දුම්රිය තුල ගැබිනි කාන්තාවකට වෙන් කළ හිස් ආසනය මත වෙනත් අය අසුන් ගන්නේ නැත.
මවට සහ දරුවාට පහසුවට පොදු වැසිකිලි වල එක ළඟ කොමඩ් තබා ඇත.
වතුර ෆිල්ටර් වල කෝප්ප වෙනුවට ඇත්තේ කුඩා කඩදාසි බෑග්.
මගීන් පාර මාරු වන ස්ථාන වල අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වීමට විශාල කුඩයක් සවි කර ඇත.
චිප්ස් කන්න ප්ලාස්ටික් ඇඟිලි ආවරණ ඇත.
කොරියානුවන් තමන්ගේ මෝටර් රථ ආරක්ෂා කරගැනීමට මෙවැනි door guards භාවිතා කරනවා.
වෙළඳ හිමියා නැති අවස්ථා වලදී තමන්ට අවශ්‍ය දේ මිලදීගෙන මුදල් පෙට්ටියට දාලා යන්නයි තියෙන්නේ.
මේස් මිලදී ගන්නත් වෙන්ඩින් මැෂින් තියෙනවා..
ඒ වගේම වෙන්ඩින් මැෂින් එකෙන් මල් මිලදී ගන්නත් පුළුවන්.
සාප්පු සවාරි යාමේදී ඔබේ සුරතලාව තබා යන්න වෙනම ලොකර්ස් තියෙනවා.
ඉඩ ඉතිරි කරගැනීම සඳහා බොහෝ ස්ථාන වල වාහන පාක් කිරීමට ඇත්තේ මෙලෙසයි.
කාන්තාවන්ට වාහන පාක් කිරීම සඳහා වෙනම පුළුල්, දිග ස්ථාන සකසා ඇත.
ළදරු ස්ට්‍රොලර් නැවත්වීම සඳහා ද වෙනම ස්ථාන ඇත.
wash room වල භාවිතා කරන / නොකරන කුටි වෙන වෙනම ඩිජිටල් තිරයක පෙන්නනවා.
සමහර wash room වල mouthwash, දත් බුරුසු පවා තියෙනවා අවශ්‍ය අයට භාවිතා කරන්න.
ඔවුන් ශීත ඍතුවේදී ශාක මුල් සහ කඳන් ආවරණය කරනවා.
දුම්රිය තුල කැරොකි කුටි ඇත.
සංචාරකයන්ගේ පහසුවට මේ කැෆේ එකේ laundry එකක් ද තිබෙනවා.
කොරියාවේ විවිධ වර්ගයේ candy floss තියෙනවා.
ඔබේ ඡායාරූපය සමඟ කෝපි මිලදී ගන්න පුළුවන්.
බස් වල නිදාගන්න අයගේ පහසුවට පොඩි කොට්ටයක් විදුරු වල සවි කරලා තියෙනවා.
මුගටියන් ඉන්න කැෆේ ද කොරියාවේ තියෙනවා.