ඔතෙන්ට කුකින් සහ සුද්ද පවිත්‍ර කරන ටික කරගෙන යන්න කෙනෙක් හිටියා නම් ඈති ... ලොකුවට ස්ටාෆ් දාන්න යන්න එපා දෑනට... එලිය සිම්පල් විදිහට තියලා වොශ් රූම් සහ ලිවින් ඒරියා එක ලස්සනට තියන්න...සහ ගෙස්ට්ලට කීසිම ආකාරයකින් ආරක්ශාව ගෑන බය නොවෙන විදියට වෑඩපිලිවලක් හදන්න... (රෑට එහෙම පාලු පෑත්තක් නිසා, කොල්ලො සෙට් එකක් යනවා නම් ගානක් නෑ..කෙල්ලො එක්ක ට්‍රිප් යන උන් ඒවත් බලනවනේ)

umba meka update keranne one..monewade wenne kiyela![]()

baddak ehema adinna denna berida




Uba oya gamenma care taker kenek set karaganin. Mulin monthly salary ekakata newei, guests ena hatiyata ganak dennam kiyala.
Place eka full clean thiyaganna ona. Double room ekak dawasata 3000 wage denna puluwan minimum.
Booking dot com thamai lesima
wade patan ganna kalin garden ekay.. gedaray tawa tikak hodata lassanata design karaganna ona machan... eka karaganna architecture kenek set karaganna ona neda ?