බදුම්කර පාඩුව බිලියන... 12-16-2018 12:29 PM දන්න හුත්තක් කියපන් බූරැවො
Boruwata rep kapanne natuwa mata wada dannawa nm share karagamuda?
බදුම්කර පාඩුව බිලියන... 12-16-2018 12:29 PM දන්න හුත්තක් කියපන් බූරැවො
Machan meka politics gawaganne natuwa thread ekak dala uba danna dewal share karapan. Puluwn nm poddak loss eka achcharai mecharai nokiya aproximated calculation ekak hari, e loss eka hadena hati gana podi vistarak ekka dapan habai.
Pattai!Loss එක සම්පූර්න calculate කරන්න නම් Direct loss එකයි, indirect loss එකයි වෙන වෙනම ගනන් කරල බලන්න ඕනි.. direct loss එකනම් දැනටමත් Commission report එකෙන් calculate කරල
තියනව.. indirect loss එක හොයන්න නම් Audit firm එකක්ම ඕනි වෙනව..
Direct loss එක ගනන් හදන්නෙ Primary market එකේ කරපු Bond issues සේරගෙන්ම government එකට උන loss එක ගනන් කරන්න ඕනි. (2015.02.27 Auction එකේදි කලින් plan කරල තිබුනෙ 2.608 Billion accept කරන්න, හැබැයි ඇත්තටම 10.058 billion Accept කරනව.. ඒ වැඩි ටික සේරම perpetual එකට ගියේ.. ඒ ටිකත් වැඩි පොලියට 11.5% ත් 12.5% අතර පොලියකට perpetual එකට ගියේ) මම දන්න විදිහට මේ වගේ Auctions 5 ක් 6 ක් සිද්ද උනා.. (තව වැදගත් දෙයක් නම් Perpetual treasuries එකේ කොටස් ප්රාග්ධනය 300 million, උන් මිලියන 300 ක් අතේ තියාගෙන මේ සේරම සෙල්ලම් දැම්මෙ).. 2015 february 27 Auction එකෙන් විතරක් government එකට 688,762,100 loss එකක් උනා.. Perpetual එකෙන් එදා පැය 6 ක් වගේ ඇතුලත 688 million profit එකක් හෙවුව..
.. ඊලගට secondary market එකෙන් උන loss එක ගනන් හදන්න ඕනි.. secondary market එකේදි Perpetual treasuries එකෙන් උන් primary market එකෙන් ගත්ත bonds වැඩි ගානකට Government එකටම ආපහු විකුනුව (මේක තමයි කරපු කැ$# වැඩේ).. secondary market එකේ perpetual එකෙන් විකුනපු bonds වැඩිම ප්රමානෙ ගත්තෙ EPF එකෙන්.. තව ETF , Sri lanka insurance , BOC එහෙමත් අරගෙන තිබුන.. secondary market එකේ trade වලින් government එකට 8,529,964,495 loss එකක් උනා.. මේ 8.5 billion loss එකෙන් වැඩිම loss එක උනේ EPF එකට..
මම කෙටියෙන් කියල තියෙන්නෙ Direct loss එක හදන විදිහ විතරයි.. indirect loss එකනම් මීට වඩා ගොඩක් වැඩී.. ඕනිනම් පස්සෙ indirect loss එක හදන හැටිත් explain කරන්නම්..
loss එක calculate කරන්නෙ primary market එකේ loss එකයි Secondary market එකේ loss එකයි දෙකම එකතු කරල.. අපිට දැනට direct loss එක විතරයි calculate කරන්න පුලුවන්.. direct loss එක විතරක් 11 billion විතර වෙනව.. සම්පූර්න loss එක අනිවා 11 billion වලට වඩා වැඩී..
සම්පූර්න Direct loss and indirect loss calculate කරන්න නම් PWC , KPMG , E&Y වගේ international Audit firm එකකට බාරදෙන්න වෙනව..


රනිලගෙ පුක ලොවන ගූ ඇන් පී කුක්ක, රනිලගෙ බිලියන 30 හොරාම බිලියන 1.6ක් කරල නොදකින් තෝ වගේ පොන්න වහලෙක්..![]()
Direct loss එක ගනන් හදන්නෙ Primary market එකේ කරපු Bond issues සේරගෙන්ම government එකට උන loss එක ගනන් කරන්න ඕනි. (2015.02.27 Auction එකේදි කලින් plan කරල තිබුනෙ 2.608 Billion accept කරන්න, හැබැයි ඇත්තටම 10.058 billion Accept කරනව.. ඒ වැඩි ටික සේරම perpetual එකට ගියේ.. ඒ ටිකත් වැඩි පොලියට 11.5% ත් 12.5% අතර පොලියකට perpetual එකට ගියේ) මම දන්න විදිහට මේ වගේ Auctions 5 ක් 6 ක් සිද්ද උනා.. (තව වැදගත් දෙයක් නම් Perpetual treasuries එකේ කොටස් ප්රාග්ධනය 300 million, උන් මිලියන 300 ක් අතේ තියාගෙන මේ සේරම සෙල්ලම් දැම්මෙ).. 2015 february 27 Auction එකෙන් විතරක් government එකට 688,762,100 loss එකක් උනා.. Perpetual එකෙන් එදා පැය 6 ක් වගේ ඇතුලත 688 million profit එකක් හෙවුව..
Mchn oya kiynne me primary dealer ge sampurna profit ekama government ekata loss ekak kiyakada ? Me amounts gatta source ekak tiye nm poddak dapanko. Ube calculation ekak nm eka hari dapan
Mn 1.6 Loss eka cal karapu hatith dannam one nm
.



නෑ මචන්..
Primary dealer ගෙ සම්පූර්න ලාභයයි government loss එකයි සමාන කරන්න බැ මචන්.. government එකේ ඇත්තම loss එක perpetual එකේ profit එකට වඩා ගොඩක් වැඩී.. එහෙම වැඩි වෙන්නෙ
1 - Market එකේ තිබුන rate එකට වඩා වැඩි Rate එකකට perpetual එකට bond issue කරපු එක..
2 - 2.6 billion Plan කරල තියෙද්දි 10 billion බොන්ඩ්ස් accept කරපු නිසා 7.4 billion විතර bond වලට අමතර rate එකක් interest එක ගෙවන්න උනා..
3 - Perpetual treasuries එකට වැඩි interest rate එකකට bond issue කරපු එක නිසා ඒ වෙනකොට government bond market එකේ rates වෙනස් උන නිසා ඊට පස්සෙ උන හැම bond issue එකකදිම අනෙකුත් primary dealers ලටත් තරමක් ඉහල interest rate එකක් pay කරන්න උනා.. treasury bill market එකටත් මේ ටිකමයි උනේ rates වැඩි උන නිසා හැම Tbill issue එකකදිම වැඩි rate එකක් pay කරන්න උනා.. monthly Treasury bill rates මේ link එකෙන් download කරල බලන්න පුලුවන්.. 2015 january අර්ජුන් මහේන්ද්රන් CB එකට පත් වෙනකොට 12 months treasury bill rate එක තිබුනෙ 6.05 හැබැයි Arjun mahendran අයින් වෙනකොට 2016 july වල Tbill rate එක 10.55 ක් දක්වා වැඩි උනා.. ඒ සේරම වෙන්න හේතුව Central bank scam එක.. ඊට පස්සෙ indrajith kumaraswami පත් උන දවසෙ ඉදල rates අඩු උනා..
https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/sheets/table4.04.xls
4 - primary market එකෙන් ගත්ත bonds secondary market එකේදි වැඩ් අගයකට EPF , ETF , SLIC වගේ ආයතන වලටම ආපහු විකුනුව.. (bond scam commission එකේදි ඔප්පු උනා EPF , ETF වැඩ කරපු කට්ටියකට අර්ජුන් ඇලෝසියස්ගෙ company වලින් සල්ලි ගෙවල තියනව කියල.) එහෙම secondary market එකෙන් ආපු loss එකත් Add ව්ව්න්න ඕනි..
5 - Interest rates වෙනස් උන නිසා Banks වල interest rates සේරම වැඩි උනා.. FD rates , Loan rates සේරම වැඩි උනා.. මේ වෙනස් වීමෙන් උන loss එකනම් ලේසියෙන් calculate කරල ඉවර කරන්න බැහැ..
Loss එක එන තව ගොඩක් sides තියනව.. මට දැනට නම් මතක මෙච්චරයි.. තව මතක් උනොත් පස්සෙ කියන්නම්..
උබ කලින් කියල තියනව 1.6 billion loss එක කියල.. Audit firm එකකින් Full Audit එකක් නැතුව කිසිම විදිහකට government loss එක සම්පූර්නයෙන්ම මෙච්චරයි කියල කියන්න බැහැ..
Information ගත්ත Source - Bond commission report , CBSL Market data , First capital primary dealer reports..
මේක කතා කරන්න ගියොත්නම් කෙලවරක් නැති මාතෘකාවක් මචන්..
Thanks mchn reply ekata. Uba godak dewal kiyala tiyenawa. Habai godakma uba katha karanne indirect losses gana. Mn piligannawa wadi rate ekakata bond issue karama economy ekata unnecessary burden ekak enawa kiyala uba uda pahadili karala tiyenawa ewat adalawa. Et Government ekata wechcha loss eka 1.6 Billion kiyala Auditor general ekenut report ekak dila tiyenawa. Meka mata dan thama hamba une. http://www.ft.lk/business/Nivard-lists-summary-of-losses-of-Bond-Scam/34-646791
Mata godak durata confirm dan mama calculate karapu vidiya hari kiyala
Indirect loss eka gana katha karot uba kiyana widiyata CBSL ekata bane kawada wt Monetory policy ekata anuwa interest rates up karannat. bond kiyannet interest rates up karana eka instrument ekak. Interest rate up unama oya economic change eka kohomat wenawa.
Note- mn katha karanne government ekata wechcha loss eka gana vitarai. Meka aniwa scam ekak related party transaction sambandawa aniwa daduwan dennat one. Et me loss eka ubala hithana widiye ekak neme. Economy ekata balapapu vidiya government loss ekak vidiyata gannat epa. Economy ekata balapapu vidiye naraka wagema hodath tiyenawa. Pahu giya anduwe policy ekata anuwa interest rates godak wadi ehenm me burden eka e kale mita wada tibba wenna one ne.

https://www.facebook.com/maithripalas/videos/195850641266101/
7:00 indan balanna..thani ahata andenewa...Ranil isseraha tiyagena bandumkare gane katha kerenewa![]()