Huawei Mate 20 Pro පාවිච්චි කරන අය කවුද ඉන්නේ ???
Huawei Mate 20 Pro පාවිච්චි කරන අය කවුද ඉන්නේ ?
Phone එක Day to day use කරනකොට ආපු ගැටළු මොනවද ?
දවසක් පවිච්චි කරලා battery එක කොහොමද ? (Data, Social Media, Calls, Camera) වගේ පාවිච්චි කරලත් Battery එක කොහොමද ?
Speed එක කොහොමද ? හිරවෙන ගතියක් එහෙම තියෙනවද ?
පාවිච්චි කරපු / කරන කෙනෙක් ඉන්නවනම් වැඩි විස්තර කියන්නකෝ !!

.මහ පල් හොරු...ඇමරිකාවෙත් තහනම් කරා ඔය බ්‍රෑන්ඩ් එක.