පොලොන්නරුව = වඩිච්චිලේ ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,591
    17,654
    113
    Auckland
    පොලොන්නරුව = වඩිච්චිලේ ?

    වඩිච්චිලේ ? ඒ මොකක්ද බන් ඒ ? රිපෝට් කරල මේක වෙනස් කරන්න උදව් කරන්න

    පොලොන්නරුවට මොකක්ද වෙන නමක් දාල කවුදො. මෙහෙම ගමක් තියනවද මෙතන ?

    https://www.google.com/maps/place/V...42c89eeda78b6b93!8m2!3d7.9425153!4d81.0243952
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,654
    113
    Auckland
    මේකෙ හිටිය නේද සිංහලකම බේරගන්න ලොකුවට සද්දෙ දාපු උන් ටිකක් ? කෝ උන් ? මේවා පේන්නෙ නැද්ද.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    වඩිච්චිලේ ? ඒ මොකක්ද බන් ඒ ? රිපෝට් කරල මේක වෙනස් කරන්න උදව් කරන්න
    පොලොන්නරුවට මොකක්ද වෙන නමක් දාල කවුදො. මෙහෙම ගමක් තියනවද මෙතන ?

    https://www.google.com/maps/place/V...42c89eeda78b6b93!8m2!3d7.9425153!4d81.0243952

    රිපෝට් කරල කියපල්ලා හරිනම වඩිච්චලේ නෙමෙයි කරච්චලේ කියලා :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තුන් සිංහලේ ගම වේනුවෙන් උදව් කරන්න ප්රෙන්ස්