්වාලන වගන්ති ද, සංශෝධනය කිරීම අනිවාර්ය ජනමත විචාරණයට විෂය වේ. තව ද, ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට යම් පනත් කෙටුම්පතක් හෝ ජාතික වැදගත්කමක් ඇති කරුණක් ජනමත විචාරණයකට යොමු කළ හැකි ය.

    යම් කරුණක් ජනමත විචාරණයකට යොමු කිරීමට ප්‍ර‍ථම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අනුමත වීම අනිවාර්යතාවයකි.

    ජනමත විචාරණයක් ජයග්‍ර‍හණය කිරීම සඳහා

    · ලියාපදිංචි මුළු ඡන්දදායකයන්ගෙන් 50% ඉක්මවූ බහුතරයක අනුමැතිය ලැබිය යුතුය. නැතිනම්

    · ලියාපදිංචි සමස්ථ ඡන්ද දායකයන්ගෙන් 2/3ට අඩුව‍ෙන් ඡන්දය භාවිත කර ඇත්නම් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 1/3 අනුමැතිය ලැබිය යුතුය.

    පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පසුව ජනමත විචාරණයට යොමු කළ කරුණ ජනතාවගෙන් බහුතරය හිමිවීමෙන් නීතිගත වේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    යම් කරුණක් ජනමත විචාරණයකට යොමු කිරීමට ප්‍ර‍ථම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අනුමත වීම අනිවාර්යතාවයකි.
    ජනමත විචාරණයක් එයි කියල හිතන් හිටපු බයියන්ගෙ අන්තිම තුරුම්පුවත් සුනු විසුනු කරල ඉවරයි.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    86(1)ට අනුව ජනාධිපතිට ජනමත විචාරණයක් තියන්න පුලුවන් බන් ...:rolleyes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    86(1)ට අනුව ජනාධිපතිට ජනමත විචාරණයක් තියන්න පුලුවන් බන් ...:rolleyes:
    ඒකට පාර්ලිමේන්තුවෙ 2/3 ඕන. බයියො ටික ආයෙත් හාන්සියි.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මිත්‍රයා ....ඒ පුරෝකථනය හරි....:P
    මතක තියා ගන්න මේක ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික තීන්දුවක් නෙවේ......
    බෙදුණු එකක්......

    එතනම තියනවා ජනමතවිචාරණයකට යන්න හේතුවක්.....

    තීන්දුව ඒකමතිකයි කියල කිව්වෙ කිඹුල්ස්. ජනමත විචාරනයකින් පාර්ලිමේන්තුව විසිරුවන්න බෑ
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    මැතිවරණයක් තියන්න ඕනෑම මොහොතක සූදානම්

    මහින්ද
    දේශප්‍රිය
    :rofl::rofl:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මිත්‍රයා ....ඒ පුරෝකථනය හරි....:P
    මතක තියා ගන්න මේක ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික තීන්දුවක් නෙවේ......
    බෙදුණු එකක්......

    එතනම තියනවා ජනමතවිචාරණයකට යන්න හේතුවක්.....

    පුළුවන්......
    82 දී JR පප්පා එක කළා.....

    ජනමතවිචාරණය පිළිබඳව දක්වලා තියෙන්නේ ආ. ව්‍යවස්ථාවේ දහ තුන්වන පරිච්ඡේදයේ...ඒ කියන්නේ 85,86 හා 87 කියන ව්‍යවස්ථා වල තමයි ඒ පිළිබඳව දක්වලා තියෙන්නේ...
    මේකේ 86(1) වගන්තියේ තියනවා ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත්කමකින් යුක්ත යයි ඔහු සලකන්නා වූ යම් කාරණයක් 85 වන ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව ජනාධිපතිවරයා විසින් ජනමතවිචාරණයකින් ජනතාව වෙත ඉදිරිපත් කරන්න පුලුවන් කියලා:yes::rolleyes:

    ජනමත විචරනයක් තියන්න පුලුවන්ඩ බැරිද කියල දන්නෙ නෑ....හැබැයි සිරිසේන ජනමත විචාරනයක් තියන්න හැදුවොත් ජාත්‍යන්තරේ ප්‍රතිචාර හොද ඒවා වෙන එකක් නෑ.ඒවගෙ ප්‍රතිඵල අපිට තමයි ගෙවන්න වෙන්නෙ.
    මල හෝන්තුවෙක් ජනාධිපති කරපු අපිට තමා ගහන්න ඕනෙ.

    එහෙම ජනමත විචාරණයකට යන්න පුලුවන් කියලා පැහැදිලිව දක්වලා නම් තියෙනවා මචන්..ඒත් ඒකට විරුද්ධවත් අධිකරණයට යන්න පුලුවන් මිනිස්සුන්ට..එතකොට අධිකරණය තීරණය කරයි එහෙම පුලුවන්ද බැරිද කියලා :yes:

    ඒකට පාර්ලිමේන්තුවෙ 2/3 ඕන. බයියො ටික ආයෙත් හාන්සියි.

    No! executive President can request a referendum at any time. No need for 2/3

    IE9Cfvu.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජනමත විචාරණය = බයියන්ගේ අන්තිම තුරුම්පුව. දැන් ඒකත් නැතු උනු බයියො ටික කලිසම් වල බොක දාගෙන ඇති. ත්‍රෙඩ් එක දාපු එකා කොහෙද හොයන්න නෑ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    86(2) බලපන්..ඔය කියලා තියෙන්නෙ පනත් කෙටුම්පත් ගැනනේ.අරකේ දාලා තියෙන්නේ යම් කාරණයක් කියලා ...ඒ දෙක වෙනස් ...:P
    මන් හිතන්නෙ මන් ගාව තියෙන්නෙ සංශොධිත ව්‍යවස්ථාව උඹලා ගාව තියෙන්නෙ පරණ එක .:P

    yhPqwYu.jpg