Best Credit Card for Travelling?

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Machanla travelling walta hodama offers dena credit cards monawada?
    Air ticket discounts, hotel discounts etc?
    Cruise line discount dena cc thiyenawada lankawe?

    Thawa deyak. RFC account ekak open karala credit card ekak ganna puluwan weida?
    Either Savings or Fixed deposit
     

    Roxianna

    Member
    Dec 14, 2018
    44
    3
    0
    ඩෝන්ට් යුස් ක්‍රෙඩිට් කාඩ්ස් ඕවර්සිස් මචන්. විශේෂයෙන්ම චයිනා, තායිලන්ඩ් වගේ..
     

    Roxianna

    Member
    Dec 14, 2018
    44
    3
    0
    ක්‍රෙඩිට් කාඩ් ඩිටෙල් අරගෙන ට්‍රාන්සක්ෂන් කරනවා ගොඩක් උන්. ගෙදර එනකොට ලොකු බිලක් තියේවි ඔයාට.. ට්‍රැවල්කාඩ් එකක් හරි දෙබිට් කාඩ් එකක් හරි යුස් කරන්න.
     
    • Like
    Reactions: U-tag

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,522
    66,821
    113
    ක්‍රෙඩිට් කාඩ් ඩිටෙල් අරගෙන ට්‍රාන්සක්ෂන් කරනවා ගොඩක් උන්. ගෙදර එනකොට ලොකු බිලක් තියේවි ඔයාට.. ට්‍රැවල්කාඩ් එකක් හරි දෙබිට් කාඩ් එකක් හරි යුස් කරන්න.

    Ithin OTP set karama harine
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ක්‍රෙඩිට් කාඩ් ඩිටෙල් අරගෙන ට්‍රාන්සක්ෂන් කරනවා ගොඩක් උන්. ගෙදර එනකොට ලොකු බිලක් තියේවි ඔයාට.. ට්‍රැවල්කාඩ් එකක් හරි දෙබිට් කාඩ් එකක් හරි යුස් කරන්න.

    uba kiyanne shopping ehema yaddi cc use karanna epa kiyalada?
    mata ewalata neme ban cc one. air ticket discount, hotel lodging discount anam manam walata. ewa godak pre book karana ewane
    NTB amaerican express wala me dawas wala seasonal offers thiyenawa. E wage
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    dan ethakota india singa bnk wage place wala cash mada bun use karana one ? ara unge kaddichcha ganam walata hambeme maru kasi tika aparade wenane
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    පිට රටක ගිහින් හෝ ඔන්ලයින් වැඩ වලට හොඳම මම අහල තියන විදියට ක්‍රෙඩිට් කාර්ඩ්. ඩෙබිට් වල සල්ලි ගියොත් ගියාම තමා. එත් ක්‍රෙඩිට් කාර්ඩ් වලට ඉන්ෂුවරන්ස් තියනවා. ඒ නිසා එක සේෆ් කියනවා. අනිත් එක ක්‍රෙඩිට් ලිමිට් එක විතරයිනේ යන්නේ. බැංකුවේ තියන ඔක්කොම නැති වෙන්නෙත් නැහැ
    පිටරට ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරනකොට වියදන් කරන හැම 1000කටම 25 ගානේ මුද්දර ගාස්තුවක් ගෙවන්න වෙනවා හැබැයි.