ශර්මා1_found

Opinion

Member
May 20, 2018
2,904
184
0
:dull: ඕව පුදුම වෙන්න දේවල් නෙමි බන්, ඔය වගේ එකෙක් අපේ ගෙවල් ලගත් ඉන්නව. උ tourist guide කෙනෙක්, කට්ට කලුයි, කොන්ඩෙ තනිකරම Bob marleyගෙ වගේ දිගයි හීනියට ගොතල ඉන්නෙ මූනත් කාපේරි මූනක් තියෙන්නෙ. ජොයින්ට් එක ගහන් පැය 24ම ඉන්නෙ උ. :dull: ලංකාවට ආපු Ausi සුද්දියෙක් මුට සෙට් වෙලා, ඒකි බැදගෙන දැන් Ausi ඉන්නෙ කියහන්කො :dull: Citizenනුත් හම්බුනා ඩයල් එකට :dull:

e wage ewunta thamai suddiyo kamathi
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
raata paan 2k kanna

පෙති දෙකක් කාගන්නෙත් බොහොම අමාරුවෙන් වෙලාවකට..:sorry::sorry:
ඔයා හරි..මමත් කොහොම හරි මේ තත්වයට ඇවිත් ලංකාවෙ ලස්සන කොල්ලෙක් ව බැදගන්නවා:yes::yes::yes:
මට සුබ පතන්න:):)
 
thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේවගේ මම දන්න සීන් එකක් උනා. ඇමෙරිකන් සුද්දියෙක් වයස 60 විතර ඇති.
    මෙහෙ අවුරුදු 20 ක කොල්ලෙක් එක්ක යාළුවෙලා කසාද බැන්ද. කොල්ලගෙ
    ගෙදරිනුත් දන්නව. සුද්දී උගේ අම්මට වඩා වැඩිමල්. මූ ඒකිට කියල ගේත් හදා ගත්ත
    කොල්ල අන්තිමට මෙහෙ කෙල්ලෙක් එක්ක යාලු උනා. සුද්දී කාලයක් මගේ fb එකේ හිටිය.
    ඒකි නහයෙන් අඩ අඩ පොස්ට් දානව අරුත් එක්ක ට්‍රිප් ගිහිල්ල ගත්ත පොටෝස් දානව. මොනව
    උනත් පව් වැඩේ. පස්සෙ කාලෙකදි ඒකි මාව අන්ෆ්රෙන්ඩ් කරා ඇන්ටි ඇමරිකන් පොස්ට් ෂෙයාර්
    කරනව කියල.
    :lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    පෙති දෙකක් කාගන්නෙත් බොහොම අමාරුවෙන් වෙලාවකට..:sorry::sorry:
    ඔයා හරි..මමත් කොහොම හරි මේ තත්වයට ඇවිත් ලංකාවෙ ලස්සන කොල්ලෙක් ව බැදගන්නවා:yes::yes::yes:
    මට සුබ පතන්න:):)

    bage pethi 2k da.;)
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    awjas

    පෙති දෙකක් කාගන්නෙත් බොහොම අමාරුවෙන් වෙලාවකට..:sorry::sorry:
    ඔයා හරි..මමත් කොහොම හරි මේ තත්වයට ඇවිත් ලංකාවෙ ලස්සන කොල්ලෙක් ව බැදගන්නවා:yes::yes::yes:
    මට සුබ පතන්න:):)

    lassna kannda bn ai bn kollonwa badinne uba gay da:lol:
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    awjas

    මේවගේ මම දන්න සීන් එකක් උනා. ඇමෙරිකන් සුද්දියෙක් වයස 60 විතර ඇති.
    මෙහෙ අවුරුදු 20 ක කොල්ලෙක් එක්ක යාළුවෙලා කසාද බැන්ද. කොල්ලගෙ
    ගෙදරිනුත් දන්නව. සුද්දී උගේ අම්මට වඩා වැඩිමල්. මූ ඒකිට කියල ගේත් හදා ගත්ත
    කොල්ල අන්තිමට මෙහෙ කෙල්ලෙක් එක්ක යාලු උනා. සුද්දී කාලයක් මගේ fb එකේ හිටිය.
    ඒකි නහයෙන් අඩ අඩ පොස්ට් දානව අරුත් එක්ක ට්‍රිප් ගිහිල්ල ගත්ත පොටෝස් දානව. මොනව
    උනත් පව් වැඩේ. පස්සෙ කාලෙකදි ඒකි මාව අන්ෆ්රෙන්ඩ් කරා ඇන්ටි ඇමරිකන් පොස්ට් ෂෙයාර්
    කරනව කියල.
    :lol::lol:

    lassana fairytale ekk:lol:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    “Don’t get involved with the locals, because they’re all very poor. A lot of them are looking to marry European women because they think we’re all very rich. I wasn’t very rich – but in their eyes, I was rich,” she said.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    “Don’t get involved with the locals, because they’re all very poor. A lot of them are looking to marry European women because they think we’re all very rich. I wasn’t very rich – but in their eyes, I was rich,” she said.

    shame on gold diggers :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    ape paththe kollek ohoma set wela hitiya passe u accident wela mala. dan e suddi wena kollek ekka set wela innawa.

    this is another typical story of gold digger & mine

    story ekama serious ganna epa.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    අපේ උන් හිතන්නෙ ඇඟ සුදු උන ගමන් සල්ල ආකර වලින් හම්බෙනව කියල.

    ගොං හැත්ත ලංකාවෙ උන් ඔක්කොම හොරු.
    අවස්ථාවක් එනකම් ඉන්නෙ හොරකම් කරන්න. කාලකණ්ණි හැත්ත. (මම එහෙම නෑ)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    lassana fairytale ekk:lol:

    උඹ තාම සමාජෙ ගැන අත්දැකීම් නැති ඩයල් එකක් වගේ පේන්නෙ. සුද්දියොත් එක්ක යාළුවෙලා හෝටල්
    හදපු බීච් බෝයිල ඉන්නව.
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    awjas

    උඹ තාම සමාජෙ ගැන අත්දැකීම් නැති ඩයල් එකක් වගේ පේන්නෙ. සුද්දියොත් එක්ක යාළුවෙලා හෝටල්
    හදපු බීච් බෝයිල ඉන්නව.

    ehema tebbata uba kiyanne fairytale ekk uba hitan inne mn sukala naha kiyalada :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ehema tebbata uba kiyanne fairytale ekk uba hitan inne mn sukala naha kiyalada :lol:

    සමාජය ගැන අත්දැකීම් ලබා ගැනීම = *කීම
    මේක දැකල කොර උනා සාරුක් බ්‍රෝ.
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පෙති දෙකක් කාගන්නෙත් බොහොම අමාරුවෙන් වෙලාවකට..:sorry::sorry:
    ඔයා හරි..මමත් කොහොම හරි මේ තත්වයට ඇවිත් ලංකාවෙ ලස්සන කොල්ලෙක් ව බැදගන්නවා:yes::yes::yes:
    මට සුබ පතන්න:):)

    වියදම අඩුයි පාන් පෙති 6ක් දුන්නම දවසටම ඇති ඒකියන්නේ පාන්ගෙඩියක් දවස් 2කට ඇති මාසෙටම පාන් 15යි 15* 60 = 900/= 2500න් පවුලට මාසයක්ම ජිවත් වෙලා තව 250ක් ඉතුරු කර ගන්නත් පුළුවන්:love::love::love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වියදම අඩුයි පාන් පෙති 6ක් දුන්නම දවසටම ඇති ඒකියන්නේ පාන්ගෙඩියක් දවස් 2කට ඇති මාසෙටම පාන් 15යි 15* 60 = 900/= 2500න් පවුලට මාසයක්ම ජිවත් වෙලා තව 250ක් ඉතුරු කර ගන්නත් පුළුවන්:love::love::love:

    එතකොට උපුල් අයියාත් ඔහොම කනවා කියලාද හිතන් ඉන්නෙ..අනික 3 වෙල පාන් කන්න පුලුවන් ද