awjas
sukana ekkt athdakimak tami ada niwaduda school
සමාජය ගැන අත්දැකීම් ලබා ගැනීම = *කීම
sukana ekkt athdakimak tami ada niwaduda school

සමාජය ගැන අත්දැකීම් ලබා ගැනීම = *කීම

එතකොට උපුල් අයියාත් ඔහොම කනවා කියලාද හිතන් ඉන්නෙ..අනික 3 වෙල පාන් කන්න පුලුවන් ද



ප්රැක්ටිස් වෙන්න ඔනි ඉතින්......
sukana ekkt athdakimak tami ada niwaduda school![]()


උඹගෙ දැනුමෙ හැටියට අගහරුවාද කියන්නෙ ඉස්කෝලවල නිවාඩු දවසක්ද?![]()




එතකොට උපුල් අයියාත් ඔහොම කනවා කියලාද හිතන් ඉන්නෙ..අනික 3 වෙල පාන් කන්න පුලුවන් ද



එංගලන්තේ ඉන්න සුජීව ප්රසන්නආරච්චි වගේ එකෙක්ගේ පොත් කියවනවා ඇති අවංක නිකැළැල් පිවිතුරු ආදරේ ගැන godak kewa kiyala mahath wenne neha ehema nam mama kana vidiyata inna ona yodayek wage,mata paan 1 k kana eka simple wadak mama kohomath pan kanawa nam 1 k kanawa.



පාන් එකක්

school niwadu dela neda eki ahuwe agaharuwada ekk gana neme![]()


සුදුපාට ගොන් බඳින කණුවක්එංගලන්තේ ඉන්න සුජීව ප්රසන්නආරච්චි වගේ එකෙක්ගේ පොත් කියවනවා ඇති අවංක නිකැළැල් පිවිතුරු ආදරේ ගැන
ow,ammapa boru kiyanne neha.dan purudu wela 1k kala tawa ona nam petak,dekak kanna puluwan gedarin banina nisa kanne neha.podi piti guliyakne oya pumbla tiyenne e nisa wenna athi kana eka lesi.පාන් එකක්
![]()
ow,ammapa boru kiyanne neha.dan purudu wela 1k kala tawa ona nam petak,dekak kanna puluwan gedarin banina nisa kanne neha.podi piti guliyakne oya pumbla tiyenne e nisa wenna athi kana eka lesi.
ඇස්වහක් කටවහක් නම් වදින්න එපා..මට නම් එක ඇහුවාම කෙලත් ගිලුනා..මම මේ ඉදිආප්ප 10,12ක් කා ගන්නෙත් අමාරුවෙන්.....
ඔයාට කියක් කන්න පුලුවන් ද...එකම එක පාරක් 15ක් හො 18ක් කෑවා මරු මස් හොද්දක් තිබ්බ නිසා.හැබැයි අර තුනි එවා..
දඩ සයිස් එවා නම් 5,6කට වඩා බැ..
වැඩි වියදමක් නැතුව නඩත්තු කරන්න පුළුවන් වයිෆ් කෙනෙක්.



එ උනාට මම උයන්න ආසයි..ඇස්වහක් කටවහක් නම් වදින්න එපා..මට නම් එක ඇහුවාම කෙලත් ගිලුනා..මම මේ ඉදිආප්ප 10,12ක් කා ගන්නෙත් අමාරුවෙන්.....
ඔයාට කියක් කන්න පුලුවන් ද...එකම එක පාරක් 15ක් හො 18ක් කෑවා මරු මස් හොද්දක් තිබ්බ නිසා.හැබැයි අර තුනි එවා..
දඩ සයිස් එවා නම් 5,6කට වඩා බැ..