ජොබ් එකක්

glprasad

Junior member
  • Mar 18, 2008
    85
    4
    8
    පරිගණක පිළිබදව දැනුම ඇති අයට රැකියා ඇත. මුලික දැනුම ප්‍රමාණවත් වේ. නෙට්වර්ක් , හාර්ඩ්වෙයා , සොෆ්ට්වෙයා මුලික දැනුම ඇතිනම් ඉතා ඉක්මනින් අපවෙත දන්වන්න.
    මහරගම, පිලියන්දල, මහරගම,නුගේගොඩ අවටින්
    [email protected]
     
    Rajita Sen

    Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    man lagadi assistant manager interview ekakata giya ceylinco insurance.ethana hitapu hr manager karaya renuka kiyala.U hena kochok ekak dala mata bennane bn experince madi kiyala.mata hombata aninna hithuna uge.ehema interview waladi baninne kohomada ban mata malama penna.office eke anith untath ahuna mara charar eka ban
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63

    u mara we**ge puthek ne ban
    interview enna kiala job eka denna bari nam nogena innawa misak banala ewanwada
     
    Rajita Sen

    Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    u mara we**ge puthek ne ban
    interview enna kiala job eka denna bari nam nogena innawa misak banala ewanwada

    ow ban justin renuka kiyala,mata ehema experiance aduwak tibeth ne.mata mara malak panne.tawa apu dennektath salary expectation wediy kiyala kochok ekak dala tibba.mata benna ban office eke staff eka issaraha.mara chatar ban ceylinco headoffice eke.
     
    glprasad

    Junior member
  • Mar 18, 2008
    85
    4
    8
    මෙතන ජොබ්ස් එක සෙට් කරන්න පුළුවන් වැඩේ තියෙන්නෙ ඩිග්‍රියක් කරපු කෙනෙක්ට එතරම් වැඩක් කරන්න දෙයක් නෑ එතන. ස්ටාෆ් එකේ කොම්පියුටර් ටිකයි නෙට්වර්ක් ටිකයි බලාගෙන ඉන්න තියෙන්නෙ. දෙන්නෙක් ගන්නව. රෑ 8 වගේ වෙනකන් ඉන්න වෙනව. බයික් ලයිසන් තියෙනවනන් වඩාත් හොදයි. උදේ 8.30ත් 9.30 ත් අතර එන්න ඕනි ඔෆිස් එකට. දෙන්නෙක් ඉන්නකොට බෙදාගෙන කරන්න පුළුවන්. මහරගම තියෙන්නෙ ඔෆිස් එක. සීවී දාන්න හොදකෙනෙක්ට රිප්ලයි කරනව අනිවාර්යයෙන්.
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ow ban justin renuka kiyala,mata ehema experiance aduwak tibeth ne.mata mara malak panne.tawa apu dennektath salary expectation wediy kiyala kochok ekak dala tibba.mata benna ban office eke staff eka issaraha.mara chatar ban ceylinco headoffice eke.

    uba anith pattata baninna epai bn.. mona magulakatada kohewath inna ungen katha ahanne :angry::angry: