ෆෙඩරල් වලටත් එහා ගිය දෙයක් - සුමන්තිරන්
ජනාධිපතිගේ බලතල කප්පාදුවට උත්සාහ ගත් 19 වැනි සංශෝධනයෙන් මෙවන් අර්බුදයක් බිහිවුනි නම් මධ්‍යම ආණ්ඩුවේ කිසිදු පාලනයක් නැති ප්‍රාන්ත රාජ්‍ය බිහිකරන නව ව්‍යවස්ථාවෙන් රට අරාජිකත්වයට පත් වන තරම ඔබට තවමත් සිතාගත නොහැකි නම් එය ඔබේ බුද්ධියේ වරදකි.
"මේ ව්‍යවස්ථාවෙ ෆෙඩරල් වලටත් එහා ගිය දෙයක් අපිට ලැබෙනවා" - සුමන්තිරන්
රට මෙලෙස අරාජික කිරීමට උත්සාහ ගත්තේ ජවිපය සහ එජාපය බව හොඳින් සිහි තබා ගන්න.
Link - https://www.facebook.com/Eng.National.Professionals/videos/1948667868763190/