Best Software Companies in Sri Lanka

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machan wadeyta lankawe kattiya hoyaganna puluwan da?
    Keeyak wage gannawada meywage ekak karanna mulinma?

    moko ban naththe?.....USA wala projects karana ewunuth one tharam innawa lankawe...

    developerslata hodata pay karanawanam ....un hodata wada karanawa....

    eka ithin prokject eke size eka matha depend wenawa......

    yana time pereod eka hamadema matha depend wenawa....

    5lak wennath puluwan..... 1 mil wennath puluwan... 1.5 mil wennath puluwan....

    anith eka thmai app eka hadala iwara unamath developer la inna one app eka maintain karanna...​
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    Haulmatic කියල IT company එකක් තියනවා. කිසිම සුදුසු කමක් නැති ඩබලක් ඉන්නෙ සී ඨී ඔ සහ සී ඊ ඕ කියල. යන්න නම් එපා පැත්ත පලාතක

    මට මේ කතාව කිව්වෙ ඔතන පාට්ටයිම් කරන්න ගියපු එකෙක්

    උන් කරන්න හදන්නෙ සප්ලයි චේන් මැනේජ් කරන්න සිස්ටම් එකක් හදන්න ඕකෙ වැඩ පටන් ගත්තෙ 2016 ජුලි වල උඩ කියපු ඩබල කෝඩ් කරන්න දන්නෙ නැති නිසා ඒ දවස් වල පියර්සන් එකේ ඉදපු ආර්කියෙක්ව අල්ලගෙන එතනින්ම තව කොල්ලො 5ක් ගලෝ ගත්ත. කසාද බැදල ඒත් ස්ටාටප් කරන්න ආසාවට ඒ යක්කු ටික අර ආකියගෙ කීමට පියර්සන් එකේ ආතල් සහ සේෆ් ජෝබ් එක දාලා මෙතනට සෙට් වෙලා මාස 3ක් 4ක් වැඩ කරද්දි මෙතන සී ඊ ඕ කියල ඉන්න එකා රික්වයර්මන්ට් ෆ්‍රිස් නොකර එක එක කතා හදන්න කියනවලු අන්තිමට ආකියා ශේප් එකේ එතනින් අයින් වෙලා අරුන් 5ටත් යන එන මං නැතුව අයින් වෙලා් තිබ්බ. සමහරු ජොබක් නැතුව මාස ගානක් කට්ට කෑවා ලු පඩි ගෙවලත් නෑ


    පට්ටම සීන් එක කියන්නෙ ඉගාවට මුන් තව සෙට් දෙකක් ඔහොම අරගෙන අර සිස්ටම් එකම මුල ඉදන් හදවන්න හදල තියනවා ප්‍රොගැමින් ලැන්වේජ් එක විතරක මාරු කර කර. මුල් සෙට් එක ලියපු කෝඩ් එකම රී රයිට් කරල දෙපාරක් ඒත් කර ගන්න බැරි වෙලා පස්සෙ ආපු සෙට් දෙකටම පඩි ගෙවල නෑ මාස 2 3 ඇරියස්


    දැං ආපහු මොකෙක්ද ඉන්වෙස්ටර් කෙනෙක්ව අන්දල සල්ලි වගයක් අරන් ආපහු සෙට් එකක් රෙක්රුට් කරන්න ටොප් ජොබ්ස් වල ඇඩ් දාලා තියනවා කියල මට කියපු එකා කිවුවෙ දන්න උන්ට කියපල්ල පැත්ත පලාතක යන්න එපා කියල දවසට පැය 10ක් 12ක් වැඩ කරන්න ඕන පොය දවස් නිවාඩු නෑ සෙනසුරාදා හාෆ් ඩේ වැඩ. 25 පඩි දෙනවා කිවුවට චෙක් එකක් දෙන්නෙ 30 / 31 වෙලා. ඒක දෙන්නෙ නැතුව කට් එක දානවා. අන්තිමට මොකක් හරි පොඩි දේකට එලවල දාන්න හරි ඉල්ලා අස්වෙන්න හරි පල නොකියා පලා බෙදල අස්වෙන තැනට හරි පත්කරනව

    අර්තසාදක කිසි දෙයක් ගෙවන්නෙ නෑ බී කාඩ් එකක් වත් සයින් කරවන්නෙ නෑ
     
    • Like
    Reactions: Jack_Sparrow

    GeeBee94

    Member
    Apr 16, 2017
    66
    4
    0
    දැන් පියර්සන් එකේ තත්වේ කොහොමද ? කාලෙකට කලින් ලංකාව් තිබුනු සුපිරිම කොම්පැනියක් තමයි.
     

    sumedha90

    Active member
  • Nov 1, 2014
    556
    45
    28
    Eight25Media
    Intervest Software Technologies kiyana company gena danna aya innawada?? me company kohomada hodaida?? working environment, working hours salary hodaida me company deke???
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    දැන් පියර්සන් එකේ තත්වේ කොහොමද ? කාලෙකට කලින් ලංකාව් තිබුනු සුපිරිම කොම්පැනියක් තමයි.

    නලින් ලොක්කව එලෙවුවත් හරි ගන්න දෙයක් නෑලු බං. අලුත් ජී ඇම් කාරයා රෙක්රුට්මන්ට් නවත්තල ඩිවලපර්ලව ජොන් කිල්ස් අයි ටී එකෙන් කුලියට ගන්න එක කරන්නෙ. පවු බන් උන්ට බොනස් නෑ ඇනුවල් ට්‍රිප් එක වත් නෑලු. පියර්සන් එකේ උන් ට්‍රිප් යද්දි අරුන් වැඩ

    මම වැඩ කරන්නෙත් ඔරයන් සිටි එකේ තියන පොඩි කම්පැනි එකක. පියර්සන් එකේ අදුනන එවුං හම්බුනාම දුකම තමා කියන්නෙ.
     
    Last edited:

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    නලින් ලොක්කව එලෙවුවත් හරි ගන්න දෙයක් නෑලු බං. අලුත් ජී ඇම් කාරයා රෙක්රුට්මන්ට් නවත්තල ඩිවලපර්ලව ජොන් කිල්ස් අයි ටී එකෙන් කුලියට ගන්න එක කරන්නෙ. පවු බන් උන්ට බොනස් නෑ ඇනුවල් ට්‍රිප් එක වත් නෑලු. පියර්සන් එකේ උන් ට්‍රිප් යද්දි අරුන් වැඩ

    මම වැඩ කරන්නෙත් ඔරයන් සිටි එකේ තියන පොඩි කම්පැනි එකක. පියර්සන් එකේ අදුනන එවුං හම්බුනාම දුකම තමා කියන්නෙ.

    :rofl::rofl: JKla denwa ati bonus