LUXMAN Copy Trading අහුවෙන්නෙපා!
මචන්ලා.. ලක්ශ්මන් අයියා කියන පාහර බල්ලා නිසා මගේ ඩොලර් 3,500කට තට්ටූ වෙලා තියෙන්නේ..
ගොඩක් දුක් මහන්සියෙන් ඉතිරි කරපු සල්ලී බන්.. පොඩි කෙල්ලට කීයක් හරි ඉතිරි කරලා තියන්න මමත් ලක්ශ්මන් කොපි ට්‍රේඩින් එක ට්‍රස්ට් කලා. ඩොලර් 1,000 පටන් ගත්තත් දැන් වෙනකොට ඩොලර් 3,480.67 ක් මගෙන් ගිහින්
වයිෆ්ටවත් කියලා නැහැ බන්. කියන්නේ කොහොමද? පොඩි එකී වෙනුවෙන් තිබ්බ සල්ලී තමයි ඇද්දේ
ලක්ශ්මන් අයියා ඔන්ලයින් නැහැ දැන් සති 2 1/2කටත් වඩා.. කොන්ටෑක්ට් ඩීටේල්ස් මම ඉල්ලුවේ මුල ඉදලමයි! එත් ලක්ශ්මන් අයියා ඕනවෙලාවක ඔන්ල්යින් ඉන්නවා කිව්වා.. සල්ලි ගන්නකන් හිටියා තමයි.. ඒත් දැන් ඌ පැත්ත පලාතේ නැහැ
කාට කියන්නද බන්? ගෙදර එවුන්ට රෙද්දල් ඇදගෙන මේවා කියන්නේ කොහොමද? මට පිස්සූ වගේ බන්
ඊයේ කවදාවත්ම නැතිව වයිපරේටත් මම අත ඉස්සුවා බන්..
උබලා වුනත් පරෙස්සමින්.. ලක්ශ්මන් කියන්නේ පල් හොරෙක්. වේ$ගේ පුතාට හොදක් වෙන්නේ නැහැ මේ කරන අපරාද වලට!

ඇස් එළියට පැනලා දෙක එක වෙලා පේන්නේ.......... දැන් අම්ම අප්පා දැක්කත් ලින්ඩා තමයි කියලා දුවනවා.........