Evolution at work

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    යාල අංක 03 කලාපයට අයත් වෙහෙරගල වන සීමාවේ අලින් බැලීමට සංචාරකයින් රැගෙන ගිය කතරගම පුද්ගලයකු ඊයේ (18) සවස වන අලියකුගේ ප‍්‍රහාරයෙන් මිය ගිය බව පොලිසිය පවසයි.
    මෙම මියගිය පුද්ගලයා දේශීය සංචාරකයින් පිරිසක් සමඟ වන සතුන් බැලීමට ගොස් තිබේ. මොහු මන්ත‍්‍ර බලයෙන් අලින් මෙල්ල කිරීම සම්බන්ධව දක්‍ෂයකු ලෙස කියැවුන අතර සිද්ධිය අවස්තාවේ මන්ත්‍ර කියමින් වන අලියා අසළට ගොස් මෙල්ල කිරීමට උත්සාහගෙන තිබේ. එම අවස්තාවේ අලියාගේ පහරකෑ ඔහු මියගොස් ඇත. :P
    මෙසේ මිය ගොස් ඇත්තේ කතරගම වල්ලිමාතාගම පදිංචි එල්. ඒ. සුසන්ත (41) හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධව කතතරගම පොලිසිය පරික්‍ෂණ පවත්වයි.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මෝඩකම තමා... :lol:
    මන්ත්‍ර කියන්නේ මනස උද්යෝගිමත් කරගන්න කරන කියවිල්ලක්.
    ඕනේම මන්ත්‍රයකින් වෙනවයි කියන දේ වෙන්න තව මොනවා හරි දෙයක් කරනවා.
    එතකොටයි ඒ මන්ත්‍රයේ කියන ප්‍රතිඵලය ලැබෙන්නේ. :rolleyes:

    ඔය විදියට අලි මන්ත්‍ර බලයෙන් පන්නනවා කියන තාත්තෙකුයි දුවෙකුයි ආවා කාලෙකට කලින්.
    එයාලාට අභියෝග කරලා තව කෙනෙක් කරලා පෙන්නුවා එතන කිසිම මන්ත්‍ර බලයක් නෑ.
    අලියා ඉස්සරහට බය නැතුව ගිහින් විධාන ස්වරූපයෙන් ශබ්ද කළාම අලියා යනවා කියලා. :D

    ඒ වුනාට මිනිස්සු බහුතරය පිළිගන්නේ අර තාත්තයි දුවවයි.
    ඒත් මායාවේ යථා ස්වරූපය පෙන්නලා, සත්‍ය හෙළි කරන අර මනුස්සයාටයි හරි නම් ගරු කරන්න ඕනේ.
    මිනිස්සු බහුතරය කරන්නේම කරන්න ඕනේ දේ නෙවෙයි.
    අපි හැමදේම බලන්න ඕනේ සෘණාත්මක චින්තනයෙන්. එතකොටයි ඇත්ත පේන්නේ... :)(
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අර බහුතර කේස් එකෙන් පස්සේ අලි කිසිම මන්තරයකට මෙල්ල කරන්න බෑ වගේ. මයිත්‍රී මතුරනවා කිසි පලක් නෑ. සමහර විට අලි බීරී එවුන් වෙන්න ඈති
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අර බහුතර කේස් එකෙන් පස්සේ අලි කිසිම මන්තරයකට මෙල්ල කරන්න බෑ වගේ. මයිත්‍රී මතුරනවා කිසි පලක් නෑ. සමහර විට අලි බීරී එවුන් වෙන්න ඈති

    :rofl: