kibula aiye forex kiyanne sellamak newe thamangew kenek unath thamanta hodatama wishwasayak thiyanwanam witharak a wage dekata yomu karanna. nathnam anthimata uyageth hitha awul wena eka wenne.
මම හැමදාම කියන්නේ ඕක ......ට්‍රේඩින් කියන එක බ්ලඩ් වල තියෙන්න ඕනි දෙයක් ..තමන්ට කරන්න බැරිනම් නොදන්නා එකෙක්ට කරන්න දීලා අන්තිමට ඇයි හොදයියත් නැතිවෙනවා ...අනික මේක ඉමොෂනලි කරන්න පුළුවන් දෙයක් නෙමේ .....ලොකුම රිසක් එකක් තියෙන ආයෝජනයක් .....
උඹ හරියට හරි මචන්
5000හා ගානේ රිලෝඩ් 20ක් ආසත් නෑ
එල සල්ලිකාරයෝ ටිකක් ඉන්නේ කිරියේ
..... තෑගි වැඩිකරනවා.....





