ෆෙඩරල් වලටත් එහා ගිය දෙයක් - සුමන්තිරන්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ෆෙඩරල් වලටත් එහා ගිය දෙයක් - සුමන්තිරන්

    ජනාධිපතිගේ බලතල කප්පාදුවට උත්සාහ ගත් 19 වැනි සංශෝධනයෙන් මෙවන් අර්බුදයක් බිහිවුනි නම් මධ්‍යම ආණ්ඩුවේ කිසිදු පාලනයක් නැති ප්‍රාන්ත රාජ්‍ය බිහිකරන නව ව්‍යවස්ථාවෙන් රට අරාජිකත්වයට පත් වන තරම ඔබට තවමත් සිතාගත නොහැකි නම් එය ඔබේ බුද්ධියේ වරදකි.

    "මේ ව්‍යවස්ථාවෙ ෆෙඩරල් වලටත් එහා ගිය දෙයක් අපිට ලැබෙනවා" - සුමන්තිරන්

    රට මෙලෙස අරාජික කිරීමට උත්සාහ ගත්තේ ජවිපය සහ එජාපය බව හොඳින් සිහි තබා ගන්න.

    Link - https://www.facebook.com/Eng.National.Professionals/videos/1948667868763190/

    • Haha
    Reactions: wqe123

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ow ow widhayakayata oni oni widihata natanna thibba nam honday neda? Ane mee haraka anith thread wagema meketh naanna awilla.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Ow ow widhayakayata oni oni widihata natanna thibba nam honday neda? Ane mee haraka anith thread wagema meketh naanna awilla.

    යන්නේ කොහෙද ? මල්ලේ ටෝයියෝ..

    ඔයා මෝඩයි සමනලයෝ !!!
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    යන්නේ කොහෙද ? මල්ලේ ටෝයියෝ..

    ඔයා මෝඩයි සමනලයෝ !!!

    Okane kiyanne umba harakek kiyala. Umba liyapu de gena umbawath danne ne. Umba kiyana widihata 19 nisa rate arbudayak aawe, eeka 19 awulak nisa nowe miniho umbalage hitan eekata wiruddawa weda karapu nisa. 18 thibba nam wenne hitanta hithena hithena welawata parliament eka wisuruwanna puluwan kama thibba eka.
    Anyway den oya kiyana federal enne kawadda?:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Okane kiyanne umba harakek kiyala. Umba liyapu de gena umbawath danne ne. Umba kiyana widihata 19 nisa rate arbudayak aawe, eeka 19 awulak nisa nowe miniho umbalage hitan eekata wiruddawa weda karapu nisa. 18 thibba nam wenne hitanta hithena hithena welawata parliament eka wisuruwanna puluwan kama thibba eka.
    Anyway den oya kiyana federal enne kawadda?:D

    මෝඩ සමනලය...ආයේ කියවන්න!!!

    මුල් වාක්‍යය පිවිසුම(දැන් මාසයක් අර්බුදයක් නිර්මාණය උනේ නැද්ද) ...ඉන්පසු තර්කය

    ""මධ්‍යම ආණ්ඩුවේ කිසිදු පාලනයක් නැති ප්‍රාන්ත රාජ්‍ය බිහිකරන නව ව්‍යවස්ථාවෙන් රට අරාජිකත්වයට පත් වන තරම ඔබට තවමත් සිතාගත නොහැකි නම් එය ඔබේ බුද්ධියේ වරදකි""

    මේ ගැන ඔබේ අදහස කුමක්ද ?

    නරි නැවීම මෙතනින් හමාර කරමි !!! Chao

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෝඩ සමනලය...ආයේ කියවන්න!!!

    මුල් වාක්‍යය පිවිසුම(දැන් මාසයක් අර්බුදයක් නිර්මාණය උනේ නැද්ද) ...ඉන්පසු තර්කය

    ""මධ්‍යම ආණ්ඩුවේ කිසිදු පාලනයක් නැති ප්‍රාන්ත රාජ්‍ය බිහිකරන නව ව්‍යවස්ථාවෙන් රට අරාජිකත්වයට පත් වන තරම ඔබට තවමත් සිතාගත නොහැකි නම් එය ඔබේ බුද්ධියේ වරදකි""

    මේ ගැන ඔබේ අදහස කුමක්ද ?

    නරි නැවීම මෙතනින් හමාර කරමි !!! Chao

    Den kawda masayaka arbudhayak ethi kale? Mahindaya and Hitan. 19n kale mokakda? Widhayakaye balaya adu karapu eka. Eeka nodena 18 powers danna giye Kawada? Again mahinda and hitan.
    Widhayakaya, wiyawasthadhayakaya and adhikaranaya kiyanne 3k ban. Umba kiyana widihata federal aawath, 19 nethi unath widhayakayata kisi power ekak ne mee harako.
    Ehema balanakota, umba aapahu naala, federal and 19 kisi sambandayak ne kiyala umbata therenne nedda?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Den kawda masayaka arbudhayak ethi kale? Mahindaya and Hitan. 19n kale mokakda? Widhayakaye balaya adu karapu eka. Eeka nodena 18 powers danna giye Kawada? Again mahinda and hitan.
    Widhayakaya, wiyawasthadhayakaya and adhikaranaya kiyanne 3k ban. Umba kiyana widihata federal aawath, 19 nethi unath widhayakayata kisi power ekak ne mee harako.
    Ehema balanakota, umba aapahu naala, federal and 19 kisi sambandayak ne kiyala umbata therenne nedda?

    Ahapu deta uththara dunnada?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ පට්ටම ගොනෙක්, මොක ගෙනාවත් පාර්ලිමේන්තුවේ 2/3 කිං අනුමත වෙන්න ඕනනේ මිනිහෝ. දැන් ඉතින් ජාතිවාදේ වපුරපන්. උඹලට වෙන තුරුම්පු නැහැනේ. සහතිකවම උඹලට වෙන තුරුම්පු නැහැ මේ පාර ජාතිවාදය ඇරුනම.? :rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උඹ පට්ටම ගොනෙක්, මොක ගෙනාවත් පාර්ලිමේන්තුවේ 2/3 කිං අනුමත වෙන්න ඕනනේ මිනිහෝ. දැන් ඉතින් ජාතිවාදේ වපුරපන්. උඹලට වෙන තුරුම්පු නැහැනේ. සහතිකවම උඹලට වෙන තුරුම්පු නැහැ මේ පාර ජාතිවාදය ඇරුනම.? :rofl::rofl:

    මේ vedio එකේ මමද බෝල ගොන් තඩියෝ ඉන්නේ....I am only the messenger cunt...

    අනේ මේ ඔයත් එක්ක මම කතා කරන්නේ දිලකා ගැන විතරමයි :D
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    huray huray...ohama yan machan....huray...

    මුන්ට රටට මොකක් උනත් කමක් නැහැ
    තමන්ගෙ පක්ශය බලයෙ ඉන්නවා නම්
    නියම වහල්ලු
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මුන්ට රටට මොකක් උනත් කමක් නැහැ
    තමන්ගෙ පක්ශය බලයෙ ඉන්නවා නම්
    නියම වහල්ලු

    Sunanthiran honda eka ban....umba hari
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,110
    113
    Erozan's Mom's room
    NDFtZEE.png