ape aluthma channel aka machanla moive trailers danna heduwe.subscribe parak dala podi sup akka denna..
https://www.youtube.com/channel/UCZ_..._as=subscriber
https://www.youtube.com/channel/UCZ_..._as=subscriber
නෝ ප්රෝමිසස්
No Promises![]()
තරිදු එක දිගටම අපිට බනින්න ලු යන්නෙ.....![]()



ලස්සන සින්දුව 2013 ට ගියා හිත![]()

බත් එකෙ ගල් කැටයක් තියෙවි......![]()

"තරිඳු බබා එන්න කෑම කන්න" කියල ලාවට වගේ ඇහුන ඒකද ඒතරිදු කෑම කන්න යන්නේ

දැන් නෝනා ඉන්නවනේ
ඒවා බේරලා කවනවා ඇති![]()

"තරිඳු බබා එන්න කෑම කන්න" කියල ලාවට වගේ ඇහුන ඒකද ඒ![]()

ගොඩක් පරණ සින්දු අහද්දී අපිට මතක මොකක් හරි හේතුවක් තියෙනවා![]()




"ඔය රේඩියෝව පොලවේ ගහන්න කලින් හොඳ හිතින් එනවද නැද්ද" කියලත් ඇහුන වගේමට ඇහුනේ ඊට වඩා උච්ච ස්වරෙන් ආමන්ත්රණය කරනවා![]()

නෑ දැන් තියෙනවා ගල් වැලි අයින් කරපු හාල්![]()
"ඔය රේඩියෝව පොලවේ ගහන්න කලින් හොඳ හිතින් එනවද නැද්ද" කියලත් ඇහුන වගේ![]()
