Love case 1k. Help me

Bandiyaa

Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    මචන්ලා මෙ මන් කතාව කියන්නේ ෆේක් එකකින් මොකද මට මේක කියන්න තියෙන්නේ, උපදෙසක් ගන්න ඉන්නේ උබලා විතරයි.

    මන් ඇත්තටම කීවොත් බොහොම අහීන්සක කොල්ලෙක්. කැම්පස් එකෙ ඉගෙන ගන්නවා තවම. ඉස්සර ඉදලා මගේ එක අරමුනක් තිබ්බ ලව් එකක් කරරන්වා නම් ඒක first and the last ලව් එක වෙන්න ඕනේ කියලා. මොකද ලව් එකක් කැඩුනම ඒකෙ වේදානාව දරා ගන්න තරම් මන් ශක්තිමත් නැති නිසා.

    ඔහොම කාලේ ගෙවිලා ගිහින් මන් මවාගෙන හිටපු , අපේ පවුලට ගැලපෙන කෙල්ලෙක් සෙට් උනා මට දැනට අවුරුදු 2 කට කලින්. මන් ඒ කෙල්ල්ව පොඩි කාලෙ ඉදන් දන්න නිසා ඒකිගෙ චරිතේ ගැන මට සැකයක් තිබ්බෙ නෑ. හෑබැයි අපි දෙන්නට අනිත් කපල් වගේ නිතර හම්බෙන්න බැරි කමක් තිබ්බා. කෙල්ලත්, මාත් ඒක දැනගෙන තමයි සම්බන්දේ පටන් ගත්තේ.

    පටන් ගත්ත මුල් කාලේ අපි හරිම ආදරනීය කපල් එකක් . අපි නිතර හමු නොවුනත් මැසේජ් වලින් කෝල් වලින් අපේ දුරස්ත බව නැති උනා. කාලේ ඔහොම ගෙවිලා ගියා. අපේ නොගැලපීම් ඉස්මතු වෙන්න ගත්තා. මන් මැස්සෙජ් 1ක් දැම්මොත් තමයි කෙල්ල රිප්ල්යි කරන්නේ හුගක් වෙලාවට. සමහර වෙලාවට මැසේජ් 2ක් දැම්මම තමයි මට 1 මැසේකජ් 1ක් එන්නේ. ඒකත් ගොඩක් ලේට් වෙලා. ඇහුවම එයාට වැඩලු . හැමදාම GM මැසේජ් එක මන් තමා යවන්නේ කෙල්ලට. මන් යැව්වේ නැත්තම ඒකි හුගක් දවසට මට GM නොකියා ඉදලා තියෙනවා. ගැලපෙන යුගල් නෑ ගලපගන්න ඕනේ කියන කතාව නිසා මන් ඉවසලා හිටියා මචන්ලා.ඒත් ඒකිගේ පැත්තේන් ගලපාගන්න ඕන කියන එක අදාලම නෑ

    අපි කලාදුරකින් මීට උනාම ටික දවසක් යනකන් අපි අතර ගැටුම් නෑ..හරිම ආදරනීයයි දෙන්නම එදාට. මීට් උනා කියලා අපි අනිත් කපල් වගේ හැසුරුනේ නෑ. හැමදේම සීමවක් ඇතුව කරේ. මොකද
    අපි එකග වෙලා හිටියේ බදිනකන් ලිමිට් පන්නන්නේ නෑ කියන එක. ඒත් බන් කෙල්ලගේ සෙක්ස් අවබෝදය නම් ගොඩක් අඩුයි අනිත් කෙල්ලොනට වඩා. හැම කෙල්ලෙක්ම දන්න සමහර දේවල් මමයි කියලා දුන්නේ ඒකිට. සෙක්ස් ගැන කරන්න තියා, සෙක්ස් ගැන කතා කරන්නවත් ඒකි කැමති නෑ බන්. මන් ඉතින් ඒකි ගැන හිතලා ඒවා යටපත් කරන් හිටියා..

    අනික තව දෙයක් කොල්ලනේ මේකිට හැමදාම b'day 1 දවසට මට මේකිව හම්බෙම්න්නේ නැති නිසා ඒකිගේ යාලුවෝන්ට් මන් මාස කිහිපයකට කලින්ම ගිෆ්ට් අරන් දෙනවා ඒකිට ඒ දවසටම දෙන්න කියලත්. බට් මේකි මගේ bday 1ta ගිෆ්ට් 1ක් වත් දුන්නේ නෑ බන්.දැන මගේ bday eka පහු වෙලත් මාස 6 ක් විතර වෙනවා.

    ඒත් බන් නොගැලපීම් වැඩියි අපේ. එකී ගෙදර කට්ටිය එක්ක ට්‍රිප් 1ක් ගියත් මන් පැයෙන් පැයට ඒකි ගැන හොයල බලනවා ඒකි රිප්ලයි කරන්නේ අඩුවෙන් උනත් මොඩකද අපේ සම්බන්දේ ගෙවල් වලින් තාම දන්නේ නැති නිසා. උබලට කියන්න මේ ලගදි මන් ට්‍රිප් 1ක් ගියා දවස් කිහිපයක . මාත් ඒකිව ටෙස්ට් කටන්නත් එක්ක වෙනදා වගේ පස්සෙන් එල්ලි එල්ලි මැසේජ් කරේ නෑ. ට්‍රිප් 1 ගිහින් එනකන් මේකි මන් ගැන 1 මැසේජ් එකක් දාල හොයලා බැලුවේ නෑ මචන්ලා.දැනට ඒ ට්‍රිප් 1 ගිහින් දවස් කිහිපයක් . මාත් ඒකි ඉස්සරහ මොකද නැමන්නේ කියල හිතාන මැසේජ් 1ක් වත් දැම්මේ නෑ.තාම ඒකියි මායි අතර කතා බහක නෑ.

    මේකි වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්න නම් කොහෙත්ම විදියහක් නෑ බන් ඒ පැත්තෙන් මටත් වඩා මට මේකිව විස්වාසයි.

    මට මේකිව අමතක කරන්නත් බෑ බන්. මේකි මගේ ෆස්ට් ලව් එකනේ. අපි මෙහෙම සමහර වෙලාවට මාසයක් විතරත් කතා බහක් නැතුව ඉදලා තියෙනවා මොකද ම්න් අවසානෙට මැසේජ් එකක් දැම්මා නම් ඒකි දැනගන්න් ඕනේ නේද ආයි මට රිප්ලයි කරන්න. මටත් සෙකන්ඩ් වෙන්න බෑනේ බන් හැම වෙලේම. ආ‍යිත් වෙනදටත් වඩා අාදාරේ වෙනවා සෙට් උනාම. ආයිත් ටික දවසකින් කලින් තත්වෙමයි බන් ඊට පස්සේ.

    උබලා කියපල්ලකෝ මේකිත් එක්ක කොහොමද පවුල් ජීවිතයක් ගත කරන්නේ කියලා. ඒකිට මාව ඕනේ ඒකිගේ පාලුව මකා ගන්න විතරයි කියල මට හිතෙනේ. අත්දැකීම් තියෙන එවුන් කියපල්ලකෝ උබලගේ කෙල්ලොත් මේ වගේද? මන් මේක නවත්තන්න හිතන එක සාදරනද?

    බැදපු එවුන් කියපන්කෝ මේ වගේ සෙක්ස් ගැන කතාවත් කරන්න කැමති නැති කෙල්ලෙක් එක්ක මැරේජ් සෙක්ස් ලයිෆ් එකක් ගැන හිතන්නවත් පුලුවන්ඩ කියල උබලගේ වයිෆ්ලත්, බදින්න කලින් මේ වගේද කියලා??​

    මට දැන් මේකිව කොහොඅම හරි අමතක කරන්න ඕනේ බන්. මේ දවස් ටිකට මේකිගේ මේ වැඩත් එක්ක මගේ ඇද්‍යාපන කටයුතුත් ඔක්කොම අවුල් වෙලා.ඒකිට නම් එවා ගානක් වත් නෑ. බොක්කෙන් ලව් කරන්න ගියාම ඇයි බන් කෙල්ලො ඔහොම වෙන්නේ.
    උදව් කරපන් කොල්ලනේ මට මේකෙන් ගොඩ එන්න.
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mulinma egenaganna wade karagena hoda thanakata waren
    owa amathaka karapan.uba kiyana widiyata oka hariyana ekak neme
    uba hoda thanakata awa dawasata kello ona tharam idiwi
     
    WinCloudSl

    Junior member
  • May 7, 2018
    37
    40
    18
    Yako oya katu apith kala thiyanwa. Uba ube wade karaganin, Nathnam oki ubata arala wena ekek ekka giyahama ubata igenimath na ekith na. Balen ganna ba ne ban dewal. mehemai oki dan oya karana wada uba oka bandath karai kello ehemai, ehinda oka uba atha arala dala ube wade karaganin. Ikmanata wena ekak balapan ban. e kellama thamai badinne kiyala mama kali 3 k karala thiynawa. thunama arala giya. anna ehinda therum ganin nikan talks denna nathuwa
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෙල්ල පිට යන්නේ නැත්නම්, ශෝක්නෙ ගොන් ලබුසන්.....

    යකෝ උබ ලකී නේ... වෙන ගැනු මල ඇන වෙනවා බන්, මැසේජ් එකක් නොද්මම්මොත් රණ්ඩු,
    කතා නොකලොත් රන්ඩු , බොන්න එපා කන්න එපා, රෑ වෙලා එන්න එපා...

    ඔන්න ඕකි බැදලා ළමය් ටිකක් හදල ආතල් එකේ හිටාන්.....

    :baffled::baffled:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,363
    113
    Oya uba oluwe hithan inna charcter eka newei oki.ekita match wena kollek hambunama owa okoma eki karai uta.ubawa interest ne ekita.ubawa interest kellek hoyaganin.oki dan ubata kemathi natte ai kiyala hoyanna yanna epa.ewa hitanna beri reasons.
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    කෙල්ල ජොබ් එකක් කරනවද? එහෙමනම් මොකක්ද රස්සාව? නැත්නම් ගෙදරට වෙලා ඔහේ කකා බිබී ටොයිලට් වල පුරෝ පුරෝ ඉන්නවද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Oya uba oluwe hithan inna charcter eka newei oki.ekita match wena kollek hambunama owa okoma eki karai uta.ubawa interest ne ekita.ubawa interest kellek hoyaganin.oki dan ubata kemathi natte ai kiyala hoyanna yanna epa.ewa hitanna beri reasons.

    එකත් කියන්න එපා... ඔය කපටි කිකිලියෝ මේ ඉන්නවා මේ වෙනස් වෙනවා... කලාතුරකින් තමය හිටියත්... අපරාදේ මුගේ සල්ලි... ගිෆ්ට් වලට
     
    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    mulinma egenaganna wade karagena hoda thanakata waren
    owa amathaka karapan.uba kiyana widiyata oka hariyana ekak neme
    uba hoda thanakata awa dawasata kello ona tharam idiwi

    ඒත් කොහොමද බන් අමතක කරන්නේ මේකිව. හිතට වදයක් බන් මට
     
    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    Yako oya katu apith kala thiyanwa. Uba ube wade karaganin, Nathnam oki ubata arala wena ekek ekka giyahama ubata igenimath na ekith na. Balen ganna ba ne ban dewal. mehemai oki dan oya karana wada uba oka bandath karai kello ehemai, ehinda oka uba atha arala dala ube wade karaganin. Ikmanata wena ekak balapan ban. e kellama thamai badinne kiyala mama kali 3 k karala thiynawa. thunama arala giya. anna ehinda therum ganin nikan talks denna nathuwa

    උබෙ කතාවත් හරි බන්. ඒත් හිත හදා ගන්නනේ අමාරු මේ බැල්ලියක් පස්සෙ ගිහින් මන්.
    ආයි නම් කෑළි ඕනෙ නෑ බන් මට. එච්චරටම එපා වෙලා ඉන්නෙ කෙල්ලොව.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඒත් කොහොමද බන් අමතක කරන්නේ මේකිව. හිතට වදයක් බන් මට

    mulin amathaka karanna amarui thama
    mulin egena ganna wada walata oluwa dapan
    yaluwo ekka set wela athal eke hitapan
    nikanma ubata amathaka wela yawi
    kellonta loweth nathi hethu thiyenne un karana dewal walata
    e nisa uba hithana kenama neme inne
     
    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    කෙල්ල පිට යන්නේ නැත්නම්, ශෝක්නෙ ගොන් ලබුසන්.....

    යකෝ උබ ලකී නේ... වෙන ගැනු මල ඇන වෙනවා බන්, මැසේජ් එකක් නොද්මම්මොත් රණ්ඩු,
    කතා නොකලොත් රන්ඩු , බොන්න එපා කන්න එපා, රෑ වෙලා එන්න එපා...

    ඔන්න ඕකි බැදලා ළමය් ටිකක් හදල ආතල් එකේ හිටාන්.....

    :baffled::baffled:

    මන් බොන්නෙත් නෑ බන්.
    මැසෙජ් දාලත් මේකි ගැන කොච්ච්‍ර කරලත් මෙහෙම කරද්දි එපා වෙනවා බන්. මන් ඒකිව ඔච්චර කෙයාර් කරන්නේ ඒකිගෙනුත් කෙයර් එකක් ඕනෙ නිසයි මට. මන් නම් කැමති අපිට වදයක් වෙන තරමටම මන් ගැන කෙයර් කරන කෙල්ලෙක්ට බන්. ඒත් මගෙ කරුමෙට සෙට් වුනේ මහ කරුමක්කාරියක්වනෙ බන්
     
    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    Oya uba oluwe hithan inna charcter eka newei oki.ekita match wena kollek hambunama owa okoma eki karai uta.ubawa interest ne ekita.ubawa interest kellek hoyaganin.oki dan ubata kemathi natte ai kiyala hoyanna yanna epa.ewa hitanna beri reasons.

    ඒකිට නම් වෙන කෙල්ලෙක් සෙට් උනත් ඌත් එක්ක උපරිම සතියක් ඉදිවි. ඊට වඩා නම් බෑ මොකෙක්ටවත්. මගෙ first love eka gena hithlama මන් ඉවසන් හිටියට
     
    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    කෙල්ල ජොබ් එකක් කරනවද? එහෙමනම් මොකක්ද රස්සාව? නැත්නම් ගෙදරට වෙලා ඔහේ කකා බිබී ටොයිලට් වල පුරෝ පුරෝ ඉන්නවද?

    තාම ඉගෙන ගන්නවා බන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,363
    113
    ඒක මගේ ප්‍රතිපත්තිවලට පටහැනියි බන්

    Ubath maha epa karapu,emotional boring charchter ekak wenna athi.eka tamai eki ganan ganne natte.kala bila trip ekak gihin hodata arina dial ekak set unama oki yay