මේක ඇත්තද ???

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේක ඇත්තද ??? ඇයි ක්‍රියාමාර්ගයක් නොගන්නේ ???

    48403929_539697463199704_3737197287886028800_n.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නඩු දාන්නේ නැත්තේ ඕක බොරුවක් නිසානේ?

    මගෙන් ආයේ ප්‍රශ්න අහන්න එපා බන්..මාත් මේ දන්න එකෙක්ගෙන් අහන්නේ ??
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මම දන්නා විදියට මුන් නිතිය හැදුවේ වෙනරටක citizenship(or Multiple) තියනවනම් ලංකාවේ පාර්ලිමේන්තුවේ බැරි විදියට
    නමුත් permanent resident තියන කට්ටියට ඕන තරම් ඉන්නවා...

    ගෝට ,බැසිල් , ගීතා, මහා බැංකු අර්ජුන් තමා මම දන්නා විදියට citizenship(or Multiple) තියන කට්ටිය...

    permanent resident කට්ටියටත් ලංකාවේ පාර්ලිමේන්තුවේ බැරි විදියට නිතිය වෙනස් උනා නම් තමා හොදම...
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0

    ඒක ප්‍රයෝගික නැහැනේ බන්. PR තියන උන් කියලා කොහොමද හොයන්නේ.. PR හම්බ උනා කියලා ඒ රටේ විශේෂ වරප්‍රසාදයක් නැහැනේ. එන්ට්‍රි ඇක්සස් විතරයි.. පුරවැසිකම එහෙම නැහැනේ.. PR හම්බ උනා කියලා ඉතාලියේ ඉන්න කෙනෙකුට ඉතාලියේ අයිතිවාසිකම් නැහැනේ.. ප්‍රජා අයිතිය තියෙන්නේ ලංකාවේ. මිනිහෙක්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න බැහැනේ එහෙම, පුරවැසියෙක් නෙමෙයිනම් පුළුවන්.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මොකක් නමුත් හේතුවක් ඇති.
    ගම්මන්පිල නිකන් අත්හරින්නේ නෑ ඔහොම ප්‍රශ්නයක් තිබෙනවා නම්.
    ඩලස්, මහින්ද සමරසින්හ දෙන්නම මන්ත්‍රීවරුනේ. ඒ පැතිවල ඊළඟට ඉන්න අයත් නිශ්ෂබ්දව ඉන්න හේතුවක් ඇති
     
    ඩලස් ග්‍රීන් කාඩ් ඉන්නේ බන්. සිටිසන් නෙමෙයි.. PR තමා. ඒ නිසා එයාට අවුලක් නැහැ.. ඔය අනිත් යටත් එහෙම ඇති. එත් සිටිසන් තියන එකෙක්වත් දැන් පාර්ලිමන්ට් එකේ නැහැ.
     
    • Like
    Reactions: good person

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඩලස් ග්‍රීන් කාඩ් ඉන්නේ බන්. සිටිසන් නෙමෙයි.. PR තමා. ඒ නිසා එයාට අවුලක් නැහැ.. ඔය අනිත් යටත් එහෙම ඇති. එත් සිටිසන් තියන එකෙක්වත් දැන් පාර්ලිමන්ට් එකේ නැහැ.
    ස්තූතියි.
    ක්ලියර්
    + rep
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඒක ප්‍රයෝගික නැහැනේ බන්. PR තියන උන් කියලා කොහොමද හොයන්නේ.. PR හම්බ උනා කියලා ඒ රටේ විශේෂ වරප්‍රසාදයක් නැහැනේ. එන්ට්‍රි ඇක්සස් විතරයි.. පුරවැසිකම එහෙම නැහැනේ.. PR හම්බ උනා කියලා ඉතාලියේ ඉන්න කෙනෙකුට ඉතාලියේ අයිතිවාසිකම් නැහැනේ.. ප්‍රජා අයිතිය තියෙන්නේ ලංකාවේ. මිනිහෙක්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න බැහැනේ එහෙම, පුරවැසියෙක් නෙමෙයිනම් පුළුවන්.

    ඔව් මචෝ උබ කියන එක නම් හරියට හරි PR තියන උන් කියලා හොයාගන්න ලසි නම් නැ...

    මට තියන ගැටලුව නම් PR තියන මන්ත්‍රී කාරයෝ තමා game එක හොදටම play කරන්නේ...

    මෙහෙන් සල්ලි ගහන විදිය හොයන්නත් බැ...
    ලංකාව කෙල උනොත් ඕන වෙලාවක කකුලක් තියාගෙන ඉන්නේ පනින්න...
    මොනවා හරි ගේමක් දීල පැනල පස්සේ PR එක citizenship කරොත් උන් ට අදාල වෙන්නේ ඒ රටේ නිතිය ලංකාවට sorry.com
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔව් මචෝ උබ කියන එක නම් හරියට හරි PR තියන උන් කියලා හොයාගන්න ලසි නම් නැ...

    මට තියන ගැටලුව නම් PR තියන මන්ත්‍රී කාරයෝ තමා game එක හොදටම play කරන්නේ...

    මෙහෙන් සල්ලි ගහන විදිය හොයන්නත් බැ...
    ලංකාව කෙල උනොත් ඕන වෙලාවක කකුලක් තියාගෙන ඉන්නේ පනින්න...
    මොනවා හරි ගේමක් දීල පැනල පස්සේ PR එක citizenship කරොත් උන් ට අදාල වෙන්නේ ඒ රටේ නිතිය ලංකාවට sorry.com

    PR holder kenek ea adala country eken leave wenawa nam inform karanna oni neda ?

    ea wagema certain period ekak athulatha country eka athulta enna oni neda ?

    ehema nowunonth PR eka cancel neda ?