-Johnny English Strikes Again 2018-
Hi Elakiriynanzla!
ඔන්න ඔන්න ලෑස්ති වෙන්න තවත් අළුත් Movie එකක් ඔයගොල්ලෝ එක්ක share කරගන්න
ඔයගොල්ලෝ හැමෝම ආස කරන කෙනෙක්නෙ Rowan Atkinson කියන්නේ
එහෙමත් නැත්නම් Mr.Bean කිව්වොත් නම් කොහොමත් දන්නවා ඇති කව්ද කියලා
ඔන්න අද කියන්න යන්නේ Rowan Atkinson ගේ මේ වසරේ නිකුත් වෙච්ච අලුත් Movie එකක් ගැන
Movie එක තමයි Johnny English Strikes Again 2018
Johnny English Strikes Again කියන්නේ Johnny English series එකේ 3 වැනි Movie එක
මීට කලින් 2003 වසරේදී Johnny English Movie එක නිකුත් වුණා
ඒවගේම තමයි 2011 වසරේදී Johnny English Reborn movie එකත් නිකුත් වුණා
Johnny English කියන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක් විතරක්ම නෙවෙයි හාස්‍ය බවින් පිරිච්ච movie එකක්
කොටින්ම කිව්වොත් movie එක ඉවර වෙනකම්ම හිනා වෙවී බලන්න පුළුවන් Movie එකක්
Johnny English පහුගිය Movies 2ක බලපු අපේ යාළුවෝ දන්නවා ඇති මම මෙහෙම කිව්වේ ඇයි කියලා
දුක් වෙන්න එපා ඔය පහුගිය Movies එක බලපු නැති කෙනෙක් නම්
මම Thread එකේ පල්ලෙහා Johnny English 1 & 2 movies Download කරගන්නත් ලින්ක්ස් එකතු කරන්නම්
හොදයි එහෙනම් Johnny English Strikes Again Movie එක ගැන පොඩි දෙයක් කිව්වොත්.....අපේ කතා නායකයා Jhonny English විශ්‍රාම සුවයෙන් ඉන්න කෙනෙක්
හැබැයි මේ අතරේ එල්ලවෙන සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන රහසිගත නියෝජිතයන්ගේ අනන්‍යතාවන් එළිදරව් වෙනවා
ඉතින් විශ්‍රාම සුවයෙන් හිටපු Jhonny English ට ආයෙත් සුපුරුදු ක්‍රියාකාරකම් වලට පැමිණෙන්න සිදුවෙනවා මේ නිසාවෙන්
ඇවිත් මේ සයිබර් ප්‍රහාරයේ පිටු පස සිටින මහ මොළකරුව සොයාගන්න එක තමයි Johnny English ගේ ඉලක්කය
ඔන්න ඔහොම තමයි කතාව ගැන පොඩි දෙයක් කිව්වොත්.Jhonny English ගේ මේ උස්තාහය සාර්ථක වෙයිද කියල දැනගන්න නම් Movie එක බලන්නම වෙනවා
එහෙනම් හැමදාමත් වගේ Trailer එකත් බලන්නකෝ
Johnny English Strikes Again - Official Trailer
ආස හිතෙනවා නේද බලන්න
හිත හිත එන්න දෙයක් නැහැ.මෙන්න එහෙනම් Download කරගන්න
---------------
Johnny English Strikes Again 2018 1080p BluRay x264 DTS-X.7.1-FGT (10.8GB)
https://www.1337x.to/torrent/346473...s-Again-2018-1080p-BluRay-x264-DTS-X-7-1-FGT/
Johnny English Strikes Again 2018 720p BluRay x264 DTS-FGT (4.3GB)
https://www.1337x.to/torrent/3464552/Johnny-English-Strikes-Again-2018-720p-BluRay-x264-DTS-FGT/
Johnny English Strikes Again 2018 1080p BluRay H264 AAC (1.7GB)
https://www.1337x.to/torrent/3464785/Johnny-English-Strikes-Again-2018-1080p-BluRay-H264-AAC/
Johnny English Strikes Again (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.4GB)
https://www.1337x.to/torrent/3465648/Johnny-English-Strikes-Again-2018-BluRay-1080p-YTS-YIFY/
Johnny English Strikes Again 2018 720p BluRay H264 AAC (1.1GB)
https://www.1337x.to/torrent/3464761/Johnny-English-Strikes-Again-2018-720p-BluRay-H264-AAC/
Johnny English Strikes Again 2018 720p 10bit BluRay 6CH x265 HEVC-PSA(772MB)
https://www.1337x.to/torrent/346547...ain-2018-720p-10bit-BluRay-6CH-x265-HEVC-PSA/
Johnny English Strikes Again (2018) [BluRay] [720p] [YTS] [YIFY] (760MB)
https://www.1337x.to/torrent/3465516/Johnny-English-Strikes-Again-2018-BluRay-720p-YTS-YIFY/
---------------
ආහ්.....ඒවගේම තමයි මම මුලදී මතක් කලා වගේම මෙතෙක් ආපු Jhonny English movies 2ක බලන්න බැරි වෙච්ච අපේ යාලුවෝ ඉන්නත් පුළුවන්නේ
ඔන්න ඒ ගොල්ලන්ට මම දැන් Jhonny English 1 & 2 Download කරගන්නත් Download ලින්ක්ස් එකතු කරන්නම්
-Johnny English 2003-
---------------
Johnny English (2003) [1080p] [YTS] [YIFY] (1.3GB)
https://www.1337x.to/torrent/2221546/Johnny-English-2003-1080p-YTS-YIFY/
Johnny English (2003) 720p BrRip x264 - 650MB - YIFY (650MB)
https://www.1337x.to/torrent/246392/Johnny-English-2003-720p-BrRip-x264-650MB-YIFY/
---------------
-Johnny English Reborn 2011-
---------------
Johnny English Reborn 1080p BRRip x264 + Subtitles [MovieOW] (1.5GB)
https://www.1337x.to/torrent/3269548/Johnny-English-Reborn-1080p-BRRip-x264-Subtitles-MovieOW/
Johnny English Reborn (2011) 720p BrRip x264 - 650MB - YIFY (651MB)
https://www.1337x.to/torrent/287904/Johnny-English-Reborn-2011-720p-BrRip-x264-650MB-YIFY/