mata unu de balapanko

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    campus giya ma kella wenas wela ban man Ekka 31 beach yanawa kiwwa eya Ada yaluwo okkoma Ekka gihin man okkogen ma block karala..ma kemak kanna be nikam okkore wagei ude idan
    Man e tharam adare karapu kena ehema karaddi mokadda Man karanne kiyapanko yaluwo ne Mata nikam suicidal thoughts enawa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලංකාවේ කොල්ලන්ට තියනව බන් පොඩි අවුලක් ...
    මොකක් හරි ජානමය වැරද්දක්,! මෙච්චර ආදරේ කරපු කෙනා කොහොමද වෙනස් උනේ අයියෝ! කියල හිතන, බුට් කෑවම මැරෙන්න හිතෙන...
    උබට ඔය ෆිලින් තියෙයි තව කාලයක්.. :sorry:
     
    Uba ohoma idiya ne kalayak
    Ubata mko une
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Uba ohoma idiya ne kalayak
    Ubata mko une

    තාම අවුල් බන්... මට එකී prefect එකයි තියන අවුල...
    උබට උබේ කෙල්ලගේ වැරදි පේනවා නම් , වෙන කෙල්ලන්ගේ ඊට වැඩ හොද qualities පේනවා නම් ඔක අමතක කරන්න වැඩි කාලයක් යන්නේ නෑ..
    අනික උබට ලොකු passions තියනවා නම් ඒවත් එක්ක involve උනාම ඕක මාසෙන් 2න් අමතක වෙලා ය
    යි//
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    campus giya ma kella wenas wela ban man Ekka 31 beach yanawa kiwwa eya Ada yaluwo okkoma Ekka gihin man okkogen ma block karala..ma kemak kanna be nikam okkore wagei ude idan
    Man e tharam adare karapu kena ehema karaddi mokadda Man karanne kiyapanko yaluwo ne Mata nikam suicidal thoughts enawa

    :D:D:D:D:D:D

    Kawru hari leli yanna denawa ati dan..

    Ubat ate parak gahala nida ganin..
    :D:D