Sigiriya- like you've never seen before!

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    Sony a6000 with zhiyun crane m + GoPro hero 7 black + mavic air. Oya tika tamai wadiya naha. Osmo pocket ekakuth ganna asai 4K videos walata. But laptop eka dual core eken edit karanna giyama epa wenawa.

    PC එකක් හදාගන්න, ලැප් එකෙන් බෑ බන් රෙන්ඩරින් වලට හෙන වෙලා යනවනේ.
    එඩිටින් වලට හරියන ලැපක් ඉතිං ලොකු ගානක් නේ.
    රැම් 16GB , CORE 4ට එහා ප්‍රොසෙසර් එකක් එක්ක PC එකක් හදාගන්න.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    වීඩියෝ එකේ මුල් frames ටික නිකන් බොද වෙලා වගේ. ඒ උනාට එල පොන්ස්.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,932
    740
    113
    මෙහෙ තමා
    Sony a6000 with zhiyun crane m + GoPro hero 7 black + mavic air. Oya tika tamai wadiya naha. Osmo pocket ekakuth ganna asai 4K videos walata. But laptop eka dual core eken edit karanna giyama epa wenawa.

    Ado supiri dial ekak menna. Mata ube chanel eka pm ekak dapan kamathinam. Mage future gadget tikami crane eka arunam