උ මගේ වයසේ 25යි පොඩි කාලේ ඉදලා මාත් ඒක්ක ඉන්නෙ ඒ්කයි මම දන්නේ හරියටම. ඒකෙක් නෙවෙයි මම දන්න හුගක් ඒවුන් ඉන්නවා 50+ ඒවුන්නම් 10ක් විතර ඉන්නවා මම දන්න.මට හිතෙන්නෙ උන් අැඹරෙන්නෙ නැ කවදාවත් ගැණුන්ට කථා කරන්න අපි ඉතින් ගැණියෙක් දැක්කහම ගැණිට වැඩිය අැඹරෙනවනෙ
වැඩිය ඔනේ නැ ඔය 3 වෙනි ඒක බස් ඒකෙන් සෙට් වෙලා මටම කොල් කරලා අැහුවා අයියෙ අද මොකද කරන්නෙ අපි දෙන්නා කොහෙහරි යමුද කියලා.හොදම සීන් ඒක කියන්නෙ ඒ්කිගෙ කොල්ලා රට ඉන්නෙ රූම් ඒකේ ඉද්දිනුත් කොල්ලා කථා කරනවා පැටියො ඔයා කොහෙද ඉන්නෙ කියලා.ගැණුන්වත් ඒක්ක ඒපා වෙනවා ඔවා දකිනකොට
![]()
Second eka







