-Battlefield පරිණාමය-
(2002 - 2018)
Hi Elakiriyanzla!
ඔක්කෝටම කලින් අද ප්‍රශ්ණයක් අහලම පටන් ගන්න හිතුණා
මොකක්ද දන්නවද මෙන්න මේකයි ප්‍රශ්ණේ
ඔයගොල්ලන්ගේ කැමතිම War Game එක මොකක්ද?.
එක දෙයක්නම් මට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්.ඒ තමයි ගොඩක් දෙනෙක්ගේ කැමතිම Shooting Game එක ගොඩක් දුරට Call of Duty series එකේ Game එකක් වෙන්න පුළුවන්.එහෙමත් නැත්නම් Battlefield series එකේ Game එකක් වෙන්න පුළුවන්
ඒ තරමටම මේ Games series දෙකම අපේ යාළුවෝ අතරේ ගොඩක් ජනප්‍රියයි
ඔන්න අද හැබැයි කතා කරන්නේ මේ Titles 2කෙන් Battlefield Series එක ගැන
Battlefield Series එකේ එක Game එකක් හරි සෙල්ලම් කරපු නැති යාළුවෙක් හොයාගන්නත් නැති වෙන්න පුළුවන්
එතරමටම අපේ යාළුවෝ ආසකරන කරන Series එකක් තමයි Battlefield කියන්නේ
ඉතින් අද මේ විදියට ඔයගොල්ලොත් එක්ක Battlefield Series එක ගැන ගැන කතා කරන්න විශේෂ හේතුවක් තියනවා
ඒ තමයි Battlefield Series එකේ අලුත්ම Game එක ඔන්න දැන් නිකුත් වෙලා තියෙන්නේ.ඒ තමයි Battlefield V
හැබැයි ගොඩක් දෙනෙක්ට සෙල්ලම් කරන්න ලැබුනේ නැහැ Game Crack වුනේ නැති නිසා
එත් ඔයගොල්ලන්ට කියන්න සතුටුයි දැන් ඔන්න Crack වෙලා තියෙන්නේ
අපේ යාළුවන්ට දැන් සෙල්ලම් කරන්න පුළුවන්
අපේ යාළුවෝ හැමෝම ආස ඇතිනේ Battlefield V සෙල්ලම් කරන්න
Battlefield V Download කරගන්න Download ලින්ක්ස් ටිකත් මම පල්ලෙහා එකතු කරන්නම්
ඉතින් Battlefield කියන්නේ මේ වෙනකොටත් ලොකු ගමනක් ආපු Game Series එකක්
ඉතින් Battlefield Series එක ගැන ටිකක් මේ වෙලාවේ ඔයගොල්ලොත් එක්ක කතා කලොත් හොදයි කියල හිතුනා
ඔයගොල්ලෝ අකමැති වෙන එකක් නැති වෙයි කියල හිතනවා
මෙතැනදී තවත් දෙයක් මතක් කරන්න ඕනේ.Battlefield කියන්නෙත් ගොඩක්ම Online Multiplayer අරමුණු කරගෙන නිකුත් කරන Game එකක්
හැබැයි ඒවගේම තමයි මෙතෙක් ආපු හැම Battlefield Game එකකම වගේ Single Player Campaign එකකුත් එකතු කරලා තිබුණා
Battlefield Series එකත් මේ තරම් ජනප්‍රිය වෙන්න Online Multiplayer වගේම Single Player Campaign එක නිසාත් ලොකු පිටුවහලක් වුණා කිව්වොත් හරියටම හරි
ඉතින් Battlefield Series එකේ Game එකක් පළමු වරට නිකුත් වෙන්නේ 2002 වසරේදී.ඒ තමයි Battlefield 1942 ලෙස
එතැනින් පටන් ගත්තු Battlefield Series එකේ මේ වෙනකොට Games 15ක් නිකුත් වෙලා තියනවා.Games 15ම එක තැනකට ගත්තොත් මෙන්න මෙහෙමයි.
(2002 - 2018)
Hi Elakiriyanzla!
ඔක්කෝටම කලින් අද ප්‍රශ්ණයක් අහලම පටන් ගන්න හිතුණා
ඔයගොල්ලන්ගේ කැමතිම War Game එක මොකක්ද?.
ඔන්න අද හැබැයි කතා කරන්නේ මේ Titles 2කෙන් Battlefield Series එක ගැන
හැබැයි ගොඩක් දෙනෙක්ට සෙල්ලම් කරන්න ලැබුනේ නැහැ Game Crack වුනේ නැති නිසා
අපේ යාළුවෝ හැමෝම ආස ඇතිනේ Battlefield V සෙල්ලම් කරන්න
ඉතින් Battlefield කියන්නේ මේ වෙනකොටත් ලොකු ගමනක් ආපු Game Series එකක්
මෙතැනදී තවත් දෙයක් මතක් කරන්න ඕනේ.Battlefield කියන්නෙත් ගොඩක්ම Online Multiplayer අරමුණු කරගෙන නිකුත් කරන Game එකක්
ඉතින් Battlefield Series එකේ Game එකක් පළමු වරට නිකුත් වෙන්නේ 2002 වසරේදී.ඒ තමයි Battlefield 1942 ලෙස
Continue to next post....

lag wenawa
play karadi Battlefield 4 nam supiriyata weda ,