SLT free social media week: site list

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    තවම අවුලක් වුනේ නෑ.යූටියුබ් එකේ බාගෙන යනවා.උඹලට කොහොමද

    උබ බාන සොෆ්ට්වෙයාර් එක මොකක්ද බන්?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    uba mokenda baanne?

    ytd_5.png

    idm eken kapenawada mama video ekak download kara data adu unane bn :baffled:

    කලින් දැන් හිටිය නිසා අවුලක් වුනේ නෑ.

    උබ බාන සොෆ්ට්වෙයාර් එක මොකක්ද බන්?

    YouTube Downloader Pro
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,209
    517
    113
    Ratnapura
    Web Pal package ekata free naha neda ? ( 990 package eka )

    matama hamuba..
    This offer not applicable for below packages
    Abhimaana, Entrée, HomePlus, XcitePlus, Home, Xcite, XcelPlus, Experience, WebMasterPlus, OfficePlus, WebProPlus, WebSurferPlus, Office, Office1IP.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    Dr.Amdan ඕක ක්‍රැක් version එකද? මන් උදේ බෑව, ඒකෙ කියනව pro එකට අප්ඩේට් කරන්න කියලා.. වීඩියෝ එකයි බාන්න පුලුවන්, තව එකක් බාන්න ක්ලෝස් කරල ආයෙ ඕපන් කරන්ඩ ඕනි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    Dr.Amdan ඕක ක්‍රැක් version එකද? මන් උදේ බෑව, ඒකෙ කියනව pro එකට අප්ඩේට් කරන්න කියලා.. වීඩියෝ එකයි බාන්න පුලුවන්, තව එකක් බාන්න ක්ලෝස් කරල ආයෙ ඕපන් කරන්ඩ ඕනි

    ඔව් බන්.උඹ ක්‍රැක් එක නොදා ඕපන් කලාද? :no:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Dr.Amdan ඕක ක්‍රැක් version එකද? මන් උදේ බෑව, ඒකෙ කියනව pro එකට අප්ඩේට් කරන්න කියලා.. වීඩියෝ එකයි බාන්න පුලුවන්, තව එකක් බාන්න ක්ලෝස් කරල ආයෙ ඕපන් කරන්ඩ ඕනි

    mama use karanne parana version ekak eke crack ona naha playlist download wenawa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    mama use karanne parana version ekak eke crack ona naha playlist download wenawa

    සමහර ලිස්ට් නම් වල 2-3 වගේ බාගන්න පුලුවන්.දිගටම ෆේල් වෙනවා.:oo:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    ඔව් බන්.උඹ ක්‍රැක් එක නොදා ඕපන් කලාද? :no:

    ඔව් බන්, පාන්දර එකක් බෑවා ඒක.. දැන් උබ දුන්න ලින්ක් එකේ එක බෑව, ඒක බලමුවැඩද කියල
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඔව් බන්, පාන්දර එකක් බෑවා ඒක.. දැන් උබ දුන්න ලින්ක් එකේ එක බෑව, ඒක බලමුවැඩද කියල

    කියලා තියෙන විදියට දාගත්තොත් නම් වැඩ

    -:[Install Notes]:-
    ===================
    ==> DisConnect Internet
    ==> Install Program
    ==> After Install Don't Launch/Run Application
    ==> Copy & Replace Crack In to 'C:\Program Files\GreenTree Applications\YTD Video Downloader' OR 'C:\Program Files (x86)\GreenTree Applications\YTD Video Downloader'
    ==> Enjoy ... {Don't UpDate The Application}
     
    ඔව්බන් වැඩ දැන්:love::love: දැන් සීන්නෙක කැපෙයිද නැද්ද කියලා:lol: downloading.....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඔව්බන් වැඩ දැන්:love::love: දැන් සීන්නෙක කැපෙයිද නැද්ද කියලා:lol: downloading.....

    යූසේජ් මීටර් එක ඕපන් කරගෙන බාපන්.