(Double_A) A4 තොග වශයෙන් ලබාගැනීමට අවශ්‍යයි...

gemba95

Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    (Double_A) A4 තොග වශයෙන් ලබාගැනීමට අවශ්‍යයි...

    රත්මලාන, මොරටුව, පානදුර අවටින් A4 (Double A නම් වඩාත් හොඳයි) තොග වශයෙන් අවශ්‍ය කර තිබේ... :) විකුණන අය ඉන්නවනම් රිප්ලයි එකක් දාන්න... :D
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    රත්මලාන, මොරටුව, පානදුර අවටින් A4 (Double A නම් වඩාත් හොඳයි) තොග වශයෙන් අවශ්‍ය කර තිබේ... :) විකුණන අය ඉන්නවනම් රිප්ලයි එකක් දාන්න... :D

    මටත් ඔිනි කැෂ් දිලා ගන්නවා 0776213546 කොල් එකක් දෙන්න මට තියෙන කට්ටිය
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    ඇයි බන් ඔය ගැන ලොකුවට ත්‍රෙඩ් එකක් ගියේ පහුගිය දවස් වල මේකේ ?
     
    • Like
    Reactions: gemba95

    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    kochchara gannawada eka paratama?

    පලවෙනි පාර නිසා A4 කොළ 500 පැකට් 15 ක් විතර ගන්නම්... ඊට පස්සේ මාස 2 කට සැරයක් පැකට් 30 ගානේ වගේ ඕනේ... ටිකක් කල් යද්දී ඊටත් වඩා ඕනේ ... :D පොඩ්ඩක් මිල ගණන් , contact phone numbers pm කරනවද මට...:D

    Kochchara oneda eka para

    පලවෙනි පාර නිසා A4 කොළ 500 පැකට් 15 ක් විතර ගන්නම්... ඊට පස්සේ මාස 2 කට සැරයක් පැකට් 30 ගානේ වගේ ඕනේ... ටිකක් කල් යද්දී ඊටත් වඩා ඕනේ ... :D පොඩ්ඩක් මිල ගණන් , contact phone numbers pm කරනවද මට...:D

    People's park beluwe nedda

    මං බලන්නම් :D ඒක කොහෙද තියෙන්නේ කියලා කියන්න පුලුවන්ද ...???
     
    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    Meke ekek karanawa neda oya business eka..poddak hoyala balanna..

    ඇයි බන් ඔය ගැන ලොකුවට ත්‍රෙඩ් එකක් ගියේ පහුගිය දවස් වල මේකේ ?

    Creed1 aiya karanawa neda oya business eka
    poddak porawa contact karala balapan