පහල link එකේ තියෙන පින්තූරය අරගෙන තියෙන්නේ ක්වොන්ටම් තාක්ෂනයෙන්. බිලියන 24.9 ක pixel ධාරිතාවයක් මේ පින්තුරයේ තියෙනවලු.
ඔයාලට මේක zoom කරලා කරලම එපා වේවි. පාරේ යන එන මිනිස්සුන්ගේ මුනවල්, වාහන වල license plate වුනත් zoom කරලා කියවන්න පුළුවන්. චින්නුන්ගේ මිලිටරි තාක්ෂනයේ දියුණුව මේකෙන් ලෝකෙටම පෙන්නනවා. site එකේ තව නගරවල පින්තුර තියෙනවවා. ඒවත් බලන්න 
Shanghai
http://www.bigpixel.cn/t/5834170785f26b37002af46d
Shenzhen
http://www.bigpixel.cn/t/5834170785f26b37002af46f
Qingdao
http://www.bigpixel.cn/t/5834170785f26b37002af470
source: whatsapp

Last edited:

ref +