machan laksha 30k aurudu 6kata lease karanawa nam maseta kiyak wage watenawada?
Machan, Vitz unregistered 2016 ekakata down payment 1,000,000 dunnama lease eka awurudu 6 ta warike keeyak weida?
bump , panda ekak wge gannawanm kohomada dp saha rental eka 5 yrs wage
ඉන්කම් එකෙන් 40% කට වඩා ලෝන් වලට හිරකරගන්න එපා ...ජිවිතේ රුවිතෙට යනවා .....
යාළුවන්ට නය වෙන්න වෙනවා ..ආපහු ගෙවන්න බැරි වෙනවා ...ඊට පස්සේ උන් අපිත් එක්ක කතා නැතුව හැඟෙනවා ..යාලු කමුත් නැති වෙනවා .....