කොරියාවේ thiyena amuthu dewal

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
දුම්රිය තුල ගැබිනි කාන්තාවකට වෙන් කළ හිස් ආසනය මත වෙනත් අය අසුන් ගන්නේ නැත.

uDIAI0m.jpg


මවට සහ දරුවාට පහසුවට පොදු වැසිකිලි වල එක ළඟ කොමඩ් තබා ඇත.

GQT76Xr.jpg


වතුර ෆිල්ටර් වල කෝප්ප වෙනුවට ඇත්තේ කුඩා කඩදාසි බෑග්.

wdV50M5.jpg


මගීන් පාර මාරු වන ස්ථාන වල අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වීමට විශාල කුඩයක් සවි කර ඇත.

Jy8YEGz.jpg


චිප්ස් කන්න ප්ලාස්ටික් ඇඟිලි ආවරණ ඇත.

0QmZIIS.jpg


කොරියානුවන් තමන්ගේ මෝටර් රථ ආරක්ෂා කරගැනීමට මෙවැනි door guards භාවිතා කරනවා.

vZR72n2.jpg


වෙළඳ හිමියා නැති අවස්ථා වලදී තමන්ට අවශ්‍ය දේ මිලදීගෙන මුදල් පෙට්ටියට දාලා යන්නයි තියෙන්නේ.

2opAcrx.jpg


මේස් මිලදී ගන්නත් වෙන්ඩින් මැෂින් තියෙනවා..

iVMcQbY.jpg


ඒ වගේම වෙන්ඩින් මැෂින් එකෙන් මල් මිලදී ගන්නත් පුළුවන්.

fkx4JYO.jpg


සාප්පු සවාරි යාමේදී ඔබේ සුරතලාව තබා යන්න වෙනම ලොකර්ස් තියෙනවා.

BeHc5D9.jpg


ඉඩ ඉතිරි කරගැනීම සඳහා බොහෝ ස්ථාන වල වාහන පාක් කිරීමට ඇත්තේ මෙලෙසයි.

X47Ekuv.jpg


කාන්තාවන්ට වාහන පාක් කිරීම සඳහා වෙනම පුළුල්, දිග ස්ථාන සකසා ඇත.

WTkUMPi.jpg


ළදරු ස්ට්රොලර් නැවත්වීම සඳහා ද වෙනම ස්ථාන ඇත.

aJV6Ya6.jpg


wash room වල භාවිතා කරන / නොකරන කුටි වෙන වෙනම ඩිජිටල් තිරයක පෙන්නනවා.

d1thRNE.jpg


සමහර wash room වල mouthwash, දත් බුරුසු පවා තියෙනවා අවශ්‍ය අයට භාවිතා කරන්න.

v5s3vmH.jpg


ඔවුන් ශීත ඍතුවේදී ශාක මුල් සහ කඳන් ආවරණය කරනවා.

6AiZg1P.jpg


Gy8LLeR.jpg


දුම්රිය තුල කැරොකි කුටි ඇත.

b9Ii6ya.jpg


සංචාරකයන්ගේ පහසුවට මේ කැෆේ එකේ laundry එකක් ද තිබෙනවා.

JxewP3D.jpg


කොරියාවේ විවිධ වර්ගයේ candy floss තියෙනවා.

rz34Xy6.jpg


ඔබේ ඡායාරූපය සමඟ කෝපි මිලදී ගන්න පුළුවන්.

CUqVhdp.jpg


බස් වල නිදාගන්න අයගේ පහසුවට පොඩි කොට්ටයක් විදුරු වල සවි කරලා තියෙනවා.

QOu2Mcg.jpg


මුගටියන් ඉන්න කැෆේ ද කොරියාවේ තියෙනවා.

qiYjRCp.jpg

 

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
Ballo maran kana jara jathiyak Korean kiyanne.


Ape rate hitapu Sinhala/Tamil Jathiwadee heththai Communist heththai nethan Lankawa Korea wata wada diunu wela den.


Lankawa sudda dala yanakota Japan witharai Asia walama apita wada diunu wela hitiye.
 

Is that you

Banned
Sep 3, 2018
186
24
0
උඹ ඉන්නේ කොරියාවෙද?

තෝ ලංකාවේ එකෙක් නේද?
මොන මරියද නැත්නම් මේ තරම් දිග පෝස්ට් එක සම්පූර්ණයෙන්ම කෝට් කරන්නේ