Xiaomi කටිටියගෙන් උදව්වක්..

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Xiaomi කටිටියගෙන් උදව්වක්..

    Xiaomi කට්ටිය මට උදව්වක් කරනවා ද ? wife ටයි අම්මටයි Xiaomi ෆෝන් දෙකක් ගන්න ඕන. එකක් 10-15 අතර සහ අනිත් එක 15-25ත් අතර.

    හොද මොඩල් දෙකක් කියනවා ද ?(Xiaomi විතරමයි)

    ගන්න තියෙන හොදම තැන ?
     
    • Like
    Reactions: Voltage

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Redmi Note 4x 2k ගනින්
    213201714749PM_120_xiaomi_redmi_note_4x_matte_black.jpeg
     
    • Like
    Reactions: lgaikrish

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    උදව් කරපු කාටත් ස්තුතියි.. හැමෝටම රෙප් දුන්නා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    redmi 6a
    redmi note 5

    :rolleyes::rolleyes:

    අනේ මටත් එකක් ගන්න ඕනි මචන්.. ඔයාගෙ ෂොප් එක කොහෙද තියෙන්නෙ?
    වෙන බ්‍රෑන්ඩ් නැද්ද ඒකේ? ෂියෝමි විතරද තියෙන්නේ?
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    redmi 6a එකක් ගත්තා 17500 මේක නම් අම්මාට හරි යයි

    කැමරාව එච්චර කොලිටි නැහැ
    2ගබ් රැම් එකෙන් ලොකු ඇප් වැඩක් කරන්න බැහැ පොඩි ලග් වීමක් වෙනවා වගේ ,
    (uber chrome messenger music ... ඔක්කොම එකට දාලා ) හිර වීමක් නැහැ ස්මූත් ගතිය අඩු වීමක්
    16gb කිව්වාට 7gb වගේම සිස්ටම් එකට යනවා පාවිච්චි කරන්න වෙන්නේ 9gb වගේ sd එකක් ගැහුවානම් හරි

    බැටරිය නම් සුපිරි නිකන් ඉදලා දවස් 3ක් වත් අදින්න පුළුවන් වෙයි
    මේ ගානට තියන හොදම ෆෝන් එක