Bank Services -

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,614
    520
    113
    ලන්ඩන් වත්ත
    ඔයාලා සේවා ලබාගන්න බැන්කු වලින් මොනවද ලබාගන්න ස්ර්විස් ?
    මම අදහස් කරන්නෙ හැමෝටම දෙන රේට්ස් වලට නැතුව Special Interest Rates for Savings / Fixed Deposits / Loans / USD,GBP, etc. to LKR Conversion Rates / Loans against Foreign Currency / Foreign Currency Fixed Deposits සහ මම මෙතන දාල නැති ඒත් ඔයාල දන්න පහසුකම් මොනවද ? ඒව ලබාගන්නෙ කොහොමද ?
    තමන්ට පහසු වෙන විදියට බැන්කුවත් එක්ක හොද Relationship එකක් පවත්වාගෙන යන්නෙ කොහොමද ?
    සමහර බැන්කු වල එක Fund ලිමිට් එකකට පස්සෙ ලැබෙන කස්ටමර් ට්‍රීට්මන්ට් එක වෙනස් වෙනව ද? ප්‍රයොරිටි එකක් හම්බෙන සීන් වගේ ? Hotel offers / Exclusive memeber benefits / Health offers / Exclusive Discouts / Shares & Investment options, etc.
    Credit Cards - Premium Cards and their offers and benefits, etc.
    මෙතන දාල නැති ඒත් ඔයාල දන්න පහසුකම් මොනවද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,929
    71,158

    උන් රෙස්පෙක්ට් කරන්නෙ සල්ලි වලට බන්, foreign currency ගේනවනම් හොඳට සලකනවා. මම ඩීල් කරන බෑන්ක් බ්‍රාන්ච් එකට කෙලින්ම කතා කරාල convert කරන rate එක අහලා ඊටපස්සෙ නිකන් ඊමේල් එකක් යවනවා සල්ලි දාන්න කියලා. හැබැයි මම හෙන respectful විදියට එයාලට කතා කරනවා.
     
    • Like
    Reactions: London Mahathun

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,614
    520
    113
    ලන්ඩන් වත්ත
    උන් රෙස්පෙක්ට් කරන්නෙ සල්ලි වලට බන්, foreign currency ගේනවනම් හොඳට සලකනවා. මම ඩීල් කරන බෑන්ක් බ්‍රාන්ච් එකට කෙලින්ම කතා කරාල convert කරන rate එක අහලා ඊටපස්සෙ නිකන් ඊමේල් එකක් යවනවා සල්ලි දාන්න කියලා. හැබැයි මම හෙන respectful විදියට එයාලට කතා කරනවා.
    mokakda bank eka use karana? NRFC account ekak da use karanne salli genna and convert karanna?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,827
    27,080
    113
    තමන්ට පහසු වෙන විදියට බැන්කුවත් එක්ක හොද Relationship එකක් පවත්වාගෙන යන්නෙ කොහොමද ?
    බැංකුවේ වැඩකරන කෑල්ලක් ලයින් කරන එක තමයි 😹 😹 😹
     
    • Like
    Reactions: London Mahathun

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    Treat banks as a place for holding Fiat money, use their credit cards and card offers, and use their plans for leverage when you need it. You don't have to have para social relationships with your bank.
     
    • Like
    Reactions: London Mahathun

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,614
    520
    113
    ලන්ඩන් වත්ත
    Treat banks as a place for holding Fiat money, use their credit cards and card offers, and use their plans for leverage when you need it. You don't have to have para social relationships with your bank.
    Thanks for your response. My intention was to start a discussion about the options that are available how we can leverage them when needed. Different banks offer different features and services and we as customers may not be aware of those or about better options and services available elsewhere other than the banks we currently use.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    Thanks for your response. My intention was to start a discussion about the options that are available how we can leverage them when needed. Different banks offer different features and services and we as customers may not be aware of those or about better options and services available elsewhere other than the banks we currently use.
    Most Sri Lankan banks are fairly standardized. For the standard consumer, they charge for the card issuance and the annual fees, SMS alert fees, and Internet banking fees.

    Today, for me, their apps are the only deciding factor. Sampath Bank, for example, has a ridiculously slow and buggy app that I'm moving to another bank. Other than that, I don't have any strong reasons to move elsewhere.

    If you are in trade (a business that needs leverage, importer, exporter, etc), then you'll need a specific bank. Some banks are absolutely better than others in this regard.
     
    • Like
    Reactions: London Mahathun