Sony a6000 with zhiyun crane m + GoPro hero 7 black + mavic air. Oya tika tamai wadiya naha. Osmo pocket ekakuth ganna asai 4K videos walata. But laptop eka dual core eken edit karanna giyama epa wenawa.
PC එකක් හදාගන්න, ලැප් එකෙන් බෑ බන් රෙන්ඩරින් වලට හෙන වෙලා යනවනේ.
එඩිටින් වලට හරියන ලැපක් ඉතිං ලොකු ගානක් නේ.
රැම් 16GB , CORE 4ට එහා ප්‍රොසෙසර් එකක් එක්ක PC එකක් හදාගන්න.

