Love case 1k. Help me

Bandiyaa

Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    එකත් කියන්න එපා... ඔය කපටි කිකිලියෝ මේ ඉන්නවා මේ වෙනස් වෙනවා... කලාතුරකින් තමය හිටියත්... අපරාදේ මුගේ සල්ලි... ගිෆ්ට් වලට
    ඔව් බන්. ඒකිට මට වඩා සල්ලි තිබ්බට මන් සත 5ක දතක් ගලවලා නෑ ඒකිගෙන්. අන්තිමේට මමමයි අතින් වියදම් කරන් තියෙන්නෙ සල්ලි
     

    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    ඉතින් හුත්තෝ ඒකිට වැඩ ඇතිනෙ.

    ඉතින් yakoo dhawas gaanak මැසේජ් එකක් දාන්න බැරි තරම් වැඩ තියෙන්නවිදීහක නෑණේ. එහෙම බැරි නම් මොකටද affair patan ganne
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mulinma hodata igana ganin,
    eeta passe igana gatta eken job ekak karala hari business karala hari hodata salli earn karapan. eeta passe gaanu one taram innawa.

    uba oya kiyana widiye ekkenek nam chater wage. passet ohoma ubawa ganan ganne natuwa idiy, nattam wena mokek hari set wela ati. Pirimi gaanunge passen adagena yanna one naha. msg ewanna bari nam hu*** kiyapan
     

    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    Ubath maha epa karapu,emotional boring charchter ekak wenna athi.eka tamai eki ganan ganne natte.kala bila trip ekak gihin hodata arina dial ekak set unama oki yay

    emotional nam thamaa mn. eeki sex walata poddakwath kemathi nethi eke kohe set wennada bn arina ekek. e side ekata ekige go eka 0 i ykoo.
     

    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    mulinma hodata igana ganin,
    eeta passe igana gatta eken job ekak karala hari business karala hari hodata salli earn karapan. eeta passe gaanu one taram innawa.

    uba oya kiyana widiye ekkenek nam chater wage. passet ohoma ubawa ganan ganne natuwa idiy, nattam wena mokek hari set wela ati. Pirimi gaanunge passen adagena yanna one naha. msg ewanna bari nam hu*** kiyapan

    ow ban uba hari.
    set welaa nm ne bn wena ekek . set wenneth nee ookita wena kwruth.
    me dawaswala mona geniyekwath aai epaa kiyana ththweta wetila inne.
     

    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    ඉතින් yakoo dhawas gaanak මැසේජ් එකක් දාන්න බැරි තරම් වැඩ තියෙන්නවිදීහක නෑණේ. එහෙම බැරි නම් මොකටද affair patan ganne

    ඒකි කැම්පස්ද? උඹේ එකේම නෙමෙයි වගේ.

    පල නොකියා පලා බෙදන්නෙ උඹට ඔය
     

    Luxifer

    Member
    Dec 6, 2018
    82
    6
    0
    Galle
    Machan oya first and last love seen aka oyawage kellek akka gelapenne na.pana deela love karana kellekta hodai.apeth ohoma hithan hitapu karapu un hitiya.unta den karapu keli wala namuth amathaka athi.first time ne.owa tikak first time nisa thadata wadinawa.aka nisa campus wede karaganin.aka maluwek newei ne muhude inne.
     

    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    Machan oya first and last love seen aka oyawage kellek akka gelapenne na.pana deela love karana kellekta hodai.apeth ohoma hithan hitapu karapu un hitiya.unta den karapu keli wala namuth amathaka athi.first time ne.owa tikak first time nisa thadata wadinawa.aka nisa campus wede karaganin.aka maluwek newei ne muhude inne.

    thanx bn. hithata aul monaa unath
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    kelima kata karapan bun ekith ekka, prashney umbe nam, uththareth thiyenne umba gaawa.


    ekigen ahapan, awula mokakda kiyala kelinma, eka danaganne nathuwa umbata wisadum labenne na putho.



    Umba balaporoththu wena unththare umbata hambenakan, anith ewun monawa kiuwath ewwa umbata ewwa set na. machan.


    Campus giyata samajen igena ganda dewal godak thiyenawa bun umbalata thawa.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    කෙල්ල පිට යන්නේ නැත්නම්, ශෝක්නෙ ගොන් ලබුසන්.....

    යකෝ උබ ලකී නේ... වෙන ගැනු මල ඇන වෙනවා බන්, මැසේජ් එකක් නොද්මම්මොත් රණ්ඩු,
    කතා නොකලොත් රන්ඩු , බොන්න එපා කන්න එපා, රෑ වෙලා එන්න එපා...

    ඔන්න ඕකි බැදලා ළමය් ටිකක් හදල ආතල් එකේ හිටාන්.....


    :baffled::baffled:


    sahathika aththa
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    උබේ කෑල්ලට වෙලා ඇත්තේ බොහෝ විට වෙන කොල්ලෙක් සෙට් වෙලා මචන්..
    හොයලා බලන්න යන්න එපා වැඩක් නෑ..
    ඕකෙන් පාඩමක් එගෙන ගෙන වෙන එකක් බලපන් මචන්..
    කෙල්ලෝ ඕම තමා..
    නයිස් ගයි වෙන්න යන්න එපා..
    කෙල්ලට හැමවෙලේම චැලෙන්ජ් එකක් වෙයන්..
    ඒකි නැතිනම් ඕන තරම් ඔප්ශන් තියෙන විදිහට වැඩ කරපන්..
    කෙල්ලෙක් හැම වෙලේම උබ ගැන හොයලා බලයි කියලා බලාපොරොත්තු වෙන්න එපා බං..
    එහෙම නොවුනත් අවුලක් නැති වෙන විදිහේ ඉන්ට්‍රස්ටින් ලයිෆ් එකක් ගත කරපන්..
    යාලුවෝ ආස්‍රය කරපන් ඉන්ට්‍රස්ටිං හොබීස් තියා ගනින්..
    මිනිස්සු කියන ජාතිය හැමවෙලේම වෙනස් වෙනවා කියලා මතක තියාගනින්..
    ඒක තමා උබට දෙන්න තියෙන හොදම ඇඩ්වයිස් එක..
     
    • Like
    Reactions: craabeysinghe

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    මචන්ලා මෙ මන් කතාව කියන්නේ ෆේක් එකකින් මොකද මට මේක කියන්න තියෙන්නේ, උපදෙසක් ගන්න ඉන්නේ උබලා විතරයි.

    මන් ඇත්තටම කීවොත් බොහොම අහීන්සක කොල්ලෙක්. කැම්පස් එකෙ ඉගෙන ගන්නවා තවම. ඉස්සර ඉදලා මගේ එක අරමුනක් තිබ්බ ලව් එකක් කරරන්වා නම් ඒක first and the last ලව් එක වෙන්න ඕනේ කියලා. මොකද ලව් එකක් කැඩුනම ඒකෙ වේදානාව දරා ගන්න තරම් මන් ශක්තිමත් නැති නිසා.

    ඔහොම කාලේ ගෙවිලා ගිහින් මන් මවාගෙන හිටපු , අපේ පවුලට ගැලපෙන කෙල්ලෙක් සෙට් උනා මට දැනට අවුරුදු 2 කට කලින්. මන් ඒ කෙල්ල්ව පොඩි කාලෙ ඉදන් දන්න නිසා ඒකිගෙ චරිතේ ගැන මට සැකයක් තිබ්බෙ නෑ. හෑබැයි අපි දෙන්නට අනිත් කපල් වගේ නිතර හම්බෙන්න බැරි කමක් තිබ්බා. කෙල්ලත්, මාත් ඒක දැනගෙන තමයි සම්බන්දේ පටන් ගත්තේ.

    පටන් ගත්ත මුල් කාලේ අපි හරිම ආදරනීය කපල් එකක් . අපි නිතර හමු නොවුනත් මැසේජ් වලින් කෝල් වලින් අපේ දුරස්ත බව නැති උනා. කාලේ ඔහොම ගෙවිලා ගියා. අපේ නොගැලපීම් ඉස්මතු වෙන්න ගත්තා. මන් මැස්සෙජ් 1ක් දැම්මොත් තමයි කෙල්ල රිප්ල්යි කරන්නේ හුගක් වෙලාවට. සමහර වෙලාවට මැසේජ් 2ක් දැම්මම තමයි මට 1 මැසේකජ් 1ක් එන්නේ. ඒකත් ගොඩක් ලේට් වෙලා. ඇහුවම එයාට වැඩලු . හැමදාම GM මැසේජ් එක මන් තමා යවන්නේ කෙල්ලට. මන් යැව්වේ නැත්තම ඒකි හුගක් දවසට මට GM නොකියා ඉදලා තියෙනවා. ගැලපෙන යුගල් නෑ ගලපගන්න ඕනේ කියන කතාව නිසා මන් ඉවසලා හිටියා මචන්ලා.ඒත් ඒකිගේ පැත්තේන් ගලපාගන්න ඕන කියන එක අදාලම නෑ

    අපි කලාදුරකින් මීට උනාම ටික දවසක් යනකන් අපි අතර ගැටුම් නෑ..හරිම ආදරනීයයි දෙන්නම එදාට. මීට් උනා කියලා අපි අනිත් කපල් වගේ හැසුරුනේ නෑ. හැමදේම සීමවක් ඇතුව කරේ. මොකද
    අපි එකග වෙලා හිටියේ බදිනකන් ලිමිට් පන්නන්නේ නෑ කියන එක. ඒත් බන් කෙල්ලගේ සෙක්ස් අවබෝදය නම් ගොඩක් අඩුයි අනිත් කෙල්ලොනට වඩා. හැම කෙල්ලෙක්ම දන්න සමහර දේවල් මමයි කියලා දුන්නේ ඒකිට. සෙක්ස් ගැන කරන්න තියා, සෙක්ස් ගැන කතා කරන්නවත් ඒකි කැමති නෑ බන්. මන් ඉතින් ඒකි ගැන හිතලා ඒවා යටපත් කරන් හිටියා..

    අනික තව දෙයක් කොල්ලනේ මේකිට හැමදාම b'day 1 දවසට මට මේකිව හම්බෙම්න්නේ නැති නිසා ඒකිගේ යාලුවෝන්ට් මන් මාස කිහිපයකට කලින්ම ගිෆ්ට් අරන් දෙනවා ඒකිට ඒ දවසටම දෙන්න කියලත්. බට් මේකි මගේ bday 1ta ගිෆ්ට් 1ක් වත් දුන්නේ නෑ බන්.දැන මගේ bday eka පහු වෙලත් මාස 6 ක් විතර වෙනවා.

    ඒත් බන් නොගැලපීම් වැඩියි අපේ. එකී ගෙදර කට්ටිය එක්ක ට්‍රිප් 1ක් ගියත් මන් පැයෙන් පැයට ඒකි ගැන හොයල බලනවා ඒකි රිප්ලයි කරන්නේ අඩුවෙන් උනත් මොඩකද අපේ සම්බන්දේ ගෙවල් වලින් තාම දන්නේ නැති නිසා. උබලට කියන්න මේ ලගදි මන් ට්‍රිප් 1ක් ගියා දවස් කිහිපයක . මාත් ඒකිව ටෙස්ට් කටන්නත් එක්ක වෙනදා වගේ පස්සෙන් එල්ලි එල්ලි මැසේජ් කරේ නෑ. ට්‍රිප් 1 ගිහින් එනකන් ඒ බැල්ලී මන් ගැන 1 මැසේජ් එකක් දාල හොයලා බැලුවේ නෑ මචන්ලා.දැනට ඒ ට්‍රිප් 1 ගිහින් දවස් කිහිපයක් . මාත් ඒකි ඉස්සරහ මොකද නැමන්නේ කියල හිතාන මැසේජ් 1ක් වත් දැම්මේ නෑ.තාම ඒකියි මායි අතර කතා බහක නෑ.

    මේකි වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්න නම් කොහෙත්ම විදියහක් නෑ බන් ඒ පැත්තෙන් මටත් වඩා මට මේකිව විස්වාසයි.

    මට මේකිව අමතක කරන්නත් බෑ බන්. මේකි මගේ ෆස්ට් ලව් එකනේ. අපි මෙහෙම සමහර වෙලාවට මාසයක් විතරත් කතා බහක් නැතුව ඉදලා තියෙනවා මොකද ම්න් අවසානෙට මැසේජ් එකක් දැම්මා නම් ඒකි දැනගන්න් ඕනේ නේද ආයි මට රිප්ලයි කරන්න. මටත් සෙකන්ඩ් වෙන්න බෑනේ බන් හැම වෙලේම. ආ‍යිත් වෙනදටත් වඩා අාදාරේ වෙනවා සෙට් උනාම. ආයිත් ටික දවසකින් කලින් තත්වෙමයි බන් ඊට පස්සේ.


    උබලා කියපල්ලකෝ මේකිත් එක්ක කොහොමද පවුල් ජීවිතයක් ගත කරන්නේ කියලා. ඒකිට මාව ඕනේ ඒකිගේ පාලුව මකා ගන්න විතරයි කියල මට හිතෙනේ. අත්දැකීම් තියෙන එවුන් කියපල්ලකෝ උබලගේ කෙල්ලොත් මේ වගේද? මන් මේක නවත්තන්න හිතන එක සාදරනද?

    බැදපු එවුන් කියපන්කෝ මේ වගේ සෙක්ස් ගැන කතාවත් කරන්න කැමති නැති කෙල්ලෙක් එක්ක මැරේජ් සෙක්ස් ලයිෆ් එකක් ගැන හිතන්නවත් පුලුවන්ඩ කියල උබලගේ වයිෆ්ලත්, බදින්න කලින් මේ වගේද කියලා??​


    මට දැන් මේකිව කොහොඅම හරි අමතක කරන්න ඕනේ බන්. මේ දවස් ටිකට මේකිගේ මේ වැඩත් එක්ක මගේ ඇද්‍යාපන කටයුතුත් ඔක්කොම අවුල් වෙලා.ඒකිට නම් එවා ගානක් වත් නෑ. බොක්කෙන් ලව් කරන්න ගියාම ඇයි බන් කෙල්ලො ඔහොම වෙන්නේ.
    උදව් කරපන් කොල්ලනේ මට මේකෙන් ගොඩ එන්න.
    Math ohomai ban, wediya msg arawa mewa ne(sex chat ne weda atha) oya kella ageta inne dan awurudu ganak, Eki ewana msg 10kata ekakwath mama msg yawanne ne. samahara welawata ring karath passe mata hithunu welawaka thama call karanne. mage hati misak ekita love nathuwa neme. ekith eka therum aran oya inne , ( me post eka dekala duka hithila call ekak ganna one ude indala thibuna miss call walata)
     

    Fox.Mulder

    Member
    Dec 27, 2018
    1
    0
    0
    මාසයක් විතර?

    මාසයක් විතර උඹලා කතා කරන්නෙ නැතුව හිටියනම්, ඒක කෙල්ලට ප්‍රශ්නයකුත් නෙවෙයිනම්, ඇත්තටම උඹලා අතර සම්බන්ධයක් නෑ. කෙල්ලට ප්‍රශ්නයක් තියනවාද, වෙන කොල්ලෙක් ඉන්නවාද කියල මං දන්නෙ නෑ. නමුත් මං උඹ උනානම් ඕක එහෙම්ම නතර වෙන්න දීලා මගේ වැඩක් බලාගන්නවා.