Johnny_අයියා_ආයෙත්

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Johnny English Strikes Again 2018-

    uy2N9qLgIHPIbb61AMCpKs5PzR2VycMGtvQrkdtJhMtoye1VOhkLClS0P416OOz8AA=s0-d-e1-ft

    Hi Elakiriynanzla!
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft

    ඔන්න ඔන්න ලෑස්ති වෙන්න තවත් අළුත් Movie එකක් ඔයගොල්ලෝ එක්ක share කරගන්න
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft

    ඔයගොල්ලෝ හැමෝම ආස කරන කෙනෙක්නෙ Rowan Atkinson කියන්නේ
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft
    එහෙමත් නැත්නම් Mr.Bean කිව්වොත් නම් කොහොමත් දන්නවා ඇති කව්ද කියලා
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft
    ඔන්න අද කියන්න යන්නේ Rowan Atkinson ගේ මේ වසරේ නිකුත් වෙච්ච අලුත් Movie එකක් ගැන
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    Movie එක තමයි Johnny English Strikes Again 2018
    eYew0LpfSKhEdwQlF4GyZqYkWJU3LpWLkrWKeMh3nQfHVwBId3HW5ScgPzDhRskcyKunhuf1e6jCrjB-oB7q98IirZG26pQv9mA=s0-d-e1-ft
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft

    8T_6k6ZHYwyz5mC7ygMdJ5wZycPmDygw_U2ZSstOSpk4YjH39pmIVAqx8wAzManJz4vkuDm6lpQIVH4xgIhMwxpaiVLDYkziHsTrMA=s0-d-e1-ft

    Johnny English Strikes Again කියන්නේ Johnny English series එකේ 3 වැනි Movie එක
    50-8SR7BJOHNXLjSL-AiBzk_CvM7ThTre12-2yolWrwIny_HB46wjPGQlpYl8eMJAyKYKAsd9SNBN6Jsn-tmh1YN6tO6PJ-YpUjlYFZr=s0-d-e1-ft
    මීට කලින් 2003 වසරේදී Johnny English Movie එක නිකුත් වුණා
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    ඒවගේම තමයි 2011 වසරේදී Johnny English Reborn movie එකත් නිකුත් වුණා
    50-8SR7BJOHNXLjSL-AiBzk_CvM7ThTre12-2yolWrwIny_HB46wjPGQlpYl8eMJAyKYKAsd9SNBN6Jsn-tmh1YN6tO6PJ-YpUjlYFZr=s0-d-e1-ft
    Johnny English කියන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක් විතරක්ම නෙවෙයි හාස්‍ය බවින් පිරිච්ච movie එකක්
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    කොටින්ම කිව්වොත් movie එක ඉවර වෙනකම්ම හිනා වෙවී බලන්න පුළුවන් Movie එකක්
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft

    Johnny English පහුගිය Movies 2ක බලපු අපේ යාළුවෝ දන්නවා ඇති මම මෙහෙම කිව්වේ ඇයි කියලා
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft
    දුක් වෙන්න එපා ඔය පහුගිය Movies එක බලපු නැති කෙනෙක් නම්
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    මම Thread එකේ පල්ලෙහා Johnny English 1 & 2 movies Download කරගන්නත් ලින්ක්ස් එකතු කරන්නම්
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft

    හොදයි එහෙනම් Johnny English Strikes Again Movie එක ගැන පොඩි දෙයක් කිව්වොත්.....අපේ කතා නායකයා Jhonny English විශ්‍රාම සුවයෙන් ඉන්න කෙනෙක්
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft
    හැබැයි මේ අතරේ එල්ලවෙන සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන රහසිගත නියෝජිතයන්ගේ අනන්‍යතාවන් එළිදරව් වෙනවා
    t6Ig6cnLaHa0juwDRwc95lwzjNbzhkQUGy4ZL5kl-gl5-K20i5cAHT2QpVrdK3poExkQJLYlduazM2DpFa0EvKnZ2kV3ZSz2awgBWEA6t5k=s0-d-e1-ft
    ඉතින් විශ්‍රාම සුවයෙන් හිටපු Jhonny English ට ආයෙත් සුපුරුදු ක්‍රියාකාරකම් වලට පැමිණෙන්න සිදුවෙනවා මේ නිසාවෙන්
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    ඇවිත් මේ සයිබර් ප්‍රහාරයේ පිටු පස සිටින මහ මොළකරුව සොයාගන්න එක තමයි Johnny English ගේ ඉලක්කය
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    ඔන්න ඔහොම තමයි කතාව ගැන පොඩි දෙයක් කිව්වොත්.Jhonny English ගේ මේ උස්තාහය සාර්ථක වෙයිද කියල දැනගන්න නම් Movie එක බලන්නම වෙනවා
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft

    එහෙනම් හැමදාමත් වගේ Trailer එකත් බලන්නකෝ
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft

    Johnny English Strikes Again - Official Trailer

    ආස හිතෙනවා නේද බලන්න
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft
    හිත හිත එන්න දෙයක් නැහැ.මෙන්න එහෙනම් Download කරගන්න
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft

    LbV0K8jVzqd1SWu9IMwiGO3BlPaojlpxkEgnuFf96FUJ_iqF7c-QQPdN3wBICzsPKUM=s0-d-e1-ft

    ---------------

    Johnny English Strikes Again 2018 1080p BluRay x264 DTS-X.7.1-FGT (10.8GB)

    https://www.1337x.to/torrent/346473...s-Again-2018-1080p-BluRay-x264-DTS-X-7-1-FGT/

    Johnny English Strikes Again 2018 720p BluRay x264 DTS-FGT (4.3GB)

    https://www.1337x.to/torrent/3464552/Johnny-English-Strikes-Again-2018-720p-BluRay-x264-DTS-FGT/

    Johnny English Strikes Again 2018 1080p BluRay H264 AAC (1.7GB)

    https://www.1337x.to/torrent/3464785/Johnny-English-Strikes-Again-2018-1080p-BluRay-H264-AAC/

    Johnny English Strikes Again (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.4GB)

    https://www.1337x.to/torrent/3465648/Johnny-English-Strikes-Again-2018-BluRay-1080p-YTS-YIFY/

    Johnny English Strikes Again 2018 720p BluRay H264 AAC (1.1GB)

    https://www.1337x.to/torrent/3464761/Johnny-English-Strikes-Again-2018-720p-BluRay-H264-AAC/

    Johnny English Strikes Again 2018 720p 10bit BluRay 6CH x265 HEVC-PSA(772MB)

    https://www.1337x.to/torrent/346547...ain-2018-720p-10bit-BluRay-6CH-x265-HEVC-PSA/

    Johnny English Strikes Again (2018) [BluRay] [720p] [YTS] [YIFY] (760MB)

    https://www.1337x.to/torrent/3465516/Johnny-English-Strikes-Again-2018-BluRay-720p-YTS-YIFY/

    ---------------

    ආහ්.....ඒවගේම තමයි මම මුලදී මතක් කලා වගේම මෙතෙක් ආපු Jhonny English movies 2ක බලන්න බැරි වෙච්ච අපේ යාලුවෝ ඉන්නත් පුළුවන්නේ
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    ඔන්න ඒ ගොල්ලන්ට මම දැන් Jhonny English 1 & 2 Download කරගන්නත් Download ලින්ක්ස් එකතු කරන්නම්
    50-8SR7BJOHNXLjSL-AiBzk_CvM7ThTre12-2yolWrwIny_HB46wjPGQlpYl8eMJAyKYKAsd9SNBN6Jsn-tmh1YN6tO6PJ-YpUjlYFZr=s0-d-e1-ft
    eYew0LpfSKhEdwQlF4GyZqYkWJU3LpWLkrWKeMh3nQfHVwBId3HW5ScgPzDhRskcyKunhuf1e6jCrjB-oB7q98IirZG26pQv9mA=s0-d-e1-ft

    -Johnny English 2003-

    y2OAQZM21iN-A3UaqkGVnE5HatlfSiO13sBFlADy2ZfX-T0kB9qe0H8mq2dNLE40mg=s0-d-e1-ft

    LbV0K8jVzqd1SWu9IMwiGO3BlPaojlpxkEgnuFf96FUJ_iqF7c-QQPdN3wBICzsPKUM=s0-d-e1-ft

    ---------------

    Johnny English (2003) [1080p] [YTS] [YIFY] (1.3GB)

    https://www.1337x.to/torrent/2221546/Johnny-English-2003-1080p-YTS-YIFY/

    Johnny English (2003) 720p BrRip x264 - 650MB - YIFY (650MB)

    https://www.1337x.to/torrent/246392/Johnny-English-2003-720p-BrRip-x264-650MB-YIFY/

    ---------------

    -Johnny English Reborn 2011-

    YyvcQLJ_7kmDqIkpH-Z2vEWmaPJYV6Tt4J_wHO2o-de45MfF8bus5TnuWa0adnNMSQ=s0-d-e1-ft

    LbV0K8jVzqd1SWu9IMwiGO3BlPaojlpxkEgnuFf96FUJ_iqF7c-QQPdN3wBICzsPKUM=s0-d-e1-ft

    ---------------

    Johnny English Reborn 1080p BRRip x264 + Subtitles [MovieOW] (1.5GB)

    https://www.1337x.to/torrent/3269548/Johnny-English-Reborn-1080p-BRRip-x264-Subtitles-MovieOW/

    Johnny English Reborn (2011) 720p BrRip x264 - 650MB - YIFY (651MB)

    https://www.1337x.to/torrent/287904/Johnny-English-Reborn-2011-720p-BrRip-x264-650MB-YIFY/

    ---------------

    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft
    eYew0LpfSKhEdwQlF4GyZqYkWJU3LpWLkrWKeMh3nQfHVwBId3HW5ScgPzDhRskcyKunhuf1e6jCrjB-oB7q98IirZG26pQv9mA=s0-d-e1-ft
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මට සිරි බඩු ඇවිල්ලනේ:D
    අම්මෝ එනකන් මග බලන් හිටියේ..:D
    කරුමෙට ඩේටාත් ඉවරයි:sorry:

    You must spread some Reputation around before giving it to Wolverine GTR again.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    𝚖𝚊𝚝𝚊 𝚝𝚑𝚊𝚖𝚊 𝟸 𝚋𝚊𝚕𝚊𝚗𝚗𝚊𝚝𝚑 𝚋𝚊𝚛𝚒𝚞𝚗𝚊,☹️🙁 𝚎𝚔𝚊 𝚋𝚊𝚕𝚊𝚕𝚊 𝚒𝚗𝚗𝚊 𝚘𝚗𝚎 𝚖𝚞𝚕𝚒𝚗𝚖𝚊..😊
     
    • Like
    Reactions: Wolverine GTR

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මට මතක විදිහට කලින් ත්‍රෙඩ් එකක කවුරුහරි Wolverine GTRට බැන්නා ලින්ක් දන්නේ නෑ කියලා කම්මැලිකමට..:lol:
    අදනම් මදි නොකියන්න ලින්ක් ටික දීලා..:rofl:
    සෙට් එකම ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා..;)