Best Software Companies in Sri Lanka
Since there are so many Software Companies in Sri Lanka and many EK members work there , shall we make a List of BEST Companies. අහන අහන එකා software engineers ලනේ...
මෙන්න මේ criteria වලින් දෙමු.... 1 to 10 scale වලින් points දෙමු. points දෙද්දි පොඩි reason එකකෞත් දාමු

01. Salary & Package (Allowances, Bonuses etc)
02. Benefits (Trips, Free Food and snack,)
03. Working Environment (Facilities at office like GYM and office furniture)
04. Work Difficulty(Hard, Stressful, Late nights)
05. Work Type(Interesting, New things to learn, boring)
06. Office Culture (Staff and co workers friendliness, flexibility of management)
වැඩ කරන අය නැත්තම් වැඩ කරන අය දන්න අය companies වලට rating දෙමු පස්සේ හොඳම එකට poll එකක දාලා හදමු...
මටනම් මෙන්න මේවා තමයි BEST
තව ඉතින් මෙන්න මෙව්වත් famous ඒවානේ (with technologies they use, please correct me if i am wrong or anything more to be included)
චොර වැඩ company තියනවනම් ඒවත් update කරන්න... නැත්තම් අපේ එවුන් ගිහින් අනාත වෙනවනේ...

- WSO2 ~ Growing strong, moved to new building and technology is also interesting.
- 99X ~ awarded as best place to work in SL
- MIT ~ Used to be a paradise, but recently popularity has gone down
- IFS ~ Flexible, no stress, but normal package
තව ඉතින් මෙන්න මෙව්වත් famous ඒවානේ (with technologies they use, please correct me if i am wrong or anything more to be included)
- Codegen -- Java, C++
- Ironone
- Virtusa -- PEGA, Java , .Net
- Navanthis
- Mubasher(DirectFN) -- Java
- Aepona -- Java
- HSenid
- CMS -- .Net, php
- Pearson
- JKCS -- Java, .Net
- Creative Solutions
- Aeturnum
- Zone 24
- Attune -- .Net, SAP
- GT Nexus (Formerly known as TradeCard)
- Cinergix
- geveo
- Leapset
චොර වැඩ company තියනවනම් ඒවත් update කරන්න... නැත්තම් අපේ එවුන් ගිහින් අනාත වෙනවනේ...
Last edited:
. මම රැකියාව කොරන තැන මාර්ගයෙන් මම දැන ගත්තු කම්පනීස් කීපයක් ලිස්ට් කොටන්නම් උඩ දාලා තියෙනවාට අමතරව
. 

savvy?

Any specific reasons to leave MIT...