මෝඩයෝ කියනවා මේවා ෆ්ලෑන් කරපුවාලු .... ඔව් මමත් කියනවා මේවා ෆ්ලෑන් කරපුවා කියලා කෙහෙමද දන්නවාද දණිස් පොල්කට්ට ගෙවෙනකං නිදි මරාගෙන යාච්ඥා කරනවා. දවස් 40 ක් උදේ දවල් නොකා රාත්‍රී ආහාරය පමණක් ගෙන නිරාහාර කරනවා.
එතකොට ලැබෙන හෝලි ස්පිරිට් නැත්නම් දේව ආනුභාවයේ බලය නිසා ඒ බලය මනුස්සයන්ගේ පාප, ශාප, රෝග, ශරීරයේ සැගවිලා ඉන්න පෙරේත ආත්ම, යක්ෂ ආතම දුරු වෙනවා ඔය වැටෙනවා විසි වෙනවා එහෙම වෙන්නේ ඒ ආනුභාවයේ බලය නිසා.
ඔය මහ ලොකුවට කෙපර බාන උන් ඉන්නවා නේ උනටත් වෙන්නේ මේ ටිකම තමයි. උන්ටත් ඒ ස්පිරිට් එක හදවතට වැදුනම තමයි තේරෙන්නේ මේක ඇත්තක් කියලා එතකම්. අපායෙන් මිනිහෙක් ආවත් විශ්වාස කරන්නේ නහැ, විශ්වාස කරන්න බැහැ. මොකද මේ සටන තියෙන්නනේ ආලෝකය සහ අන්ධකාරය මනුස්සයා සහ අදුරු බලවේග අතර තියෙන සටනක් නිසා.
මේ වීඩියෝ එකේ තියෙනවා ස්පිරිට් එකේ බලය.
මැරිච්ච ඕනේ කෙනෙක් ආපහු ගේන්න පුලුවන්ද?



එයා පහලට ආවා කියන්නේ අපිත් දිව්ලෝකේ ගියා වගේ තමා 