අන්තරේ On Action

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
     THURSDAY, 27 DECEMBER 2018 - 14:59
    වයඹ විශ්වවිද්යාලයේ සිසු ගැටුමක් - දෙදෙනෙකු රෝහලේ
    වයඹ විශ්වවිද්යාලය තුළ ක්රියාත්මක නවක වදයට එරෙහි වූ බව කියන එම විශ්වවිද්යාලයේම තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසකට විශ්වවිද්යාල පරිශ්රය තුළදී තවත් සිසුන් පිරිසක් පහරදී තිබෙනවා.
    පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
    පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ කළමනාකරණ පීඨයේ සිසුන් පිරිසකටයි.
    තාක්ෂණ පීඨයේ සිසුන් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එය නතර කොට ඊයේ මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය ප්රකාශ කළා.
    අප කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ මෙම පහරදීම සම්බන්ධයෙන් සිසුන් කිහිපදෙනෙකුගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බවයි.

    http://www.hirunews.lk/sinhala/206916/වයඹ-විශ්වවිද්‍යාලයේ-සිසු-ගැටුමක්-දෙදෙනෙකු-රෝහලේ

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,952
    67,211
    113
    Hoda welawata campus yanna mole tibune ne,giya nan tama hire ekek dennek marala
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    කොහොමද ගැම්ම අපි හදපු සංස්කෘතිය සැපයිනේ

    anura%203(1).png

    එකනේ අපේ ළමයින්ව ප්‍රයිවට් දාලා උගන්වන්නේ ,
    ගැනී ගේ ජොබ් එකෙන් ජිවත් වෙලා මම අපි දැන් වැවිලි කරුවන් වෙලා ඉන්නේ :cool::cool:

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    ලංකාවෙ සම-හරක් සොන්නයෝ දැක්කම දුක හිතෙනවා. මුන් හිතන්නෙ රැග් එකක් දුන්නම ලොකු පොරක් වෙනවා කියලා. කවදහරි MSC, PHDකරන්න රට ගියාම එහෙ කොල්ලො කෙල්ලො ආතල් එකේ කැම්පස් එකේ ඉන්න හැටි දැක්කම පසු තැවෙයි.ආර්ට් කරපු සුත්තලට වෙන වැඩ නැති නිසා කොහොත් දකින දකින් එකාට රැග් දෙනවා. ඒත් කළමණාකරන පිඨයේ එකෙක් මේ වගේ දෙයක් කරාම අපටත් එක්ක ලැජ්ජයි.
     
    එකෙක් නෙමේ මුළු ගැන් එකම , පෙරේට්ටෝ කුහකයෝ බිහි කරලා ඉවරයි අනිත් වුන් දැක්කාම වුන්ට ඉරිසියයි :rofl::rofl:

    ජෙප්පෝ බිහිකළ සමාජයක මහත
     
    Last edited:

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    කොහොමද ගැම්ම අපි හදපු සංස්කෘතිය සැපයිනේ

    anura%203(1).png

    එකනේ අපේ ළමයින්ව ප්‍රයිවට් දාලා උගන්වන්නේ ,
    ගැනී ගේ ජොබ් එකෙන් ජිවත් වෙලා මම අපි දැන් වැවිලි කරුවන් වෙලා ඉන්නේ :cool::cool:

    කැම්පස් ගිය සමහර අය සින්නො දෙන ටෝක් අහලා මෝටිවේට් වෙනවා. සමහරු හිතන්නෙ රැග් එක ඕනේ කියලා. දෙන රැග් අන්තයි. මම ඒ ගැන කතා කරන්න කැමති නැ. මොලේ තියන අය කොහොම හරි රැග් එක කාලා ගොනා වගේ ඉන්නවා.සමහරු ඇන්ටි රැග්වෙනවා. ඒත් සමහර කැම්පස්වල ඇන්ටිරැග් නැහැ. ඒ අයට කියන්නෙ අලයෝ කියලා. රැග් එකෙන් සමහරු හෙන පොරවල් වෙනවා. එහෙමපොරවල් තමයි ඊලග බැජ් එක ආවම රගන්නෙ. ඒ අතරේ ඒ හරක් ජේෂ්ඨකම පේන්න දේශපාලනේ කරනවා. සාධාරණ පන්ති තහනමකටත් පෙළපාලි යනවා. ලෙක්චස් එන්නෙ නැ. ඉතින් හැමදම විභාග රිපීට්. කොහොම හරි කැම්පස් ජීවිතේ අවුරුදු 4ක්5ක් යද්දි ඉවරයි. ඒ වෙද්දිත් පොරසේ රගපු ජේෂ්ඨ උත්තම උත්තමාවියෝ ජුන්නෝ උපාධිය ඉවර කරද්දිත් විභාග රිපීට් කරනවා. ජුන්නෝ ඒ හරක්ට පුකෙනුත් හිනා වෙනවා. රජයේ කැම්පස් එකකට ළමයෙක් යවන්න අකමැති තරමට අම්මලාගේ ඔළුව වෙනස්වෙලා තියෙන්නෙ. උසස් පෙළ ලියපු ගමන් රිසාල්ට් එන්න කලින් ළමයි ප්‍රයිවට් කැම්පස් යනවා. රිසාල්ට් එද්දි AAAතිබ්බොත් ගොඩක් කැම්පස්වල නිකං ඉගෙන ගන්න පුළුවන්.තව අවුරුදු 5ක් යද්දි SLIIT, NSBMඑක ඇතුළු ප්‍රයිවට් කැම්පස් ලංකාවේ ලොකු පෙරලියක් කරයි. දැන්ටමත් සමහර දේවල් පේන්න තියනවා.රතු පාට පක්‍ෂ හැමදාම අපේ රටට කෙනහිලිකම් කළා. ඒත් මේක ගොඩක් අයට තේරෙද්දි පරක්කු වැඩියි
     
    Last edited:

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    එකෙක් නෙමේ මුළු ගැන් එකම , පෙරේට්ටෝ කුහකයෝ බිහි කරලා ඉවරයි අනිත් වුන් දැක්කාම වුන්ට ඉරිසියයි :rofl::rofl:

    ජෙප්පෝ බිහිකළ සමාජයක මහත

    පෙරටුගාමී කියන්නෙ ජවිපේම තමයි. ඒකෙන් කැඩිලා ආපු සෙට් එකෙක්. ඒත් පෙරටුගාමියෝ කවදාවත් ඡන්දෙකට ඉදිරිපත් වෙන්නෙ නැහැ. එතනින්ම එයලා අසාර්ථකයි. අපේ තාත්තලාගෙ කාලේ රතු , කොළ​, නිල් පාට හැම පක්‍ෂෙකම සංවිධාන කැම්පස්වල තිබිල තියනවා. ඒ හැම සංවිධානෙකම නායකයෝ අතර තියන ඡන්දෙකින් තමයි ශිෂ්‍ය සංගම් නායකයෝ තෝර ගන්නෙ. දැන් එහෙම ඒවා නැ. තනිකර රතු දේශපාලනයක් කැම්පස් ඇතුලේ තියෙන්නෙ.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ookunwa nalawanawa wadi. jeppoi perettoi kiyanne amuma amu sakkili tikak. okunge athak kakulak kadala daala campus walin elawa danna one :cool::cool::angry::angry::angry:
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    කැම්පස් ගිය සමහර අය සින්නො දෙන ටෝක් අහලා මෝටිවේට් වෙනවා. සමහරු හිතන්නෙ රැග් එක ඕනේ කියලා. දෙන රැග් අන්තයි. මම ඒ ගැන කතා කරන්න කැමති නැ. මොලේ තියන අය කොහොම හරි රැග් එක කාලා ගොනා වගේ ඉන්නවා.සමහරු ඇන්ටි රැග්වෙනවා. ඒත් සමහර කැම්පස්වල ඇන්ටිරැග් නැහැ. ඒ අයට කියන්නෙ අලයෝ කියලා. රැග් එකෙන් සමහරු හෙන පොරවල් වෙනවා. එහෙමපොරවල් තමයි ඊලග බැජ් එක ආවම රගන්නෙ. ඒ අතරේ ඒ හරක් ජේෂ්ඨකම පේන්න දේශපාලනේ කරනවා. සාධාරණ පන්ති තහනමකටත් පෙළපාලි යනවා. ලෙක්චස් එන්නෙ නැ. ඉතින් හැමදම විභාග රිපීට්. කොහොම හරි කැම්පස් ජීවිතේ අවුරුදු 4ක්5ක් යද්දි ඉවරයි. ඒ වෙද්දිත් පොරසේ රගපු ජේෂ්ඨ උත්තම උත්තමාවියෝ ජුන්නෝ උපාධිය ඉවර කරද්දිත් විභාග රිපීට් කරනවා. ජුන්නෝ ඒ හරක්ට පුකෙනුත් හිනා වෙනවා. රජයේ කැම්පස් එකකට ළමයෙක් යවන්න අකමැති තරමට අම්මලාගේ ඔළුව වෙනස්වෙලා තියෙන්නෙ. උසස් පෙළ ලියපු ගමන් රිසාල්ට් එන්න කලින් ළමයි ප්‍රයිවට් කැම්පස් යනවා. රිසාල්ට් එද්දි තිබ්බොත් ගොඩක් කැම්පස්වල නිකං ඉගෙන ගන්න පුළුවන්.තව අවුරුදු 5ක් යද්දි එක ඇතුළු ප්‍රයිවට් කැම්පස් ලංකාවේ ලොකු පෙරලියක් කරයි. දැන්ටමත් සමහර දේවල් පේන්න තියනවා.රතු පාට පක්‍ෂ හැමදාම අපේ රටට කෙනහිලිකම් කළා. ඒත් මේක ගොඩක් අයට තේරෙද්දි පරක්කු වැඩියි

    ප්‍රයිවට් අධ්‍යාපනේ විකුනන්න, අනේ මේ ගොන් කතා කියවන්නේ නැතුව හිටපන්
    උපාදි කඩ වගේද යකෝ සිනන්ගේ ෆැකල්ටි කඩනවා දෙකට පරයා එකාඅපිටඅපිඑකාට :angry::angry:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කොහොමද ගැම්ම අපි හදපු සංස්කෘතිය සැපයිනේ

    anura%203(1).png

    එකනේ අපේ ළමයින්ව ප්‍රයිවට් දාලා උගන්වන්නේ ,
    ගැනී ගේ ජොබ් එකෙන් ජිවත් වෙලා මම අපි දැන් වැවිලි කරුවන් වෙලා ඉන්නේ :cool::cool:

    kuhaka hathikare :angry::angry::angry: un unge unwa private yawala anith unta epalu :rofl::rofl:
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    ප්‍රයිවට් අධ්‍යාපනේ විකුනන්න, අනේ මේ ගොන් කතා කියවන්නේ නැතුව හිටපන්
    උපාදි කඩ වගේද යකෝ සිනන්ගේ ෆැකල්ටි කඩනවා දෙකට පරයා එකාඅපිටඅපිඑකාට :angry::angry:

    ඇකා දැන් නෑ පුතේ. දැන් ඉන්නෙ වෙන කෙනෙක්. ඔයා ඒකවත් දන්නෙ නැද්ද. :Pඕන් බලන්න ඇකා තව අවුරුදු 10කට විතර පස්සේ රාජිතලා වගේ කොළ​,නිල් පාට පක්‍ෂෙකින් දේශපාලනයට ඇවිත් ප්‍රයිවට් කැම්පස් හොදයි කියනවා. ​
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    කැම්පස් ගිය සමහර අය සින්නො දෙන ටෝක් අහලා මෝටිවේට් වෙනවා. සමහරු හිතන්නෙ රැග් එක ඕනේ කියලා. දෙන රැග් අන්තයි. මම ඒ ගැන කතා කරන්න කැමති නැ. මොලේ තියන අය කොහොම හරි රැග් එක කාලා ගොනා වගේ ඉන්නවා.සමහරු ඇන්ටි රැග්වෙනවා. ඒත් සමහර කැම්පස්වල ඇන්ටිරැග් නැහැ. ඒ අයට කියන්නෙ අලයෝ කියලා. රැග් එකෙන් සමහරු හෙන පොරවල් වෙනවා. එහෙමපොරවල් තමයි ඊලග බැජ් එක ආවම රගන්නෙ. ඒ අතරේ ඒ හරක් ජේෂ්ඨකම පේන්න දේශපාලනේ කරනවා. සාධාරණ පන්ති තහනමකටත් පෙළපාලි යනවා. ලෙක්චස් එන්නෙ නැ. ඉතින් හැමදම විභාග රිපීට්. කොහොම හරි කැම්පස් ජීවිතේ අවුරුදු 4ක්5ක් යද්දි ඉවරයි. ඒ වෙද්දිත් පොරසේ රගපු ජේෂ්ඨ උත්තම උත්තමාවියෝ ජුන්නෝ උපාධිය ඉවර කරද්දිත් විභාග රිපීට් කරනවා. ජුන්නෝ ඒ හරක්ට පුකෙනුත් හිනා වෙනවා. රජයේ කැම්පස් එකකට ළමයෙක් යවන්න අකමැති තරමට අම්මලාගේ ඔළුව වෙනස්වෙලා තියෙන්නෙ. උසස් පෙළ ලියපු ගමන් රිසාල්ට් එන්න කලින් ළමයි ප්‍රයිවට් කැම්පස් යනවා. රිසාල්ට් එද්දි AAAතිබ්බොත් ගොඩක් කැම්පස්වල නිකං ඉගෙන ගන්න පුළුවන්.තව අවුරුදු 5ක් යද්දි SLIIT, NSBMඑක ඇතුළු ප්‍රයිවට් කැම්පස් ලංකාවේ ලොකු පෙරලියක් කරයි. දැන්ටමත් සමහර දේවල් පේන්න තියනවා.රතු පාට පක්‍ෂ හැමදාම අපේ රටට කෙනහිලිකම් කළා. ඒත් මේක ගොඩක් අයට තේරෙද්දි පරක්කු වැඩියි

    Mona peraliyake wennada bung IT nowe nam , Jobs nam na First class thibath NSBM , SLITT , Japura, Kelaniya ayatath With CIMA :sorry::sorry:, too much competition , future goda yanne private , Government, first class newe Contacts wadima ekaa :yes::yes: