Galaxy S9 or Galaxy S9+ or OnePlus 6T?

Recommendations

  • OnePlus 6T

    Votes: 12 38.7%
  • Samsung Galaxy S9+

    Votes: 13 41.9%
  • Samsung Galaxy S9

    Votes: 6 19.4%

  • Total voters
    31

djmaxtor

Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    yaluwane, mama aluth phone ekak gannai yanne... mokada mage thibba phone eka wathurata watuna...

    mata 2019 wala aluth phone ekak release wenakan inna kal madi banz, mokada mage office wada walata phone ekak one..

    umbalage experience eka anuwa Galaxy S9, Galaxy S9+, and OnePlus 6T phones walin umbala mokakda recommend karanne?

    mage maximum budget eka 125,000/=.
    Honda shops tikakuth kiyanna, loku udawwak.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    S9+ එකක් ඔය ගාණට ගන්න පුළුවන් නම් s9+ එකකට යන්න.
    S9 එකක් ගන්නවාට වඩා 6t එක ගන්න එක හොඳයි මන් හිතන්නේ.

    6t එක පට්ට උනාට display එකේ ppi එක අඩු එක samsung flagship(Apple device හෝ midrange use කරපු කෙනෙක් ට නම් වෙනසක් තේරෙන්නේ නැ එකේ) use කරන කෙනෙක් ට නම් පට ගාල අහු වෙනවා. S9+ cam එකත් හොඳයි සාමාන්‍යයෙන් 6t එකට වඩා. Waterproof තියෙනව. 6t වල splash proof කියලා කියන්නේ. S9 තරම් හොඳ නැ water proof එක. අනිත් දේ 6t එකේ in display fingerprint එක ටිකක් slow normal physical sensors වලට වඩා.

    6t එකේ os එක පට්ට. Oxygen os එක පට්ට Smoot updates ඉක්මන් ගොඩක්. S9+/S9 වලට pie ආවේ පෙරේදා ද කොහෙද. 6t එකට දැන් මාස 3 කට කලින් ආවේ. Root කරන්න එහෙම ගොඩක් ලේසි. Root කරාට warranty යට case යන්නේ නැ. අනික main updates ගාන වැඩි samsung වලට වඩා මන් හිතන්නෙ. ඉස්සරහටත් එහෙම වෙයි ද දන්නේ නැ. 3t/3 වලට නම් updates 4k ආවා. Marshmallow, nougat, oreo, pie. Smasung normally update 3yi දෙන්නේ main ඒවා.

    මන් නම් සාමයෙන් Smasung os එකට ලොකු කැමැත්තක් නැ. Samsung ලා අලුතෙන් released කරා oneui කියලා එකක් එක නම් experience ui එකට වඩා හොඳයි කියලා කියනවා. කොහොමද දන්නේ නැ හැබැයි.
     
    Last edited:
    • Like
    Reactions: djmaxtor

    thanks machan...
    Rep+
     
    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    ubata phone ekakin monada one kiyana eka anuwa oka wenas wenawa

    performance, battery life ,OS athin OP6
    Display, IP68, Build quality , Exp storage athin samsung

    mama samsung giye eke display eka hinda . iphone Xs display ekatath wada rich samsung S9 eke curved AMOLED eka :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    6T palayan machan
    normal use kalot dawas 2 batt adinna puluwan

    samsung yanawa nam thiyena ekama wasiya camera eka hodai 6T walata wada
    oneplus slow wenne nam na bun mona widihakain wat apps 200 withara dagena inne mama
     
    thanks macho