Oya photo eka pennala, umba dapanko naduwak
නඩු දාන්නේ නැත්තේ ඕක බොරුවක් නිසානේ?
ඒක ප්රයෝගික නැහැනේ බන්. PR තියන උන් කියලා කොහොමද හොයන්නේ.. PR හම්බ උනා කියලා ඒ රටේ විශේෂ වරප්රසාදයක් නැහැනේ. එන්ට්රි ඇක්සස් විතරයි.. පුරවැසිකම එහෙම නැහැනේ.. PR හම්බ උනා කියලා ඉතාලියේ ඉන්න කෙනෙකුට ඉතාලියේ අයිතිවාසිකම් නැහැනේ.. ප්රජා අයිතිය තියෙන්නේ ලංකාවේ. මිනිහෙක්ගේ ප්රජා අයිතිය අහෝසි කරන්න බැහැනේ එහෙම, පුරවැසියෙක් නෙමෙයිනම් පුළුවන්.මම දන්නා විදියට මුන් නිතිය හැදුවේ වෙනරටක citizenship(or Multiple) තියනවනම් ලංකාවේ පාර්ලිමේන්තුවේ බැරි විදියට
නමුත් permanent resident තියන කට්ටියට ඕන තරම් ඉන්නවා...
ගෝට ,බැසිල් , ගීතා, මහා බැංකු අර්ජුන් තමා මම දන්නා විදියට citizenship(or Multiple) තියන කට්ටිය...
permanent resident කට්ටියටත් ලංකාවේ පාර්ලිමේන්තුවේ බැරි විදියට නිතිය වෙනස් උනා නම් තමා හොදම...
ඩලස් ග්රීන් කාඩ් ඉන්නේ බන්. සිටිසන් නෙමෙයි.. PR තමා. ඒ නිසා එයාට අවුලක් නැහැ.. ඔය අනිත් යටත් එහෙම ඇති. එත් සිටිසන් තියන එකෙක්වත් දැන් පාර්ලිමන්ට් එකේ නැහැ.මොකක් නමුත් හේතුවක් ඇති.
ගම්මන්පිල නිකන් අත්හරින්නේ නෑ ඔහොම ප්රශ්නයක් තිබෙනවා නම්.
ඩලස්, මහින්ද සමරසින්හ දෙන්නම මන්ත්රීවරුනේ. ඒ පැතිවල ඊළඟට ඉන්න අයත් නිශ්ෂබ්දව ඉන්න හේතුවක් ඇති
ස්තූතියි.ඩලස් ග්රීන් කාඩ් ඉන්නේ බන්. සිටිසන් නෙමෙයි.. PR තමා. ඒ නිසා එයාට අවුලක් නැහැ.. ඔය අනිත් යටත් එහෙම ඇති. එත් සිටිසන් තියන එකෙක්වත් දැන් පාර්ලිමන්ට් එකේ නැහැ.
ඒක ප්රයෝගික නැහැනේ බන්. PR තියන උන් කියලා කොහොමද හොයන්නේ.. PR හම්බ උනා කියලා ඒ රටේ විශේෂ වරප්රසාදයක් නැහැනේ. එන්ට්රි ඇක්සස් විතරයි.. පුරවැසිකම එහෙම නැහැනේ.. PR හම්බ උනා කියලා ඉතාලියේ ඉන්න කෙනෙකුට ඉතාලියේ අයිතිවාසිකම් නැහැනේ.. ප්රජා අයිතිය තියෙන්නේ ලංකාවේ. මිනිහෙක්ගේ ප්රජා අයිතිය අහෝසි කරන්න බැහැනේ එහෙම, පුරවැසියෙක් නෙමෙයිනම් පුළුවන්.
ඔව් මචෝ උබ කියන එක නම් හරියට හරි PR තියන උන් කියලා හොයාගන්න ලසි නම් නැ...
මට තියන ගැටලුව නම් PR තියන මන්ත්රී කාරයෝ තමා game එක හොදටම play කරන්නේ...
මෙහෙන් සල්ලි ගහන විදිය හොයන්නත් බැ...
ලංකාව කෙල උනොත් ඕන වෙලාවක කකුලක් තියාගෙන ඉන්නේ පනින්න...
මොනවා හරි ගේමක් දීල පැනල පස්සේ PR එක citizenship කරොත් උන් ට අදාල වෙන්නේ ඒ රටේ නිතිය ලංකාවට sorry.com