Huawei Mate 20 Pro පාවිච්චි කරන අය කවුද ඉන්නේ ???

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Huawei Mate 20 Pro පාවිච්චි කරන අය කවුද ඉන්නේ ???

    Huawei Mate 20 Pro පාවිච්චි කරන අය කවුද ඉන්නේ ?
    Phone එක Day to day use කරනකොට ආපු ගැටළු මොනවද ?
    දවසක් පවිච්චි කරලා battery එක කොහොමද ? (Data, Social Media, Calls, Camera) වගේ පාවිච්චි කරලත් Battery එක කොහොමද ?
    Speed එක කොහොමද ? හිරවෙන ගතියක් එහෙම තියෙනවද ?

    පාවිච්චි කරපු / කරන කෙනෙක් ඉන්නවනම් වැඩි විස්තර කියන්නකෝ !!

    item_XL_39753662_156791615.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය අර ඇපල් ,සම්සුන්ග් කොපි කරලා ලෙයිකා ලෙන්ස් දාගෙන ගොඩ යන්න හදන චීන ෆෝන් බ්‍රෑන්ඩ් එක නේද.එක පාරක් ඔය ෆෝන් බ්‍රෑන්ඩ් එකේ ෆෝන් එකෙන් වගේ සෙල්ෆි ගහලා DSLR කැමරාවකින් ඇඩ් එකකට.:lol:.මහ පල් හොරු...ඇමරිකාවෙත් තහනම් කරා ඔය බ්‍රෑන්ඩ් එක.:D
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Patta phone eka.... Aragena danata sathi 6k withara wenawa kisima gataluwak na... Patta speed patta graphics..patta cam eka

    මචන් කීයටද ගත්තේ ෆෝන් එක ?
    කොහෙන්ද ගත්තේ ?
    මොනවද ෆෝන් එකට අමතරව සෙට් වුන Deals එහෙම ? ඒ කියන්නේ ෆ්‍රී Screen Protector , Back Cover එහෙම සෙට් උනාද ?

    දැනට ෆෝන් එකේ අවුල් මොනවද අත්දැකපු ? (අවංකව කියපන් මචන් මොකද මමත් එකක් ගන්න අයිඩියා තියාගෙන ඉන්නේ. අවුල් තියේනම් දැනගන්න එක හොදයිනේ.)

    Apps පාවිච්චි කරනකොට අවුල මුකුත් ආවද ?
    Multitasking කොහොමද ?
    දවසක් පාවිච්චි කලාම Battery Life කොහොමද මචන් ?
    BTW Thank You Bro
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Oya phone ekata stock android dunna nam patta bng
    UI eka mata nam personally allanne na
    ubata set wenawa nam ganin itin
    oka 160-170k wenawa ne bng
    Echara price ekak deela ganna eka worth da kiyala hithenawa
    reputation ekak wath na neda bn huawei ekata
    just an idea
    mamath personally phone eken minissunwa maninne na
    eth yako 170k deela phone ekak aran eke brand eka tikak awul nam aparade kiyala hithenawa
    if i were u who can spend more than 150k for a phone i will wait for the next galaxy or i would buy an iphone Xs now and sell once the galaxy s10 is out :P
    ube choice eka bng itin
    oka supirima device ekak
    battery eka 4200 ne bng
    Dawas dekak thunak adinna puluwan wei :D
    superb camera
    personally um a brand oriented person
    so that's me
    phone eka supiri mchn
     
    Aniva bn. mamath kalayak brand oriented person knek thamai. eth matanam hithenne dan minissu e thathwen athwela phones wala features walata adenwa kiyala. ane mnda. anyway tnq bro for ur opinion.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔය අර ඇපල් ,සම්සුන්ග් කොපි කරලා ලෙයිකා ලෙන්ස් දාගෙන ගොඩ යන්න හදන චීන ෆෝන් බ්‍රෑන්ඩ් එක නේද.එක පාරක් ඔය ෆෝන් බ්‍රෑන්ඩ් එකේ ෆෝන් එකෙන් වගේ සෙල්ෆි ගහලා DSLR කැමරාවකින් ඇඩ් එකකට.:lol:.මහ පල් හොරු...ඇමරිකාවෙත් තහනම් කරා ඔය බ්‍රෑන්ඩ් එක.:D

    ඉන්දියන් නළු නිලියො දාල මාකට් කරාම හැමතැනම බැනර් පෝස්ටර් කටවුට් ගැහුවම අපේ උන්ට හොඳම බ්‍රෑන්ඩ් එක
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Oya phone ekata stock android dunna nam patta bng
    UI eka mata nam personally allanne na
    ubata set wenawa nam ganin itin
    oka 160-170k wenawa ne bng
    Echara price ekak deela ganna eka worth da kiyala hithenawa
    reputation ekak wath na neda bn huawei ekata
    just an idea
    mamath personally phone eken minissunwa maninne na
    eth yako 170k deela phone ekak aran eke brand eka tikak awul nam aparade kiyala hithenawa
    if i were u who can spend more than 150k for a phone i will wait for the next galaxy or i would buy an iphone Xs now and sell once the galaxy s10 is out :P
    ube choice eka bng itin
    oka supirima device ekak
    battery eka 4200 ne bng
    Dawas dekak thunak adinna puluwan wei :D
    superb camera
    personally um a brand oriented person
    so that's me
    phone eka supiri mchn

    :lol:

    gsmarena_001.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉන්දියන් නළු නිලියො දාල මාකට් කරාම හැමතැනම බැනර් පෝස්ටර් කටවුට් ගැහුවම අපේ උන්ට හොඳම බ්‍රෑන්ඩ් එක

    earlier Hua used actress Scarlett Johnson and then Hua was kicked off from US :baffled: