ශර්මා1_found

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    ප්‍රැක්ටිස් වෙන්න ඔනි ඉතින්......

    godak kewa kiyala mahath wenne neha ehema nam mama kana vidiyata inna ona yodayek wage,mata paan 1 k kana eka simple wadak mama kohomath pan kanawa nam 1 k kanawa.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුදුපාට ගොන් බඳින කණුවක් :yes: එංගලන්තේ ඉන්න සුජීව ප්‍රසන්නආරච්චි වගේ එකෙක්ගේ පොත් කියවනවා ඇති අවංක නිකැළැල් පිවිතුරු ආදරේ ගැන
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    school niwadu dela neda eki ahuwe agaharuwada ekk gana neme:lol::lol::lol::sorry:

    එහෙමද. හොඳයි හොඳයි නිවාඩු කාලෙ පාඩම් වැඩ කරගෙන ආතල් එකකුත් අරන් හිටපන්. :yes::yes:
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    awjas

    සුදුපාට ගොන් බඳින කණුවක් :yes: එංගලන්තේ ඉන්න සුජීව ප්‍රසන්නආරච්චි වගේ එකෙක්ගේ පොත් කියවනවා ඇති අවංක නිකැළැල් පිවිතුරු ආදරේ ගැන

    poth keyewwama atida
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    :shocked::shocked::shocked::shocked:පාන් එකක්:baffled::baffled:
    ow,ammapa boru kiyanne neha.dan purudu wela 1k kala tawa ona nam petak,dekak kanna puluwan gedarin banina nisa kanne neha.podi piti guliyakne oya pumbla tiyenne e nisa wenna athi kana eka lesi.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ow,ammapa boru kiyanne neha.dan purudu wela 1k kala tawa ona nam petak,dekak kanna puluwan gedarin banina nisa kanne neha.podi piti guliyakne oya pumbla tiyenne e nisa wenna athi kana eka lesi.

    ඇස්වහක් කටවහක් නම් වදින්න එපා..මට නම් එක ඇහුවාම කෙලත් ගිලුනා..මම මේ ඉදිආප්ප 10,12ක් කා ගන්නෙත් අමාරුවෙන්.....
    ඔයාට කියක් කන්න පුලුවන් ද...එකම එක පාරක් 15ක් හො 18ක් කෑවා මරු මස් හොද්දක් තිබ්බ නිසා.හැබැයි අර තුනි එවා..
    දඩ සයිස් එවා නම් 5,6කට වඩා බැ..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඇස්වහක් කටවහක් නම් වදින්න එපා..මට නම් එක ඇහුවාම කෙලත් ගිලුනා..මම මේ ඉදිආප්ප 10,12ක් කා ගන්නෙත් අමාරුවෙන්.....
    ඔයාට කියක් කන්න පුලුවන් ද...එකම එක පාරක් 15ක් හො 18ක් කෑවා මරු මස් හොද්දක් තිබ්බ නිසා.හැබැයි අර තුනි එවා..
    දඩ සයිස් එවා නම් 5,6කට වඩා බැ..

    වැඩි වියදමක් නැතුව නඩත්තු කරන්න පුළුවන් වයිෆ් කෙනෙක්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    ඇස්වහක් කටවහක් නම් වදින්න එපා..මට නම් එක ඇහුවාම කෙලත් ගිලුනා..මම මේ ඉදිආප්ප 10,12ක් කා ගන්නෙත් අමාරුවෙන්.....
    ඔයාට කියක් කන්න පුලුවන් ද...එකම එක පාරක් 15ක් හො 18ක් කෑවා මරු මස් හොද්දක් තිබ්බ නිසා.හැබැයි අර තුනි එවා..
    දඩ සයිස් එවා නම් 5,6කට වඩා බැ..

    kocchra kewath mama iratta wage,kade tiyena indi appa nam 38k kewa me langadi,mas hodiyi sambolayi thibunoth athi,gedara hadanawa ewa 22 yi puluwan.