cloudpanel.io පාවිච්චි කරන උන් කවුද ඉන්නේ ?

Aurora_321

Active member
  • Feb 5, 2022
    109
    99
    28
    https://www.cloudpanel.io/
    මේ පැනල් එක පාවිච්චි කරන උන් කවුද ඉන්නේ , Linux server එකකට මේක ගහලා සිස්ටම් රන් කරන එක safe ද? crash වෙන අනම් මනම් සීන් එහෙම තියෙනවද ?

    1756713362143.png
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    https://www.cloudpanel.io/
    මේ පැනල් එක පාවිච්චි කරන උන් කවුද ඉන්නේ , Linux server එකකට මේක ගහලා සිස්ටම් රන් කරන එක safe ද? crash වෙන අනම් මනම් සීන් එහෙම තියෙනවද ?

    View attachment 256018
    මම මේක Install කරලා තියෙනවා, මේකේ අවුල් නම් නැහැ හැබැයි මේකේ DB එකක් Import කරන්න වගේ වැඩ Command වලින් කරගන්න ඕනේ , E-mail Support කරන්නේ නැහැ ඉතින් මටන්ම් මේ Panel එක පෙන්න බෑ මේකේ ඇති දෙයක් නැහැ Hestiacp try කරන්න එකනම් මේක එක්ක බලනකොට මාර හොදයි. සරලයි හැම දේම තියෙනවා https://hestiacp.com/ Install කරගන්න හෙල්ප් එකක් ඕනේ නම් දෙන්නම්. මට P.M එකක් දාන්න.
     
    • Love
    Reactions: Aurora_321

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම මේක Install කරලා තියෙනවා, මේකේ අවුල් නම් නැහැ හැබැයි මේකේ DB එකක් Import කරන්න වගේ වැඩ Command වලින් කරගන්න ඕනේ , E-mail Support කරන්නේ නැහැ ඉතින් මටන්ම් මේ Panel එක පෙන්න බෑ මේකේ ඇති දෙයක් නැහැ Hestiacp try කරන්න එකනම් මේක එක්ක බලනකොට මාර හොදයි. සරලයි හැම දේම තියෙනවා https://hestiacp.com/ Install කරගන්න හෙල්ප් එකක් ඕනේ නම් දෙන්නම්. මට P.M එකක් දාන්න.
    PM කරා. කවුද ගෑනු කෙනෙක් බැනලා මැසේජ් දාලා
     
    • Love
    Reactions: Aurora_321

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    PM කරා. කවුද ගෑනු කෙනෙක් බැනලා මැසේජ් දාලා
    ෆ්‍රී උදව් කරන්න P.M කරන්න කිව්වේ එයාට ඕනේ නම් Msg කරයි......
     
    • Like
    Reactions: Aurora_321

    Aurora_321

    Active member
  • Feb 5, 2022
    109
    99
    28
    මම මේක Install කරලා තියෙනවා, මේකේ අවුල් නම් නැහැ හැබැයි මේකේ DB එකක් Import කරන්න වගේ වැඩ Command වලින් කරගන්න ඕනේ , E-mail Support කරන්නේ නැහැ ඉතින් මටන්ම් මේ Panel එක පෙන්න බෑ මේකේ ඇති දෙයක් නැහැ Hestiacp try කරන්න එකනම් මේක එක්ක බලනකොට මාර හොදයි. සරලයි හැම දේම තියෙනවා https://hestiacp.com/ Install කරගන්න හෙල්ප් එකක් ඕනේ නම් දෙන්නම්. මට P.M එකක් දාන්න.
    cloudpanel එකේ මොකක් හරි crash සීන් එකක් වෙනවද updates එහෙම පරක්කු කරොත්, එහෙම මොකක් හරි කේස් එකක් තියෙනවද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    cloudpanel එකේ මොකක් හරි crash සීන් එකක් වෙනවද updates එහෙම පරක්කු කරොත්, එහෙම මොකක් හරි කේස් එකක් තියෙනවද?
    මම Use කරේ නම් නැහැ මචන් , Install කරලා බැලුවා මම එක මට ඇල්ලුවේ නැහැ E-mail එහෙම Support නැති නිසා. ඔයා කිව්ව දේ වෙන්න පුළුවන් ගොඩක් Free දෙන Panel ඔහොමයි

    Hestiacp Install කරන්න එක හොදයි මම අවුරුදු ගානක් Use කරනව තව මම එක දන්නා ගොඩක් අයට දාලා දීලා තියෙනවා. මෙන්න මම එක Install කරන හැටි ලිව්ව පොස්ට් එකක් https://lktips.com/2024/02/11/a-step-by-step-guide-to-installing-hestiacp-on-a-vps/
     
    • Love
    Reactions: Aurora_321

    Aurora_321

    Active member
  • Feb 5, 2022
    109
    99
    28
    මම Use කරේ නම් නැහැ මචන් , Install කරලා බැලුවා මම එක මට ඇල්ලුවේ නැහැ E-mail එහෙම Support නැති නිසා. ඔයා කිව්ව දේ වෙන්න පුළුවන් ගොඩක් Free දෙන Panel ඔහොමයි

    Hestiacp Install කරන්න එක හොදයි මම අවුරුදු ගානක් Use කරනව තව මම එක දන්නා ගොඩක් අයට දාලා දීලා තියෙනවා. මෙන්න මම එක Install කරන හැටි ලිව්ව පොස්ට් එකක් https://lktips.com/2024/02/11/a-step-by-step-guide-to-installing-hestiacp-on-a-vps/
    Thank you bosa 😍