මහින්ද රාජපක්ෂට ස්තූතී කරන්න එපා ප්ලීස්..

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    බෙලිඅත්තට දුම්රිය මාර්ගෙ හැදුවෙ මැදමුලනෙන් සල්ලි ගෙනත් නොවන නිසා.. ඒ ණය ගෙවන්නෙ රටේ හැමෝම නිසා.. මහින්ද රාජපක්ෂට ස්තූතී කරන්න එපා ප්ලීස්..

    ඕක විතරක් නෙවි..

    අවුරුදු 30ක් ඉවර කොර ගන්න බැරුව හිටපු යුද්ධෙ ජනතා මුදලින් ෆොන්සේකාට හිතිලා ඉවර කරේ..

    1976 ඉදං මුල්ගල් පැල උනු රඹකැන්ඔය ජලාශය හැදුවෙ..

    අවුරුදු 22ක් බැරි උනු නොරොච්චෝලෙ බලාගාරය හැදුවෙ..

    අවුරුදු 50ක් කථා කරපු මොරගහකන්ද හැදුවෙ..

    සුද්දන්ගෙ කාලෙ ඉදං කියපු හම්බන්තොට වරාය හැදුවෙ..

    මුල් ගල් 17ක් තියපු යාපනේ සංගුප්පිඩ්ඩි පාළම හැදුවෙ..

    ශත වර්ශයක පාලම් පාරු 5ක් විශ්‍රාම යවලා A-15 මඩකලපුව ත්‍රීකුණාමල පාරෙ පාලම් 5ක් එකවර හැදුවෙ..

    ශත වර්ශයක් ගරා වැටුනු කොළඹ ගොඩනැගිළි පණ ගැන්වුවෙ..

    අවුරුදු 35ක් බැරි උනු කටුනායක හයිවේ එක හැදුවෙ..

    අවුරුදු 50ක් ට්‍රයි කරපු උමා ඔය ව්‍යාපෘතිය කෙරුවෙ..

    අවුරුදු 131කට පස්සෙ නව උද්භිද උද්‍යාන 2ක්ම හැදුවෙ..

    අවුරුදු 147කට පස්සෙ රේගුවට නව මූලස්ථානයක් හැදුවෙ..

    අවුරුදු 30කට පස්සෙ නැව් සංස්ථාවට බ්‍රෑන්ඩ් නිව් නැව් 2ක් ගත්තෙ..

    කලකට පස්සෙ දකුණු ආසියාවෙ ලොකුම ධීවර වරාය එක්ක විශාල ධීවර වරායන් දුසිමක් විතර හැදුනෙ..

    අවුරුදු 27කට පස්සෙ යාල් දේවිය කන්කසන්තුරේ යැව්වෙ..

    අවුරුදු 177ක් රම්බොඩ හිරවුනු නුවරඑළි ගමන පහසු කරන්න දැවැන්ත උමගක් හැදුවෙ..

    වසර 50ක් කථා කල දැඳුරු ඔය මහා ජලාශය හැදුවෙ..

    අවුරුදු 25ක් කටින් හදපු දක්ෂිණ, පිටත වට රවුම අධිවේග හැදුවෙ..

    වසර 30කට පස්සෙ ඉහළ කොත්මලේ ජලාශය හැදුවෙ..

    ශතවර්ශ ගණනකට පස්සෙ දහ අට වංගුව විශ්මිත ලෙස පළල් උනේ..

    එකී නොකී තවත් බොහෝ දේ සිද්ධ උනේ මැදමුලනෙන් ගෙනාපු බූදලේකින් නෙවි.. ඒවා ඔක්කොම එකවර 'ඔටෝ' වෙනකොට මහින්ද රාජපක්ෂ නිකං ජනාධිපති පුටුවෙ හිටියා විතරයි.. බොරු නම් අහන්න අනුර දිසානායක මැතිඳුන්ගෙන්..

    -විශ්ව චින්තන

    49997598_2097144220309047_973204675484450816_n.jpg

    giphy.gif
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බෙලිඅත්තට දුම්රිය මාර්ගෙ හැදුවෙ මැදමුලනෙන් සල්ලි ගෙනත් නොවන නිසා.. ඒ ණය ගෙවන්නෙ රටේ හැමෝම නිසා.. මහින්ද රාජපක්ෂට ස්තූතී කරන්න එපා ප්ලීස්..

    giphy.gif

    පව් බන් මොලේ කුරුවල් වෙන්නම වැදිලා! ඔහොම තමයි ඉතින් ගොඩාක් බලාපොරොත්තු තියන් නේ ඉන්න ඇත්තේ මහින්දයා අගමැති වුනාම. අන්තිමට දවස් 51න් ඒ ආතල් එක ඉවර වුනා, බෙරෙන් පලුවකුත් නෑ, චන්ද පදනමත් කුඩුවුනා, මහින්ද ජෝකර් වුනා. ඔහොම මානසික අවුලක් තියෙනව නම් දොස්තරෙක්ගෙන් බෙහෙත් ටිකක් ගනින්, පිස්සෙක් වගේ තේරුමක් නැති පෝස්ට් එක ගානේ දවසට නොදා. :D:D:D
     
    • Like
    Reactions: 541100

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පව් බන් මොලේ කුරුවල් වෙන්නම වැදිලා! ඔහොම තමයි ඉතින් ගොඩාක් බලාපොරොත්තු තියන් නේ ඉන්න ඇත්තේ මහින්දයා අගමැති වුනාම. අන්තිමට දවස් 51න් ඒ ආතල් එක ඉවර වුනා, බෙරෙන් පලුවකුත් නෑ, චන්ද පදනමත් කුඩුවුනා, මහින්ද ජෝකර් වුනා. ඔහොම මානසික අවුලක් තියෙනව නම් දොස්තරෙක්ගෙන් බෙහෙත් ටිකක් ගනින්, පිස්සෙක් වගේ තේරුමක් නැති පෝස්ට් එක ගානේ දවසට නොදා. :D:D:D

    කව්ද බොල සමනලයෝ මහින්ද ගෙන්න හදනවා කිව්වේ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,146
    50,467
    113
    සේදවත්ත

    ඔක්කම කරල පාදඩ පාලනයකුයි, නිතිය නැමිල්ලයි, පවුල් පාලනයයි තමා අවුල උනේ. යුද්දේ ඉවර වෙනකම් හොදට හිටිය සල්ලි දැක්ක ගමන් පිස්සු වැටුනා. පිස්සුවේ තරම 26 වෙනකම් ආව. තාම ගේම අත අරින්නෙත් නෑ. මූ නම් පෙට්ටියට යන කම් කප් එක ගහන්න කල්පනවා. ඊට පස්සේ අර රන් පුත්තුරුන්ට රට . කාල වරෙන්කෝ. අනික ඔය ලිස්ටේ 3/4 චීන වානිජ ණය එකක්වත් අපේ සල්ලි නෙමෙයි . මහින්ද කොරා ගෙවන්නේ තොපිලා. ඒක මහින්ද කරත් එකයි රනිල් කරත් එකයි. ගොඩක් ඔය ප්‍රජෙක්ට් ඇදුනේ සල්ලි ප්‍රශ්ණ නිසා. චීන මහින්ද ගුලිය කැව්වා ඇඹරිලා යන්න. චීනගේ ගේම් වල ප්‍රථිපල කෙන්යාවෙන්, පකිස්ථානෙන්, ලංකාවෙන්, වියට්නාමෙන්,තායිවාන්,ලාඕස් වලින් ටික ටික එනවා දැන්. නූතන යටත් විජිතවාදයට අපි අහු උනේ එමයි. එක්කෝ කඩුවෙන් නැත්තම් ණයවලින්. නෙලුම් කුලුණ ලස්සනයි උබේ ලමයි ඕව ගෙවනකොට මතක් කරන්නේ උබලව තමා . හැතැම්මෙට අහලක බැස්සමට ඉංජිනේරුවරු හිටපු රටක් චීනට තුට්ටු දෙකට විකුණන තැනට වැඩ කරෙත් , පර සුද්දට යට කරෙත් තොපිලගේ අවුරුදු 70ක් පාලනය බොලව්. ඇත්ත තිත්තයි

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පව් බන් මොලේ කුරුවල් වෙන්නම වැදිලා! ඔහොම තමයි ඉතින් ගොඩාක් බලාපොරොත්තු තියන් නේ ඉන්න ඇත්තේ මහින්දයා අගමැති වුනාම. අන්තිමට දවස් 51න් ඒ ආතල් එක ඉවර වුනා, බෙරෙන් පලුවකුත් නෑ, චන්ද පදනමත් කුඩුවුනා, මහින්ද ජෝකර් වුනා. ඔහොම මානසික අවුලක් තියෙනව නම් දොස්තරෙක්ගෙන් බෙහෙත් ටිකක් ගනින්, පිස්සෙක් වගේ තේරුමක් නැති පෝස්ට් එක ගානේ දවසට නොදා. :D:D:D
    ආතල් කඩන්න එපා බන්, ගත්ත දෙන්, පාන්දරම නැගිටලා තනියම ත්‍රෙඩ් දාගෙන තනියම බම්ප් කරගෙන ගන්න ආතල් එක කඩන්න එපා
    "මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න" :P:P:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආතල් කඩන්න එපා බන්, ගත්ත දෙන්, පාන්දරම නැගිටලා තනියම ත්‍රෙඩ් දාගෙන තනියම බම්ප් කරගෙන ගන්න ආතල් එක කඩන්න එපා
    "මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න" :P:P:P

    1.JPG

    තමන් විසින් තම thread බුම්ප් කල අවස්ථාවක්...ඔන් මම කිව්වේ නැහැ මම කරන නැහැ කියල....

    හොතම්ම්බුවෝ තොට උදේ උනාම මට දවල්....කොච්චර කිව්වත් තේරෙන් නැහැ...තෝ නම් 2.50 ජෙප්පෙක්...

    පලයන්කෝ දිල්ක පස්සේ...
    .
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    View attachment 74720

    ආතල් කැඩිලා :rofl::rofl::rofl:
     
    ඔව් ඒ 2වැනි බුම්ප් එක

    2.JPG
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දිගටම දාපන් හොඳේ.. ලින්ක්, ෆොටෝ එහෙම එකතු කරලා තියාගනින් :yes:

    හා දාන්නම් ...මෙන්න 6 බුම්ප්

    women-walking-by-burned-bus-destroyed-by-marxist-jvpsinhalese-peoples-picture-id50421599
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හා දාන්නම් ...මෙන්න 6 බුම්ප්

    women-walking-by-burned-bus-destroyed-by-marxist-jvpsinhalese-peoples-picture-id50421599

    නියමායි.... හොඳට බුරනවා කුක්කා... හව් හව් ගානවා පැන පැන...:rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇර සොයිසා, අරින්න එපා.. ඔහොම යන්...තව වේගෙන් දාපන්...:P

    අම්මේ හරක බැඳ ගත්තම....තියන ගතිය
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ මම කාල එනකන් ඉතුරු ටීක දාල තියහන්.. තාම වැඩිය දාල නැනේ 6-7ක් හොඳටම මදි.., මම එනවා අයෙත්, මතක ඇතුව දාල තියහන්.:P