2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "තරිඳු බබා එන්න කෑම කන්න" කියල ලාවට වගේ ඇහුන ඒකද ඒ :oo:

    මට ඇහුනේ ඊට වඩා උච්ච ස්වරෙන් ආමන්ත්‍රණය කරනවා :oo:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගොඩක් පරණ සින්දු අහද්දී අපිට මතක මොකක් හරි හේතුවක් තියෙනවා :yes:

    අනිවා බන්... ඒ ඒ කාලෙට හිතට වැදුන සින්දු තියෙනවනේ :yes::yes::love::love: