SriLankan Airlines A330 BUSINESS CLASS - World's most HOSPITABLE AIRLINE?

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Sri Lankan airlines air bus quality is better than most of the air lines in the world.







    ඕවා නෙමෙයි, සල්ලි දීලා එක්කං යනවා කිව්වත් සිරිලන්කන් කියන්නේ රටකට යන්න බෝට්ටුවක් වත් නැති වුනොත් ගන්නා අවසාන ඔප්ෂන් එක බව කරුණාවෙන සලකන්න.:eek::eek:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,838
    28,728
    113
    Sri Lankan airlines air bus quality is better than most of the air lines in the world.

    https://runwaygirlnetwork.com/2017/...best-economy-class-you-probably-arent-flying/

    This comment sums it up:

    Sri Lankan infact reflects People of Sri Lanka when it comes to Inflight Service & Foods, hardly matched by any other Airline, But the hard work is destroyed by Local Politicians (Who are deeply corrupt), some drunkards. Sri Lankan could have become a bigger airline than Singapore Air (Top Ten) if not for these Politicians who have over the years deatroyed this beautiful Country.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,419
    113
    ආශ්චර්යමත් රටක
    අපි මහා කාලකන්නි රටක් බන්. රටක් විදියට ආර්ථිකය ආරක්ෂණ නීති රීති මොකුත් නැහැ මේකේ. ලෝකේ ඕනෙම එකෙක්ම සල්ලි තියේ නම් මේකේ ඕනෙම බිස්නස් බඩපිනුමක් ගහන්න පුළුවන්. ලංකාවේ බිස්නස් හැඳිගාවිල ගියත් අපේ දේශපාලන වේ*ගේ පුතාලට ගානක්වත් නැහැ.



    මේවා පාඩු නැහැ. පාඩු කරවනවා. ඇතුලේ contacts තියෙන උන් හොයල බලපන් පහුගිය කාලේ (MR කාලේ ඉඳන්ම) කරපු ජරා වැඩ ගැන.
    හොයල බලපන් ලාබ ලබන චැනල් කීයක් වැහුවද කියල. සෙනග අඩු ඒවා කීයක් අලුතෙන් පටන් ගෙනද කියල. කෑම සවුත්තු කරන්න කරන හීන් නූලේ වැඩ. තව සැහෙන්න මගෝඩි.
    1996 චන්ද්‍රිකා බණ්ඩාරනායක එමිරේට්ස් වලට air lanka විකුනනකොට අපි තමයි region එකෙන්ම new york යන්න අවසර තිබුණු එකම airline එක.

    මේ කාලකන්නි දේශපාලකයෝ හින්ද අපේ රට අපිට නැති වෙනවා. රට හදන්න නම් අර සිගප්පුරුවේ ලී ක්වාන් යු, මැලේසියාවේ මහතීර් මොහොමඩ්, තායිලන්තේ බූමිබෝල් වගේ ඒකාධිපතික්ම එන්න ඕනේ.

    :(:(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,419
    113
    ආශ්චර්යමත් රටක
    මේ කියන්ඩ යන්නෙ මගෙ බොක්කෙන්ම එන අවංක අදහස
    ඕකට හෙන ගහපං අපිට මේ ඉකොනොමි ක්ලාස් එකේවත් කවදහරි ප්ලෙන් එකක යන්ඩ ලැබේවිද දන්නෙ නෑ... :angry::D


    මීට පස්සෙ උඹලත් බොරු කියන්නෙ නැතුව මං වගේ අවංකව අදහස් පලකරපල්ල :P

    තොපි වගේ ගමෙහ් අනාතයින්ට මොන ප්ලේන්ද. කහට උගුරක් බීල නිදාගනින්. :P:P